හැම කොල්ලෙක්ම කියවන්නම ඕන කතාවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    s0FjIEL.png
    එහෙනං බ්ලොක් කරල වෙන්ඩැ මම incognito ගියාම මෙහෙම පෙන්නන්නෙ

    M0nkd1T.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    කියවන්න එපා මහා චොර කතාවක්
    මේ IT කරන උන්ට ඊරිසියා කර කර හෑලි ලිය ලිය යන අනාතයා නේත 🤣

    ගෑණු ගැන පල් හෑලි ලියන්න මුන්ට පිස්සුද මංද..ඔය වෙලාවේ මංඤොක්ක දණ්ඩක් හිටෙව්වනම් දැන් අලත් බැහැල.
    මහින්ද මහත්තයා ගැන හෑල්ලක් ලියන්නම්. උබලා ගෙවන විදිහ කියහන් ? වචන ගානටද ඒකට එන රිප්ලයි ගානටද ගෙවන්නෙ 😍
    ------ Post added on Apr 2, 2023 at 7:30 PM

    උබේ පෝස්ට් කීපයක්ම දැක්කා. උබ දැන්ම බඳින්න එපා සීරියස් කියන්නෙ. කාලෙ අරගනින්
    ලබන අවුරුද්දෙ බදින්න වෙනවා සගෝ 🥲 කෑල්ලගෙ ගෙදරින් කේස් ඒකිට වයස යනවා කියලා 🥲
    ------ Post added on Apr 2, 2023 at 7:34 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,493
    49,866
    113
    සේදවත්ත
    මේ IT කරන උන්ට ඊරිසියා කර කර හෑලි ලිය ලිය යන අනාතයා නේත 🤣


    ------ Post added on Apr 2, 2023 at 7:34 PM
    මම මොකටද ඉරිසියා කරන්නේ සබ්ජෙක්ට් එකේම ඉදගෙන. මම අනිත්‍ය පැහැදිලි කරා විතරයි . ඔව් ඉතින් සමහර ක්කොම්පියුටර් එක ඉස්සරහා පැදුරු දාගෙන ජිවත් වෙන අයටනම් ඒ කියන ඒවා අහන් ඉන්න බැ තමා .
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    මම ඕක FB එකේ දැක්කා. ටිකක් කියෙව්වා, නිකමට scroll කරා.
    එපාවෙනවනෙ මේ රෙද්ද කියවන්න. හෑලි ලියන උන්ට කියන්නෙ කෙටියෙන් ලියපල්ලා.
    කියවපු මහත්තයෙක් ඉන්නවනම් කෙටියෙන් කියන්න සමරි එක.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි
    lassana ganunge prashne okai... lassana witharak tibboth! gathiguna nathuwa...

    mokada lassana wenna wenna illuma wadi, ethakota oluwa idimenawa gathiguna nathnam ... minihata ohoma wenawa..

    e kiyala katha ganiyek badinta epa!! hoda gathiguna thiyena lassana ganiyek badapan :yes:

    n minihath ganige penumata galapenta inta one.. nathnam untath epa wenawa