huknawa. un mawa block karalada?එහෙනං බ්ලොක් කරල වෙන්ඩැ මම incognito ගියාම මෙහෙම පෙන්නන්නෙ
![]()
මේ IT කරන උන්ට ඊරිසියා කර කර හෑලි ලිය ලිය යන අනාතයා නේතකියවන්න එපා මහා චොර කතාවක්
මහින්ද මහත්තයා ගැන හෑල්ලක් ලියන්නම්. උබලා ගෙවන විදිහ කියහන් ? වචන ගානටද ඒකට එන රිප්ලයි ගානටද ගෙවන්නෙගෑණු ගැන පල් හෑලි ලියන්න මුන්ට පිස්සුද මංද..ඔය වෙලාවේ මංඤොක්ක දණ්ඩක් හිටෙව්වනම් දැන් අලත් බැහැල.
ලබන අවුරුද්දෙ බදින්න වෙනවා සගෝඋබේ පෝස්ට් කීපයක්ම දැක්කා. උබ දැන්ම බඳින්න එපා සීරියස් කියන්නෙ. කාලෙ අරගනින්
මම මොකටද ඉරිසියා කරන්නේ සබ්ජෙක්ට් එකේම ඉදගෙන. මම අනිත්‍ය පැහැදිලි කරා විතරයි . ඔව් ඉතින් සමහර ක්කොම්පියුටර් එක ඉස්සරහා පැදුරු දාගෙන ජිවත් වෙන අයටනම් ඒ කියන ඒවා අහන් ඉන්න බැ තමා .මේ IT කරන උන්ට ඊරිසියා කර කර හෑලි ලිය ලිය යන අනාතයා නේත
------ Post added on Apr 2, 2023 at 7:34 PM
මූගැනනම් පවුත් හිතෙනවාආ කියවන්න හොඳ කතාවක්
![]()
![]()
lassana ganunge prashne okai... lassana witharak tibboth! gathiguna nathuwa...sirawata
