හැම තැනම වෙඩි තියනවනේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    දැන් කෙලින්ම චිකාගෝ වයිබ් එකක් තියෙන්නෙ 🤣 එකම වෙනස චිකාගෝ වල සාමාන්‍ය මිනිස්සු ගාවත් වෙපන් තියනවා මොකෙක් හරි තියන්න ආවොත් ආරක්ෂාවට. මෙහෙ පොලිසියයි පාතාලෙයි ගාව විතරයි තියෙන්නෙ වෙපන්. සාමාන්‍ය උන්ට වෙඩි සද්දයක් ආව ගමන් බිම වැටිලා බඩගාගෙන කවර් වෙච්ව තැනකට යන්න පුහුණුවක් වත් දෙන්න වෙනවා මේ යන විදිහට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,955
    113
    Elephant Converse GIF
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ගෝටාබය මහත්මයා ඉදියනම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නෑ.පාතාලේ උන්ට පුකෙන් යන්න එතුමා දුන්නේ.පොනිලට කොන්ද පන නෑනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    2024 ලබනකොටම මට අමුතු හැඟීමක් දැනුනා මොකද 2+0+2+4=8 අට කියන්නෙ ජවිපෙ භීෂණ තිබ්බ කාලෙක අන්කයක්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    සිවිල් මිනිස්සුන්ට වෙපන් එකක් අරන් ඇවිල්ල තියල යන එක ද පතලේ කියන්නේ...

    මොකාටද එන්න හදන්නේ වෙඩි වරුසා මැදින්...


    ගිය පාර පල්ලි වල බර තොගයක් මලා...