දැන් කෙලින්ම චිකාගෝ වයිබ් එකක් තියෙන්නෙ

එකම වෙනස චිකාගෝ වල සාමාන්‍ය මිනිස්සු ගාවත් වෙපන් තියනවා මොකෙක් හරි තියන්න ආවොත් ආරක්ෂාවට. මෙහෙ පොලිසියයි පාතාලෙයි ගාව විතරයි තියෙන්නෙ වෙපන්. සාමාන්‍ය උන්ට වෙඩි සද්දයක් ආව ගමන් බිම වැටිලා බඩගාගෙන කවර් වෙච්ව තැනකට යන්න පුහුණුවක් වත් දෙන්න වෙනවා මේ යන විදිහට