හැම තිස්සෙම හිත පෑරෙනව

AnuradhaRa

Well-known member
  • පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ මාව ගණන් ගන්නෙ නෑ කියල හීනමානයක් හිතට එනව, මාව එයාලට කරදරයක් වෙන්ඩැති කියල හිතෙනව
    උඹලටත් මේ සිතුවිල්ල වද දෙනවද...
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔතන තියෙන්නේ ඔයාගේ වරදක්.

    ඔබේ හිත කරන්න ඕන ඔබ ගැන හිතන එකයි. නමුත් කරන්නේ අනුන් ගැන හිතන එකයි. ඒක හදාගන්න.

    ඔබ කාටවත් වරදක් නොකර සිටින බව දනීනම්, අන් අය ඔබ ගැන හිතන එක ගැන වදවෙන්න එපා.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පරණ ත්‍රෙඩ් ටික එහෙම ආයෙත් බලපං හොදට...
    උබේ ප්‍රශ්න වලට මේකේ උන් කොච්චරවත් උපදෙස් දෙනවා...
    උඹ එවා ගනන් ගන්නෙ නෑ වගේ මටනම් පේන්නෙ
    උඹ හැමදාම එකම ප්‍රශ්නෙ වෙන වෙන විදි වලින් දදා මේකෙ අඩනවා...
    ටිකක් කල්පනා කරලා වැඩක් කරහන්කො එතකොට ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ මාව ගණන් ගන්නෙ නෑ කියල හීනමානයක් හිතට එනව, මාව එයාලට කරදරයක් වෙන්ඩැති කියල හිතෙනව
    උඹලටත් මේ සිතුවිල්ල වද දෙනවද...
    ඉතින් බන් ගනන් ගන් නැත්තම් එල නේ. මිනිස්සු ගනන් ගන්න තරමට උබට කරදර
    ප්‍රශ්ණ අහනවා
    උබේ පෞද්ගලික දේවල් අහනවා
    උබට බලපෑම් කරනවා
    කටකතා යවනවා
    උබෙන් කඩාවඩාගන්න බලනවා
    උබට හෙමීට අරිනවා උබ දන්නෙම නැ

    එමනිසා ගනන් ගන්නේ නැත්තම් ඒක පිනක් උබ කරපු ඉක්මනට මාරු වෙයන් . නැත්තම් ඒ ගනන් ගන් නැති එක දිගටම මේන්ටේන් කරගන්න .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බලපං උඹේ ප්‍රශ්න වලින් අනික් උන්ට කොච්රච ඉගෙනගන්න දේවල් තියෙනවද?
    අනික අපි සේරම ඒ හින්දනෙ බම්ප් එකක් දාන්න හරි මේකට එන්නෙ.
    ගනං ගන්නැත්තං නිකම්ම බම්ප් එකක්වත් නොදා ලිස්සල යනවනෙ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    uba gana anit minissu tiyana image ekay uba hitan inna image ekay sampurna wenas.. kawadawth oya deka samana wenne na.. worry wena eken terumak na
     
    • Like
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba thread ekak daanna gihilla, ekko oone naha elakiri server ekata mage punchi thread eka nisa load eka wadi weida danne naha kiyala thread nodaapu waaragaana ananthai da? :frown: eath tho kelawarak nathuwa daanawane :rolleyes: