හැම "මලින්ද අය්යා" පොඩ්කාස්ට් එකක්ම බී ලයික්

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    "දැන් බලන්න (පොඩ්කාස්ට් එක කරන එකාගෙ නම) දියුණු රටවල් වල ලමයින්ට පොඩි කාලෙ ඉඳන්ම කක්ක කරල තනියම පුක හෝදගන්න හැටි කියල දෙනව. ඒ උනාට ලංකාවේ ලමය් බෙට්ට දාල අම්මේ මන් කක්ක කරලා ඉවරය් කියල පළාතටම ඇහෙන්න කෑගහනව. අම්ම යන්න ඕනෙ වතුර බාල්දියක් අරන් පුක හෝදන්න. මෙහෙම රටකට දියුණු වෙන්න පුලුවන්ද"

    maxresdefault.jpg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Oka une pora illumination eka kranne nane
    Wena wena unge channel wala ekama prashna tika ktha krnne gihilla
    ඇයි illumination එක නැවැත්තුවෙ ? සතා එක්ක මොකක් හරි අවුලක් ද?
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Godak උන්ට ඕක තේරෙන්නේ නැහැ.. Comment වලින්ම පේනවනේ..

    ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා, තමුන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්..