හැම මිත්‍යා කතාවක්ම බොරුවක් නොවේ! නිධන් සීන්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ විදිහට නම් මෙ පාලනය යන්නෙ ටිකක් අවුල් වගෙ නෙද??? සමාවෙන්න එහෙම කිව්වට ' හැංගිලා තියෙන දෙවල් හැංගිලා තියෙන තරමට එකෙ වටිනාම වැඩියි""...එවාට එහෙම්ම තියෙන්න ඉඩ අරින්න ඔනි,,,නැවතත් සමාවෙන්න ,,මම හිතන දෙ කිව්වෙ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    SB දිසානායකගෙ මහගෙදර මිදුලෙ වලල තිබිලත් හම්බුනා රජකාලෙ කඩු තොගයක්
    Ehema Labena Nidan wasthu Suddage Roma Landesi Neethiyata Anuwa 100% ma Aithi Wenne Rajayatai...
    Shariaa neethiyata Anuwa Aka Labuna Kenatama Aithi.. Namuth A Muluwatinakamin 2.5%k Rajayata one time Tax Ekak Washayen Gewanna Oney..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    කවුද ඉතින් නිධන් මිත්‍යා කියන්නෙ? නිධන් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයිනෙ ඉස්සර ඉඳපු මොකෙක් හරි වළලපුව. ඕවා ගන්න බිලි දෙන්න ඕනෙ අරව මේවා බයිල තමයි මිත්‍යා වෙන්නෙ.
    Thread එක හරියට කියවපන්. නිධන් මිත්‍යා සීන් එකක් නෙමේ මම කියල තියෙන්නෙ. News වල ව්දිහට ඔය පාරවල් හදන්න කලින් ඉඳලම ඔතන නිධන් හාරන්න ගිහින් අහු වෙලා තියනව පොලිසිය ට. එතකොට ඒ විදිහට ඔතනම හාරන්න මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ එතන මොකක් හරි ඉස්සර ඉදලම කතාවක් තියන නිසානෙ. සමහරවිට කියන්න පුළුවන් කවුරුහරි රජ කෙනෙක් ඔතන නිධානයක් වළ දාල තියනව කාටවත් ගන්න බෑ ඕවගෙ මොකක් හරි කතාවක් ඕක වටේ ගෙතිල තියනවනෙ. එතකොට ඒ නිසාම මිනිස්සු ඇවිල්ල ඕක හොයනව. එතකොට මෙතන සීන් එක තමා metal detector එකකින්ම කනාවට හොයාගෙන තියනව මෙතන මොකක් හරි තියනව කියල. එතකොට ඉස්සර ඉදල ඔතන නිධාන සීන් එකත් එක්ක තියන මිත්‍යා කතාව ඇත්තක් වෙන්න පුළුවන් මොකකින් හරි. ඔතනට ගියොත් ඒ පැත්තෙ මිනිස්සු මොකක්ම හරි කතාවක් ඔය ගැන දන්න්ව ඇති ඉතින් ඒක interesting

    මෙ විදිහට නම් මෙ පාලනය යන්නෙ ටිකක් අවුල් වගෙ නෙද??? සමාවෙන්න එහෙම කිව්වට ' හැංගිලා තියෙන දෙවල් හැංගිලා තියෙන තරමට එකෙ වටිනාම වැඩියි""...එවාට එහෙම්ම තියෙන්න ඉඩ අරින්න ඔනි,,,නැවතත් සමාවෙන්න ,,මම හිතන දෙ කිව්වෙ..
    නෑ මම නං ආසයි ඉස්සර කාලෙ කොයි වගේ ද කියල දැන ගන්න මේ වගේ දේකින් හරි. සල්ලි හම්බ කරන්න අනන් මනන් නෙමේ මේක මට නං interesting අතීතෙට සම්බන්ධ නිසා
    ------ Post added on Nov 22, 2024 at 4:13 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Thread එක හරියට කියවපන්. නිධන් මිත්‍යා සීන් එකක් නෙමේ මම කියල තියෙන්නෙ. News වල ව්දිහට ඔය පාරවල් හදන්න කලින් ඉඳලම ඔතන නිධන් හාරන්න ගිහින් අහු වෙලා තියනව පොලිසිය ට. එතකොට ඒ විදිහට ඔතනම හාරන්න මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ එතන මොකක් හරි ඉස්සර ඉදලම කතාවක් තියන නිසානෙ. සමහරවිට කියන්න පුළුවන් කවුරුහරි රජ කෙනෙක් ඔතන නිධානයක් වළ දාල තියනව කාටවත් ගන්න බෑ ඕවගෙ මොකක් හරි කතාවක් ඕක වටේ ගෙතිල තියනවනෙ. එතකොට ඒ නිසාම මිනිස්සු ඇවිල්ල ඕක හොයනව. එතකොට මෙතන සීන් එක තමා metal detector එකකින්ම කනාවට හොයාගෙන තියනව මෙතන මොකක් හරි තියනව කියල. එතකොට ඉස්සර ඉදල ඔතන නිධාන සීන් එකත් එක්ක තියන මිත්‍යා කතාව ඇත්තක් වෙන්න පුළුවන් මොකකින් හරි. ඔතනට ගියොත් ඒ පැත්තෙ මිනිස්සු මොකක්ම හරි කතාවක් ඔය ගැන දන්න්ව ඇති ඉතින් ඒක interesting
    උඹ මිත්‍යා සහ ජනප්‍රවාද පටලන් ඉන්නෙ.
    නිදානෙ ආරක්ෂා කරන්න රෑට ඔතනට දෙයියො වඩිනව වගේ එකක් කිවුවනන් මිත්‍යා.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Stf eken lankawe nidan map karala thiyenne bolaw, wenama unit ekak innawa. Harapuwa, thama thiyena ewa update karanawa.