මෙ විදිහට නම් මෙ පාලනය යන්නෙ ටිකක් අවුල් වගෙ නෙද??? සමාවෙන්න එහෙම කිව්වට ' හැංගිලා තියෙන දෙවල් හැංගිලා තියෙන තරමට එකෙ වටිනාම වැඩියි""...එවාට එහෙම්ම තියෙන්න ඉඩ අරින්න ඔනි,,,නැවතත් සමාවෙන්න ,,මම හිතන දෙ කිව්වෙ..
Ehema Labena Nidan wasthu Suddage Roma Landesi Neethiyata Anuwa 100% ma Aithi Wenne Rajayatai...SB දිසානායකගෙ මහගෙදර මිදුලෙ වලල තිබිලත් හම්බුනා රජකාලෙ කඩු තොගයක්
Thread එක හරියට කියවපන්. නිධන් මිත්‍යා සීන් එකක් නෙමේ මම කියල තියෙන්නෙ. News වල ව්දිහට ඔය පාරවල් හදන්න කලින් ඉඳලම ඔතන නිධන් හාරන්න ගිහින් අහු වෙලා තියනව පොලිසිය ට. එතකොට ඒ විදිහට ඔතනම හාරන්න මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ එතන මොකක් හරි ඉස්සර ඉදලම කතාවක් තියන නිසානෙ. සමහරවිට කියන්න පුළුවන් කවුරුහරි රජ කෙනෙක් ඔතන නිධානයක් වළ දාල තියනව කාටවත් ගන්න බෑ ඕවගෙ මොකක් හරි කතාවක් ඕක වටේ ගෙතිල තියනවනෙ. එතකොට ඒ නිසාම මිනිස්සු ඇවිල්ල ඕක හොයනව. එතකොට මෙතන සීන් එක තමා metal detector එකකින්ම කනාවට හොයාගෙන තියනව මෙතන මොකක් හරි තියනව කියල. එතකොට ඉස්සර ඉදල ඔතන නිධාන සීන් එකත් එක්ක තියන මිත්‍යා කතාව ඇත්තක් වෙන්න පුළුවන් මොකකින් හරි. ඔතනට ගියොත් ඒ පැත්තෙ මිනිස්සු මොකක්ම හරි කතාවක් ඔය ගැන දන්න්ව ඇති ඉතින් ඒක interestingකවුද ඉතින් නිධන් මිත්‍යා කියන්නෙ? නිධන් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයිනෙ ඉස්සර ඉඳපු මොකෙක් හරි වළලපුව. ඕවා ගන්න බිලි දෙන්න ඕනෙ අරව මේවා බයිල තමයි මිත්‍යා වෙන්නෙ.
නෑ මම නං ආසයි ඉස්සර කාලෙ කොයි වගේ ද කියල දැන ගන්න මේ වගේ දේකින් හරි. සල්ලි හම්බ කරන්න අනන් මනන් නෙමේ මේක මට නං interesting අතීතෙට සම්බන්ධ නිසාමෙ විදිහට නම් මෙ පාලනය යන්නෙ ටිකක් අවුල් වගෙ නෙද??? සමාවෙන්න එහෙම කිව්වට ' හැංගිලා තියෙන දෙවල් හැංගිලා තියෙන තරමට එකෙ වටිනාම වැඩියි""...එවාට එහෙම්ම තියෙන්න ඉඩ අරින්න ඔනි,,,නැවතත් සමාවෙන්න ,,මම හිතන දෙ කිව්වෙ..
උඹ මිත්‍යා සහ ජනප්‍රවාද පටලන් ඉන්නෙ.Thread එක හරියට කියවපන්. නිධන් මිත්‍යා සීන් එකක් නෙමේ මම කියල තියෙන්නෙ. News වල ව්දිහට ඔය පාරවල් හදන්න කලින් ඉඳලම ඔතන නිධන් හාරන්න ගිහින් අහු වෙලා තියනව පොලිසිය ට. එතකොට ඒ විදිහට ඔතනම හාරන්න මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ එතන මොකක් හරි ඉස්සර ඉදලම කතාවක් තියන නිසානෙ. සමහරවිට කියන්න පුළුවන් කවුරුහරි රජ කෙනෙක් ඔතන නිධානයක් වළ දාල තියනව කාටවත් ගන්න බෑ ඕවගෙ මොකක් හරි කතාවක් ඕක වටේ ගෙතිල තියනවනෙ. එතකොට ඒ නිසාම මිනිස්සු ඇවිල්ල ඕක හොයනව. එතකොට මෙතන සීන් එක තමා metal detector එකකින්ම කනාවට හොයාගෙන තියනව මෙතන මොකක් හරි තියනව කියල. එතකොට ඉස්සර ඉදල ඔතන නිධාන සීන් එකත් එක්ක තියන මිත්‍යා කතාව ඇත්තක් වෙන්න පුළුවන් මොකකින් හරි. ඔතනට ගියොත් ඒ පැත්තෙ මිනිස්සු මොකක්ම හරි කතාවක් ඔය ගැන දන්න්ව ඇති ඉතින් ඒක interesting
ඇයි ගම්උදාවදැයට කිරුළ මතකද තොපිට![]()

සොරොව් බිසෝකොටු කඩාගෙන සංවර්ධනය කරේ මහා රෑ ආමි එකෙන් ගමට දැයට කිරුළත් ගෙනත් සද්දෙට සිංදු දාලාඑක්කෝ වැවක්. (eg: මහියංගනය )
ඔව් ඔව්දැයට කිරුළ මතකද තොපිට![]()
කෙලින්ම stf බස්සලා අරන් යන්නෙඑවත් රාජ්‍යය අනුග්‍රහය ඇතුව කරපුවා![]()