හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

    අපේ සමාජයේ ඉන්න හුගක් දෙනක් කෑම සිමා කරගන්නවා. මම වට්ටක්ක කනවා පතෝල කන්නේ නැහැ. මම වම්බටු කන්නේ නැහැ. මම පතෝල කනවා වට්ටක්ක නම් කන්නේ නැහැ. මම තොරා කනවා. පරව කන්නේ නැහැ. මම දැල්ලෝ කන්නේ නැහැ. අළු කෙසල් කන්නේ නැහැ. පැස්ට කන්නේ නැහැ.

    1646B841504DE0DF13320E

    මගේ නැදෑ කෙනෙක් ඉන්නවා මිනිහා එළවලු වලින් කන්නේ බෝංචි විතරයි. සැලඩ් එකක් පෙන්න බැහැ. එයා ගෙදර ඉන්නකොට අපිට කන්න වෙන්නෙත් බෝංචි තමයි.

    මම නම් හිතන්නේ හම්බෙන හැම මගුලම කන්න පුරුදු වෙන එක ඇගට ගුණයි. සමහර එළවලු අමුවෙන් කන්න පුළුවන්. අමුවෙන් කනකොට විටමින් c වගේ දේවල් ගොඩක් හම්බෙනවා. ගෙදර ඒ වගේ එක්කෙනෙක් ඉන්නකොට අනිත් අයට සිද්ද වෙනවා, ඒ ගොල්ලොන්ගේ කැමත් සිමා කරගන්න. එක හරි කරදරයක්. නොකන දෙයක් තියෙනවනම් එක ටික ටික කල පුරුදු වෙන්න ඕනේ.

    174D0A41504DE0BF02D228

    Travel කරන කොට මේක ගොඩක් බලපානවා. මමත් එක්ක ඉන්දියන් කෙනෙක් අවා. පැය 30 විතර මුළු ගමනට. මේ යකා දෙන කිසිම කැමක් කන්නේ නැහැ. මොකද පුරුදු වෙච්ච් අහාර රටාවට වෙනස් නිසා. අන්තිම හරියේදී මිනිහ කලන්තේ දාන්න වගේ. උන ගැනිල. දෙමව්පියන් ආවහම හරියට කිසිම කෑමක් flight එකේ කලා නැහැ. අන්තිම හරියේදී හොදටම අමාරුයි. ඒ මදිවට high blood pressure බෙහෙත් ගන්නවා. නොකා ඉන්න හොද නැහැ.

    එතින් මම කියන්න හැම දේම කන එක හොදයි කියල. ඒ ඒ දේවල්වල රසයන්ට පුරුදු වෙන්න. ඕනනම් මුලින් අමාරු වේවි.

    මම මේ කියන දේ මේවට අදාල නැහැ (මේ අය මාත් එක්ක තරහ වෙන්න එපා)
    (1) ප්‍රතිපත්තිමය හේතු නිසා සමහර කෑම කන්නේ නැහැ -(සමහරු මස් මාළු කන්නේ නැහැ)
    (2) සංස්කෘතිම වශයෙන් අප්පිරිය අහර -(බලු මස් වගේ )
    (3) වෙද හේතුන් මත -( අසාත්මිකතාව, කොරෝස්ටේරෝල්, සිනි වගේ දේවල් නිසා )

    ලංකාව කියන්න කෑම වලට පාරාදීසයක්. එළවලු ජාති, කොළ ජාති අපමණයි. සමහර එළවලු අමුවෙන් කන්න පුළුවන්. කපාල්ලා.....ළමයිනේ කාපල්ලා...

    දැන් මෙතන කට්ටිය තමුන්ගේ අදහසුයි ..... නොකන කෑම දාන්නකෝ.

    weta22.jpg

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
    මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    තෝරලා බේරලා කන්නෙ නැහැ බං.. කන්න පුළුවන් හැමදේම කනවා..
    මම නම් තුන්වේලම කඩෙන් කන්නෙ.. අහම්බෙන් තමයි ගෙදරින් කැවෙන්නෙ.. ඉතිං බත් ගෙඩියෙ තියෙන දෙයක් දෙසා බානවා..

    අන්න එහෙම තමයි ඉන්න ඕන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Monaa kewath Karawila kanna patta appiriyai ban thaama

    කරවිල හීනියට කපල ලුණු දමල ගත්තම තිත්ත රස යනවා.
    කරවිල බැදලා ලුණුත් එක්ක නියමයි නේ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Issaranam hugak jathi thora thora kawa. Eth bodimata awata passe one magulak adala arinawa.

    Eth thamath watakolu and murunga nam kanna ba. Aye ara kade samahara dewal thel dana ekata ekathu karana ganda gahana karawala warga kananth ba. Ekanam appiriyai.

    Seafood warga (malu ara isso, dallo etc) saha annasi kanne na. Allergy gathiyak thiyenawa :(

    Mas malu warga walinnam peekudu kanne na. Eke rasata asa naha.

    E arenna anith one ekak :D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම රෙද්ද ම බැ බං...කපු රෙදි තමා ඉතිං කෑවොත්. සින්තටික් ඒව දිරවන්නේ නෑ නේහ්!

    ඕයේ...මමත් තොරල බේරල නං කන්නේ නෑ. බට් දැං ඉතිං පරිස්සං වෙන්න කාලෙ ඇවිත් නිසා තෝරන්න වෙලා තියෙන්නේ...:(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Issaranam hugak jathi thora thora kawa. Eth bodimata awata passe one magulak adala arinawa.

    Eth thamath watakolu and murunga nam kanna ba. Aye ara kade samahara dewal thel dana ekata ekathu karana ganda gahana karawala warga kananth ba. Ekanam appiriyai.

    Seafood warga (malu ara isso, dallo etc) saha annasi kanne na. Allergy gathiyak thiyenawa :(

    Mas malu warga walinnam peekudu kanne na. Eke rasata asa naha.

    E arenna anith one ekak :D

    uba mama kemathi serama kanne nane :frown:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හැම රෙද්ද ම බැ බං...කපු රෙදි තමා ඉතිං කෑවොත්. සින්තටික් ඒව දිරවන්නේ නෑ නේහ්!

    ඕයේ...මමත් තොරල බේරල නං කන්නේ නෑ. බට් දැං ඉතිං පරිස්සං වෙන්න කාලෙ ඇවිත් නිසා තෝරන්න වෙලා තියෙන්නේ...:(

    අපිටත් එහෙම තමයි. කන ප්‍රමාණය සීමා කරන්න වෙනවා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මටත් ඔය ගතිය ලාවට තියෙනවා බන් සමහර කෑම කන්නෙ මට හරියන විදිහට විතරයි ඒ කිව්වේ කැරට් අමුවෙන් කනවා උයල කන්නෙ නැ දඹල බැදල කනව උයල කන්නෙ නැ මුකුණුවැන්න උයල කනව මලවල කන්නෙ නැ වගේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැටකොලු බංඩක්කා වගේ එලවලු කන්නෙ නෑ.
    වම්බටු මෝජුව කනවා නිකං උයලා කන්නෙ නෑ.
    හරක් මස්, දැල්ලො කන්නෙ නෑ.
    රතු හාල් කන්නෙ නෑ.

    ඔච්චර තමා නොකන දේවල් වලට තියෙන්නෙ.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මම නොකන ජාති මෙන්න
    එළවළු: ගෝවා තෙල් දාලා තෙම්පරාදු කරලා හදන්නෙ එකක් (ඒකට කියන නම දන් නෑ), රාබු නෝකෝල් ඔය තුන කන්නෙම නෑ.
    මස් මාළු: ඉව්වම ඇතුළ සුදු පාට මාළු ගල් මාළු වගේ (අනිත් උන් නම් විදියට කියන්න දන් නෑ), දැල්ලෝ සහ කුකුල් මස් ඇර අනිත් ජාති
    ඇට වර්ග: පණුවෙක් ඉන්නවද පේන්නෙ නැති සියළු වර්ග (කව්පි etc)
    පළතුරු: දූරියන් (තියන පළාතේ ඉන් නෑ), මැංගුස්, අලිපේර

    තව ඉතින් මේ ලිස්ට් එකේ නැති ඒවත් උයන විදිය, mood එක අනුව නොකන වෙලාවල් තියනවා... :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Issaranam hugak jathi thora thora kawa. Eth bodimata awata passe one magulak adala arinawa.

    Eth thamath watakolu and murunga nam kanna ba. Aye ara kade samahara dewal thel dana ekata ekathu karana ganda gahana karawala warga kananth ba. Ekanam appiriyai.

    Seafood warga (malu ara isso, dallo etc) saha annasi kanne na. Allergy gathiyak thiyenawa :(

    Mas malu warga walinnam peekudu kanne na. Eke rasata asa naha.

    E arenna anith one ekak :D

    බෝඩින් ජීවිතේ කපු දේවල් මතක් කරන කොට පිස්සු හැදෙනවා. එක කලෙක හැමදාම බත් එකේ අබ මාළුවක් තිබ්බ. අපි හිතුවේ තඩි අබ ගහක් කඩන් වැටිලා කියල.
    market එකේ ලාබ දේවල් තමයි හැම බත් එකේම තියෙන්නේ :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම වම්බටු කන්නේ නැහැ. මම පතෝල කනවා වට්ටක්ක නම් කන්නේ නැහැ. මම තොරා කනවා. පරව කන්නේ නැහැ. මම දැල්ලෝ කන්නේ නැහැ. අළු කෙසල් කන්නේ නැහැ. පැස්ට කන්නේ නැහැ.

    ඇත්තටම මම මේ කිසි දෙයක් කන්නේ න්හේ බන්. මම කන්නේ පරිප්පු තියනවන්ම්ම් මුකුත්ම එපා වෙන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම වම්බටු කන්නේ නැහැ. මම පතෝල කනවා වට්ටක්ක නම් කන්නේ නැහැ. මම තොරා කනවා. පරව කන්නේ නැහැ. මම දැල්ලෝ කන්නේ නැහැ. අළු කෙසල් කන්නේ නැහැ. පැස්ට කන්නේ නැහැ.

    ඇත්තටම මම මේ කිසි දෙයක් කන්නේ න්හේ බන්. මම කන්නේ පරිප්පු තියනවන්ම්ම් මුකුත්ම එපා වෙන
    පරිප්පු ඉතිං කොහොමත් බත් එකක් ගත්තාම තියෙනවනේ බං.. :dull: