හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    හැම රෙද්ද ම බැ බං...කපු රෙදි තමා ඉතිං කෑවොත්. සින්තටික් ඒව දිරවන්නේ නෑ නේහ්!

    ඕයේ...මමත් තොරල බේරල නං කන්නේ නෑ. බට් දැං ඉතිං පරිස්සං වෙන්න කාලෙ ඇවිත් නිසා තෝරන්න වෙලා තියෙන්නේ...:(
    දැං වයසයි නේ.සුප් වගේ ජාති තමා හොද. බර අහාර එහෙම ගන්න එපා:lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර අකමැතිම එළවළු, ධාන්‍ය තමයි දැන් කැමතිම ... උදා කරවිල, මෑ කරල්, කොහිල, වැටකොළු, පතෝල, මුං ඇට, කඩල, කව්පි etc

    same here..:)

    මස්,මාළු,බිත්තර,හාල් මැස්සෝ,කරවල ,නෝකෝල්,රාබු ඇරෙන්න අනිත් මිනිස්සු කන හැමදෙයක්ම කනවා..වැඩියෙන්ම කැමති නෙළුම් දඬු,තුඹ කරවිල,බීට් රූට්,කොස්,දෙල්,පොළොස් තමයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    //සංස්කෘතිම වශයෙන් අප්පිරිය අහර -(බලු මස් වගේ )//

    නැතුව ඕනි මගුලක් රසට හදල තිබුනොත් කන
    වා :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩේ මාත්. පොඩි කාලෙ ඉඳල නිර්මාංශ වෙලා හිටියෙ
    පස්සෙ ඇඟට හොඳ නැති වෙයි කියල කෑවොත් කන්නෙ කුකුල් මස් විතරයි.. මාලු කනව. හැම මාලුවක්ම කන්ඩත් බෑ.. සමහරක් ඒවයින් එන්නෙ අමුතු පිලී ගතියක්..
    මුගුණුවැන්න කන්ඩනං මං හෙන ආසයි.. අමුතු සුවඳකුත් ඒවයින් එනව :P

    මම ඉස්සර ආසම පළා ජාතියත් මුගුණුවැන්න බං. කොහෙද කාලා කාලම එපා උනේ. දැන් කටේ තිබ්බත් උගුරට එන සීන් එකක් තිබේ. අපේ ගෙදරට කුකුල්මස් ගෙනල්ල නෑ බං අවුරුදු එකහමාරකින් වගේ. වෙඩිමකට ගියොත් හෝ පාටියකට ගියොත් විතරක් කනවා. මොකද 3000 ක් විතර දීලා පරිප්පුයි බතුයි කාලා එන්න බැරි නිසා.

    මම නම් ඕනේ මාලුවක් කනවා වෙල් මාලු ඇර. ඔය මොනවා කිව්වත් සමහර මාලු වර්ග තියෙනවා විනාකිරි වැඩිපුර දාලා හැදුවේ නැත්නම් මෙලෝ රහක් නැති ජාති. එහෙම එව්වනම් උයලා කන්න අමාරුයි ඒ අදාල විදිහට හදලා නැති නම්.

    හැමදෙයක්ම කන්න කිව්වට මේ ලෝකේ ඉන්නවා ඇලජී තියෙන අවාසනාවත්න ජාතියක්. සමහරුන්ට අන්නාසි කෑල්ලක්, තක්කාලි කෑල්ලක් කන්න බෑ. ඉස්සෙක් දැල්ලෙක් කන්න බෑ. ඒ අතින් මට නම් කිසිම ඇලජි එකක් මේ තාක් හම්බුවෙලා නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    ඇලජී තියෙන අය ඒ ඒ ආහාරවලින් වැළකිලා ඉන්න සිද්ද වෙනව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වැඩි දෙනෙක් ඉන්නේ අහාර සිමා කරගෙන වගේ. මමත් ඉස්සර එක එක ජාති කන්න අදී මදි කරා. දෑන්නම් හිතල කනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    බත් පිඟානෙ කන්ඩ බැරි ඒව, මම ඉස්සෙල්ලම කනව..
    උදා, වැටකොලු, බණ්ඩක්ක..
    ඒවටික බඩගින්න පිට ඉස්සෙල්ලම ගිලල දානව..
     
    • Like
    Reactions: Ridila™

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එකක් තමයි ආහාරවල විවිදත්වයක් ඇතිකර ගැනීම. අපේ ගෙදර කැරට්, ලීක්ස්, ගෝව, බෝංචි, පරිප්පු තමයි. මම කඩේ ගිහාම වෙනස් ජාතියක් හම්බ වුනොත් ගන්නවා.
    මෙහෙ ලෝකේ හැම රටවල්වලින් ගෙන විවිද එළවලු තියෙනවා. ගොඩක් ඒව දන්නෙවත් නැහැ. ඒවා උයන විදිය youtube එකක් බලාගෙන උයනවා. සමහර වෙලාවට නියමෙට පදමට රසට එනවා.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔක්කොටම ඉස්සෙලා කියන්න ඕන ගෙදර වවන එළවලු ගැන. ඒවා අමුවෙන් කන්න පුළුවන්. කිරි රසයි (ගෝව). තක්කාලි අමුවෙන් කන්න පුළුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බත් පිඟානෙ කන්ඩ බැරි ඒව, මම ඉස්සෙල්ලම කනව..
    උදා, වැටකොලු, බණ්ඩක්ක..
    ඒවටික බඩගින්න පිට ඉස්සෙල්ලම ගිලල දානව..

    වැටකොලු පට්ට රසයිනේ බං. ලපටි වැටකොලු කිරට හදලා ගත්තම ආයේ කියලා වැඩක් නෑ. වැටකොලු ගැන කියනවනම් මම මෑතක් වෙනකන් ආසම නැතිව හිටි එලෝලුවක් කියපන්කෝ. බොහොම අමාරුවෙන් කෑවේ ගෑණු ළමයා නිසා.අම්මට සිරි මෙච්චර කාලයක් මේවා නොකා හිටියේ මොන මගුලටද කියලා හිතුනේ එදා. :lol::lol:

    බණ්ඩක්කත් ලපටි එව්වා කිරට හදලා ගත්තම සුපිරි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇලජී තියෙන අය ඒ ඒ ආහාරවලින් වැළකිලා ඉන්න සිද්ද වෙනව.

    ඒක නම් අවාසනාව තමයි බං. කොයිවෙලේ මොක ඇලජි වෙයිද දන්නේ නෑනේ. බොහොම පරිස්සමින් කන්න වෙන්නේ.
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ප්‍රතිපත්තියක් විදිහට සමහර දේවල් කන්නෙ නෑ.
    ඒත් කන්නම දෙයක් නැතිවුනොත් ඕනි මගුලක් කන්න පුළුවන්. :lol:
    +
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකක් තමයි ආහාරවල විවිදත්වයක් ඇතිකර ගැනීම. අපේ ගෙදර කැරට්, ලීක්ස්, ගෝව, බෝංචි, පරිප්පු තමයි. මම කඩේ ගිහාම වෙනස් ජාතියක් හම්බ වුනොත් ගන්නවා.
    මෙහෙ ලෝකේ හැම රටවල්වලින් ගෙන විවිද එළවලු තියෙනවා. ගොඩක් ඒව දන්නෙවත් නැහැ. ඒවා උයන විදිය youtube එකක් බලාගෙන උයනවා. සමහර වෙලාවට නියමෙට පදමට රසට එනවා.

    අපි නම් ඉතින් ලංකාවේනේ බං ඉන්නේ. මෙහෙත් ගොඩක් උන් කන්නේ කැරට් , ලීක්ස්, අල , පරිප්පු තමයි. ඒ උනාට මමත් පොලේ යද්දි දැක්කොත් ආලංගා, අවර, අසමෝදගම් කොළ, තුඹ කරවිල වගේ දෙයක් තිබ්බොත් අනිවා ලොවෙත් ගනනවා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔක්කොටම ඉස්සෙලා කියන්න ඕන ගෙදර වවන එළවලු ගැන. ඒවා අමුවෙන් කන්න පුළුවන්. කිරි රසයි (ගෝව). තක්කාලි අමුවෙන් කන්න පුළුවන්.

    gowa,dambala,thakkali,malu miris,belpaper amuwen sambola hadagena kanna puluwan.

    mal gowa eka normal gowa ekatath wada hondayi.ganan wedi.
    gowa belpaper arenna anith ewa ape gedara hadanawa.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පොඩි එකා කාලෙ නම් තෝරල බේරල කෑව. දැන් නම් ඕන එකක් කෙලල අරිනවා :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැටකොලු පට්ට රසයිනේ බං. ලපටි වැටකොලු කිරට හදලා ගත්තම ආයේ කියලා වැඩක් නෑ. වැටකොලු ගැන කියනවනම් මම මෑතක් වෙනකන් ආසම නැතිව හිටි එලෝලුවක් කියපන්කෝ. බොහොම අමාරුවෙන් කෑවේ ගෑණු ළමයා නිසා.අම්මට සිරි මෙච්චර කාලයක් මේවා නොකා හිටියේ මොන මගුලටද කියලා හිතුනේ එදා. :lol::lol:

    බණ්ඩක්කත් ලපටි එව්වා කිරට හදලා ගත්තම සුපිරි.

    :yes::yes:වැටකොලු,පතෝල කිරට හැදුවම මාර රහයි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් ලේසියෙන් කෑම තෝරන්නේ නැහැ..
    ඒත් හරක් මස් කන්නේ නැහැ..
    අනිත් ඕනම එලවලුවක් කනවා..
    කොල ජාති කන්න ආසයි.. තෙල් කෑම ටිකක් මග අරිනවා..
    මස් වලට වඩා මාලු වලට කැමතියි..
    කෙලින්ම කියනවනම් බඩගින්නට තමයි කන්නේ.. රහට ගුනට නෙමෙයි..
    කැමති විශේෂ එලවලු, කැරට්, ගෝවා, වට්ටක්කා,
    පරිප්පු ඕන වෙලාවක කන්න පුළුවන්..
    සම්බා බත් වලට කැමතියි..
    පැස්ටා නම් කන්නේ නැහැ..