හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැටියා;19154442 said:
මැරෙන්ඩ ඉස්සෙල්ලා ඕවා හොයං කන්න ඕනෙ :lol:

Ow ow naththan sinhalayek wunatath lajjai..:lol:

Dawasak kaawa bandakkai maa karaluyi dala hadapu mojuwak..puduma rahak eka..Api danne wambalu walin moju hadana eka witharane,.aah thawa kehel Muwa..niyamai..
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ow ow naththan sinhalayek wunatath lajjai..:lol:

    Dawasak kaawa bandakkai maa karaluyi dala hadapu mojuwak..puduma rahak eka..Api danne wambalu walin moju hadana eka witharane,.aah thawa kehel Muwa..niyamai..

    බණ්ඩක්කා වම්බොටු මෑකරල් කන්න ඉස්සල්ල කරුම ලෙඩේ හොඳ කරන් වර :lol: රිදෙයි මරු කියවයි :baffled::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    awara uyanna ganna kalin galagena yana wathura paaraka thiyala kahata giyama neda ganna one?

    අවර කරලේ සිවිය ගලෝලා වතුර ටිකක් ලිප තියලා තම්බනවා කිව්වා. පස්සේ වතුර ටික අයින් කරලා හීනියට කපලා බෝංචි හදන විදිහට හදලා ගන්නවා කිව්වේ. ඔය ගලාගෙන යන වතුරට අල්ලලා හදන්නේ හල් ගෙඩි කිව්වා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:Mannokka kola malluma kohomada?:P

    මංඤ්ඤොක්කා කොළ ඒකත් හොඳා.. මලවන්න එපාය. මම නම් ආසම මැල්ලුම පැශන් දලු සහ අසමෝදගම්.

    කිරි හැන්දත් හොඳා..

    අක්කා ලුණු විල කොළ පරිප්පු එක්ක දාලා උයලා කාලා තියෙද?? :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D
    Me rate kanna ba kiyala gahak kolayak na..puduma wasanawantha ratak..:love::love:

    අර ඉවත දාන දණ්ඩක් උනත් දලුලා වැඩෙනවා කියන්නේ. රට නම් හොඳා රට කනකාලකණ්ණි නිසා තමයි මේක ගූ හැලියක් වෙලා තියෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුරු හරි දන්නවද මයියොක්ක කොළ මැල්ලුම ගැන?
    එක විසද?

    මයියොක්කා විස නෑ. වල් මයියොක්කා කියලා ජාතියක් තියෙනවා ඒක තමයි විස බං හරි මයියෝක්කා කොල අවුලක් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බණ්ඩක්කා වම්බොටු මෑකරල් කන්න ඉස්සල්ල කරුම ලෙඩේ හොඳ කරන් වර :lol: රිදෙයි මරු කියවයි :baffled::rofl:

    :rofl::rofl::P

    Kaala maranan,akaala maranan kiyala dekak thiyenawane..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවර කරලේ සිවිය ගලෝලා වතුර ටිකක් ලිප තියලා තම්බනවා කිව්වා. පස්සේ වතුර ටික අයින් කරලා හීනියට කපලා බෝංචි හදන විදිහට හදලා ගන්නවා කිව්වේ. ඔය ගලාගෙන යන වතුරට අල්ලලා හදන්නේ හල් ගෙඩි කිව්වා.

    Aahh..niyamai niyamai..hambechcha welawaka Oya widihata hadala balanna one..ow ow Hal gedi thamai wathure bandala thiyanne..:)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
    අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
    එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
    වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
    කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
    කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
    කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
    දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
    ඒක දිවියලෝක රහයි!!

    ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
    නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!

    අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
    මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!
    :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මංඤ්ඤොක්කා කොළ ඒකත් හොඳා.. මලවන්න එපාය. මම නම් ආසම මැල්ලුම පැශන් දලු සහ අසමෝදගම්.

    කිරි හැන්දත් හොඳා..

    අක්කා ලුණු විල කොළ පරිප්පු එක්ක දාලා උයලා කාලා තියෙද?? :baffled:

    Kaala na Malli..habai issara Gedara waththe lunu wila hitola thibba..babala Podi kale ewa thambala powanawa..panu beheth wargayak kiyanawane..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:( සතු‍ටු වෙන්න පුලුවන් මැරෙන්න කලියෙන් ඔව්වා එක පාරක් හරි කාලා තියෙනනිසා. :lol:

    අර ඉවත දාන දණ්ඩක් උනත් දලුලා වැඩෙනවා කියන්නේ. රට නම් හොඳා රට කනකාලකණ්ණි නිසා තමයි මේක ගූ හැලියක් වෙලා තියෙන්නේ.

    :yes::yes::(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kaala na Malli..habai issara Gedara waththe lunu wila hitola thibba..babala Podi kale ewa thambala powanawa..panu beheth wargayak kiyanawane..:)

    පණු බෙහෙත් නෙමෙයි ඔය මල ජරාව පට්ට තිත්තයි. මතක ශක්තිය වඩවනවා කියලා ඉස්සර අම්මයි තාත්තයි පරිප්පු එක්ක දාලා කවෝනවා. මම කන්නේ නෑ. එච්චරටම තිත්තයි ලුණු විල උයලා. අක්කගේ පොඩි එකා මේ දවස් වල ඒ පරිප්පුව කනවා. උට ජූස් පොවනවා. ගෙදර පෝච්චිවල සාරෙට වැවිලා. :lol::lol: