හැම වල් අලියම නපුරු නෑ (do not try this)
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Jun 5, 2023 #1 Reactions: Rapunzel003, Technic, RottenCOLT and 11 others
jamiezue Well-known member Jul 28, 2008 12,105 1 8,988 113 -~උලක් උඩ-~ Jun 5, 2023 #2 ඔහොම වතුර දීලා පුරුදු වෙලා කවදහරි වතුර දෙන්ඩ බැරි උන දවසට අවුලක් වෙන්නෙ නැද්ද.... Reactions: RottenCOLT, offbeat, NRTG and 2 others
animation Well-known member Aug 25, 2011 16,061 9,376 113 Microsoft Jun 5, 2023 #3 Reactions: RottenCOLT, kinkon, NRTG and 1 other person
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jun 5, 2023 #4 jamiezue said: ඔහොම වතුර දීලා පුරුදු වෙලා කවදහරි වතුර දෙන්ඩ බැරි උන දවසට අවුලක් වෙන්නෙ නැද්ද.... Click to expand... එදාට මිරිකලා වතුර ගනී Reactions: KrishanL89, Rapunzel003, Kalegana and 9 others
jamiezue said: ඔහොම වතුර දීලා පුරුදු වෙලා කවදහරි වතුර දෙන්ඩ බැරි උන දවසට අවුලක් වෙන්නෙ නැද්ද.... Click to expand... එදාට මිරිකලා වතුර ගනී
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,891 113 ප*යාගල sorry.com Jun 5, 2023 #5 jamiezue said: ඔහොම වතුර දීලා පුරුදු වෙලා කවදහරි වතුර දෙන්ඩ බැරි උන දවසට අවුලක් වෙන්නෙ නැද්ද.... Click to expand... එදාට තමයි මුන්ට රෙවෙන්නෙ.පාඩමක් ඉගෙන ගන්නෙනැති සින්හලු. Reactions: Kalegana, NRTG, akildila and 2 others
jamiezue said: ඔහොම වතුර දීලා පුරුදු වෙලා කවදහරි වතුර දෙන්ඩ බැරි උන දවසට අවුලක් වෙන්නෙ නැද්ද.... Click to expand... එදාට තමයි මුන්ට රෙවෙන්නෙ.පාඩමක් ඉගෙන ගන්නෙනැති සින්හලු.
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,530 2,534 113 මාළඹේ Jun 5, 2023 #6 Bump Reactions: Kalegana
AnuradhaRa Well-known member Dec 25, 2010 62,233 1 -895 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 5, 2023 #7 පවු ඉතිං එයාලට වතුර බවුසරයක්වත් ඕනෙ ලොකු ශරීරයක් නඩත්තු කරගන්න එපැයි බොන්නයි. ඇගෙ හලා ගන්නයි Reactions: Rapunzel003, Kalegana, RottenCOLT and 2 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Jun 5, 2023 #8 වැහි කාලයක් වගේ නේද ? මූට කැලේ වතුර නැද්ද ? Reactions: NRTG
jaathi Well-known member May 8, 2016 1,262 1,110 113 Anuradhapura Jun 5, 2023 #9 moda haththaaa...oka kelapu dawasata thereii Reactions: NRTG
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 Jun 5, 2023 #10 Ilanga vidio eka Dai mu keliya kiyala Reactions: NRTG
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,375 30,185 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jun 5, 2023 #11 මදකිපුන කාලෙට ඔය හුරතල් නෑ. Reactions: Kalegana, War Fighter and NRTG
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,646 100,904 113 Jun 5, 2023 #12 ඔය කෑම්ප් එකක කියල තිබ්බෙ. මම් හිතන්නෙ උන් දැන සෑහෙන කාලෙක ඉදල කරගෙන යන වැඩක් ලගදි තමා බුකි ප්‍රජාවගෙ ප්‍රවීන අදහස් වලට යොමු කරල තියෙන්නෙ Reactions: sachitha4444, Rapunzel003, Lessar and 3 others
ඔය කෑම්ප් එකක කියල තිබ්බෙ. මම් හිතන්නෙ උන් දැන සෑහෙන කාලෙක ඉදල කරගෙන යන වැඩක් ලගදි තමා බුකි ප්‍රජාවගෙ ප්‍රවීන අදහස් වලට යොමු කරල තියෙන්නෙ
NRTG Well-known member Oct 19, 2019 41,197 198,813 113 Colombo, Sri Lanka Jun 5, 2023 #13 මෙව්වනම් හෙන අවදානම් වැඩ. ඔය කැලවල් වල ඉන්න සත්තුන්ගේ චර්යා තෙරුන් ගන්න අපිට හරි අමාරුයි Reactions: offbeat, RottenCOLT, Start boy and 1 other person
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,160 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 5, 2023 #14 මේ අලියට නම් අහින්සක පෙනුමක් තියෙන්නෙ Reactions: Kalegana, offbeat, RottenCOLT and 2 others
Dexter-D Well-known member Sep 14, 2017 1,243 1,289 113 හඳේ ... Jun 5, 2023 #15 වැඩේ අවධානම් නෙහ්. කොයි වෙලේ කේන්ති ගිහින් මොනවා කරයිද කියන්න බෑනේ. සත්තු විශ්වාස නෑ. Reactions: RottenCOLT and NRTG
dilann Well-known member Jul 6, 2018 68,021 167,869 113 එකමත් එක රටක Jun 5, 2023 #16 Reactions: NRTG and RottenCOLT
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Jun 5, 2023 #17 dan oya satha wena gedarakatama gihin oya widihata nodunnama ge kadala gedara minissuntath gahuwama mun gihin maruna minissunta pana denawada, gewal hadala denawada?
dan oya satha wena gedarakatama gihin oya widihata nodunnama ge kadala gedara minissuntath gahuwama mun gihin maruna minissunta pana denawada, gewal hadala denawada?