හැම ෆ්රෙඩෙක් වැදගත්නේ මචන්....!

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    හැම ෆ්රෙඩෙක් වැදගත්නේ මචන්....!

    :cool: කොත්තුයි ලයිමුයි සෙට් වෙනවා වගේ, මේ ඕන ෆ්රෙඩෙක් වැදගත් වන්නේ, ජල්තරයක් වැටුනම බේරයි, එකටත් විදලා තවකෙකි යයි, ඇද දන් දීලා පුටුවෙම නිදියයි, මේ ඕන ෆ්රෙඩෙක් වැදගත්නේ මචන්, දිය යට ගිනි ගෙනියනවා කෙනක්, බොක්කෙන් සප් එක දෙනම ෆ්රෙඩෙක්, ඇගටම ඒයි සමහරු ඇණයක් වෙයි මේ ඕන ෆ්රෙඩෙක් වැදගත් වන්නේ....හැම ෆ්රෙඩෙක් වැදගත්නේ මචන්.......!