හැම English වචනෙම Sinhala තේරුම්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හැම English වචනෙම Sinhala තේරුම්

    මචන්ලා මට පුලුවන්නම් හැම English word(List) එකකම සිංහල තේරුම් හොයලා දෙනවද,මෙහෙම එවන්ඩ බැරිනම් මට PM එකක් හරි දානවද .
    plzzzzzzzzzzzzzzz
    :yes::yes::yes::yes::(:(:(:(:(

    මම කියන්නේ මදුර ඩික් එක වගේ එකක් නෙමේ....මට ඕනි English word එකත් එක්ක තියෙන සිංහල තේරුම
    :yes::yes::yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    En Dictionary 2014
    kiyala ekak thinawa eken Try karanna English wachana thiyanawa sinhala therum nam natha
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තේරුම කරලා කියපන්කො මොකද්ද වෙන්න ඕනේ කියල? තේරෙන්නේ නෑ.. :(
    ඩික්ෂනරියක්ද අහන්නේ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මට පුලුවන්නම් හැම English word(List) එකකම සිංහල තේරුම් හොයලා දෙනවද, mokak? :O malalasekara eketh pitu 2000k witara tiyenawane.mokada ban ochchara type karanne txt file wala.