1. හැමදාම අස් වෙන එකා :
මුගෙන් ඇහුවොත් කියන්නේ "මේ කොම්පැණිය හරියන්නේ නෑ බං , මම මේ ඉන්ටර්වීව් යනවා" කියලා . හැබැයි අවුරුදු දහයක් ගියත් ඌ තාම එතනමයි.
2. අත්තෙන් අත්තට පනින කුරුල්ලා:
මු කලින් එකාගේ අනිත් පැත්ත. එක්ස්පීරියන්ස් අවුරුදු තුනයි වැඩ කරපු තැන් ගාන අටයි. වෙන කිසි ප්‍රශ්නයක් නැත්තම් AC එක අඩුයි කියලා හරි මූ අස් වෙනවා ප්රෝබේෂන් ඉවර වෙන්නත් කලින්
3. එස්කිමෝ / ඔටුවා:
එකම කාසියේ දෙපැත්ත. එස්කිමෝවා AC එක උපරිමට වැඩි කරන අතර ඔටුවා එය අඩු කරයි. මුන් දෙන්නා අතර නිතරම වලි ය.
4. Open Source බුවා:
අදින්නෙම Mozilla , Apache Foundation ටී ෂර්ට් ය. බොක්කෙන්ම Open Source වලට සහය දෙන පොරකි. දැනටම ප්‍රොජෙක්ට් කීපයකට නිතිපතා contribute කරයි. මූ ඉන්න තැන software එකක් ගැන කතා කලොත් "අයියෝ මචන් ඕවා පාවිච්චි කරන්න එපා ඕකට Open Source එකක් තියෙනවා ඒක දාගනින් කෝ".
5. Linux බුවා:
"Windows පාවිච්චි කරන්නේ පො**යෝ බන්" . බොහෝ විට Open Source බුවාගේ යාළුවෙකි.
6. Tech බුවා:
මූත් එක්ක තේකක් බොන්න ගියත් දුමක් දාන්න ගියත් කියවන්නෙම අලුත් තාක්ෂනය ගැන ය. "මචන් අලුතෙන් ජාවා ස්ක්‍රිප්ට් ෆ්‍රේම් වර්ක් එකක් ඇවිල්ලා තියෙනවා මචන්....".
7. Outdated බුවා:
Tech බුවාගේ ප්‍රතිලෝමය මුය. අවුරුදු ගාණකින් අලුත් තාක්ෂණය ගැන හොයලාවත් නැත. කොම්පැණිය වහනවා වැනි ආරංචි ආ විට මුලින්ම කලබල වන්නේ මූය ( එවිට හැමදාම අස් වෙන එකා ඇවිත් "මචන් බය වෙන්න එපා අහවල් තැන වෙකන්සි තියෙනවා බන් මම ඊයෙත් ඉන්ටර්විව් එකකට ගියා එහෙ" කියමින් හිත හදයි )
8. ගැජට් රාළහාමි:
සොෆ්ට්වෙයාර් කලාට ඉලෙක්ට්‍රොනික් වලට පෙම් බදින්නෙකි. මූණ කසන්නේ ද රාස්බෙරි පයි එකකින් හෝ මේසය පුරා විසිරී ඇති ටෙස්ටරයක් හෝ වෙනත් ගැජට් එකකිනි. ඔෆිස් එකේ මොනා හරි කැඩුණු ගමන් ප්‍රථමාධාර දෙන්නේ මොහුය.
9. Young Achiever :
"අඩෝ අරූ බලහන් තාම විසි තුනයි වයස. මාස්ටර්ස් එකකුත් කරලා නේ. කොම්පැනියේ තරුණම Architect මු"
10. Old Under-achiever:
"අඩෝ අරූ බලහන්කො දැන් අවුරුදු විසි තුනක්ම මේකේ. තාම සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්"
11. බොසාට පුක දෙන එකා:
හවසට හවසට ලොක්කාගේ කාමරයට ගොස් ඔෆිස් එකේම ඕපා දූප කණ තැබීම මොහුගේ සිරිතයි.
12. බොසාට පුක දෙන එකී:
හවසට පමණක් නොව නිතරම් ලොක්කාගේ කාමරයේ ගැවසීම මැයගේ සිරිතයි.
13. The Freelancer:
නමට පමණක් කොම්පැනියේ වැඩ කරන මු සැබැවින්ම වැඩ කරන්නේ පහෙන් පස්සෙය. රෑ තිස්සේ නිදිමරාගෙන වැඩ කිරීම නිසා මූ නිදාගන්නේ ඔෆිස් ඇවිල්ලා ය.
14. හැමදාම මීටින්ග් වල බුදියන එකා:
Freelancer බුවා මෙන් රෑ තිස්සේ නිදි නොමරයි නමුත් අනිවාර්යෙන්ම මීටින්ග් වල බුදියයි.
15. ලෙවල් I උනන්දුවා- සිකුරිටි :
කොම්පැණියේ පුක ඉරාගෙනම වැඩ කරන එකා මූය. උදෙන්ම එන අතර පිටවන්නේ අන්තිමට දොරත් වසාගෙනය. බොහෝ විට ඉන්ටර්න් කෙනෙකි.
16. ලෙවල් II උනන්දුවා- බග් මරුවා:
මූත් උනන්දුවෙන් වැඩ කරයි , නමුත් කරන කැ* වැඩේ නම් ලේසිම බග් ටික පැනපු ගමන් තමන්ට assign කරගැනීමයි. ඉතුරු වෙන අමාරු බග් හදන අනිත් උන් නිතරම මුගේ අම්මා මතක් කරයි.
17. ලෙවල් III උනන්දුවා- අනාගත මැනේජර්:
ඉතාම උනන්දුවෙන් වැඩ කරන බව පෙන්වන මොහුගේ ඒකායන බලාපොරොත්තුව අනාගත මැනේජර් කෙනෙක් වීමයි. ඉතාම ලස්සනට ඇඳගෙන එයි. ලොකු ලොකු වචන විසි කරමින් කතා කරන අතර නිතරම ted talk වැනි පිටරට දොරමඩලාවන් නරබයි. බොස්ලා සමග ප්ලග් වීමට , බොස් සමග සිගරට් එකක් ගසමින් ted talk ගැන කතා කිරීමට උත්සුක වෙයි. බොහෝ විට තාක්ෂණයේ අයන්න වත් නොදන්නා මී හරකෙක් වන නමුත් ඉක්මනින්ම මැනේජර් පට්ටමක් ලබා ගැනීමට බොහෝ විට සමත් වේ.