හැම_දෙයක්_පෙනේ...
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි..
නිසංසලේ...
මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු මිලින කළු කුහර වුව..
දිවි නමයි මිතුදම්... දිවි නමයි මිතුදම්...
බව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණිය ද..
ඔබම වේ මට සැනසුම්... මට සැනසුම්..
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ...
හඬ: සමිතා එරන්දතී සහ භාචී සුසාන්
පද: ජයන්ත චන්ද්‍රසිරි
නද: චින්තක ජයකොඩි
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි..
නිසංසලේ...
මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු මිලින කළු කුහර වුව..
දිවි නමයි මිතුදම්... දිවි නමයි මිතුදම්...
බව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණිය ද..
ඔබම වේ මට සැනසුම්... මට සැනසුම්..
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ...
හඬ: සමිතා එරන්දතී සහ භාචී සුසාන්
පද: ජයන්ත චන්ද්‍රසිරි
නද: චින්තක ජයකොඩි

