මේක ඇවිල්ල මේ ක්රමේ නිසා අපරාධ කාරයො අහුවෙන්න අරං කාලයක් ගියාට පස්සෙ ඕක නැති කරන්න රජය තීරණය කලා නං
ආ ඒ කියන්නෙ ආණ්ඩුව අපරාධ කරන්න තමා හදන්නෙ ඒකනෙ ඕක නැති කරන්න හදන්නෙ කියලත් රට්ටු කියයි
වෙනසක්නෙ ඉල්ලුවෙ ඔය දෙන්නෙ වෙනස තමානිකං ඉද්දි කෑ ගහනව කෝ වෙනස කියල
වෙනස් කරද්දි කෑ ගහනව නෑ පරණ විදිහම ඕනෙ කියල
![]()




bump
You must spread some Reputation around before giving it to keshannilanga again.
You must spread some Reputation around before giving it to hi.dushan again.
Aniwa oka krna ona
මානව හිමිකම් උල්ලංගනය කිරීමක්....ලෝකේ හැම ආණ්ඩුවක්ම හදන්නේ මිනිස්සුන්ගේ නිදහස නැතිකරලා හිරකාරයෝ රුකඩ වැඩේ තියාගන්න