හැරගිය ඔබ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරුත් නොහැගුන වදන් පෙල සතු
    මියුරු ස්වර ඇති ගීතයේ....
    තනුව මුමුනම් අතැර පදවැල්....
    අත්වැලක් ගෙන තාලයේ..
    තවත් වරකට රැගෙන බැලුවෙමි..
    අඩක් හිස් වූ පානයේ...
    පුරා මදුවිත.. පිරී දිදුලයි..
    පතුල බැලුවෙමි ජීවයේ.....

    දහස් වරකට වඩා එබුනෙමි..
    ගීය ලියනට ඈ කෙරේ...
    එකදු වරකට පේලි දෙකකට..
    ආයු හිග විය ගී රසේ...
    ශෝක බර නෙත් වෙලා අඩවන්...
    අයදමින් සැනසුම් සුවේ.......
    හුස්ම වැටෙනා හඩින් ලියනෙමි...
    මෙසේ මා පැතු ආදරේ...........

    එකම හදකින් එකම සුසුමින්...
    දිවි ගෙවූ ඒ කාලයේ........
    සුව දැනේ හිස කේ අගිස්සෙන්...
    ඇගිලි තුඩු දිව් තාලයේ........
    මෘදු හිනා හඩ දසත පැතිරූ
    ගං තෙරේ වැහි කෝඩයේ....
    අතරමන් වී තවම සොයනෙමි..
    කෙලෙස ඔබ සැගවී ගියේ......

    සදක් පායා සදක් බැස යයි..
    රාත්‍රියෙ ඉම පෙන්වලා.....
    හිරුද නැගිලා අවරෙ සැගවෙයි...
    දිවා කල අහවර වෙලා.........
    හිරු සදුත් නොදකිනා තරමට..
    වරද මාගෙන් සගවලා.....
    ලොවෙන් ගැරහුම් ලැබෙන විටදී...
    යන්නෙ ඇය පිටමන් වෙලා........

    පිලිතුරක් නැති ගැටළු තවමත්...
    ඔච්චමින් මා දෙස බලා.....
    ඔබේ සෙනෙහස අසල රැදිලා...
    පෙලයි හැම විට මා දවා........
    නිරා කදුලැල් නෙතින් හෙලුනත්..
    දෛවයේ හැටි යැයි සිතා.....
    ලොවේ අවමන් රැගෙන යන්නම්
    ඔබේ සැනසුම් සුව පතා.......

    images
     
    • Like
    Reactions: kasuncs

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දහස් වරකට වඩා එබුනෙමි..
    ගීය ලියනට ඈ කෙරේ...
    එකදු වරකට පේලි දෙකකට..
    ආයු හිග විය ගී රසේ...
    ශෝක බර නෙත් වෙලා අඩවන්...
    අයදමින් සැනසුම් සුවේ.......
    හුස්ම වැටෙනා හඩින් ලියනෙමි...
    මෙසේ මා පැතු ආදරේ...........

    මේක විරහ වේදනාව විඳින ගොඩක් අ‍යගේ හිතේ ති‍යන දෙ‍යක් තම‍යි......:dull::dull::dull:

    පිලිතුරක් නැති ගැටළු තවමත්...
    ඔච්චමින් මා දෙස බලා.....
    ඔබේ සෙනෙහස අසල රැදිලා...
    පෙලයි හැම විට මා දවා........
    නිරා කදුලැල් නෙතින් හෙලුනත්..
    දෛවයේ හැටි යැයි සිතා.....
    ලොවේ අවමන් රැගෙන යන්නම්
    ඔබේ සැනසුම් සුව පතා.......

    මේ ටික ගැන මට හිතෙන දෙ‍යක් කි‍යන්නම්......
    අද ලංකාවේ හැටි‍යට ඔ‍ය වගේ සිද්ධි වලදි වරද කාගේ උනත් වරදේ ඇඟිල්ල දික් වෙන්නේ කොල්ලගේ පැත්තට......:baffled::baffled::baffled:
    එහෙම වෙන්නේ ඇ‍යි කි‍යන්න නම් මම දන්නේ නෑ......
    හැබැ‍යි උඹ මෙතනදි ඔ‍ය සිද්ධි‍ය කි‍යන්න උත්සහ කරලා ති‍යනවා වගේ මට තේරුනා......:rolleyes::rolleyes::rolleyes:

    සුපිරි‍යි මචන්...... අවංකවම මේක නම් බොක්කටම වැදුනා........:yes::yes::yes:

    තවම උඹට රෙප් දෙන්න බැරිලුනේ......:dull::dull::dull:
     
    :rolleyes: :yes: ඒ වගේ දෙයක් තමා ලියන්න උත්සහ කලේ..
    කමෙන්ටුවට ගොඩාක් ස්තූතියි මචං :D :love::love:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ඒ ඇත්තටම කොහොමද ඔහොම අදහස් දවසින් දවස හිතට එන්නේ ....මාරයි...මාරම ලස්සනයි..විරහව ආදරේට වඩා ලස්සනට දැනෙනවලුනේ නේද...

    හෆොයි අදත් රෙප් දෙන්න බෑලුනේ ...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ ඇත්තටම කොහොමද ඔහොම අදහස් දවසින් දවස හිතට එන්නේ ....මාරයි...මාරම ලස්සනයි..විරහව ආදරේට වඩා ලස්සනට දැනෙනවලුනේ නේද...

    හෆොයි අදත් රෙප් දෙන්න බෑලුනේ ...

    මෙහෙමයි දිගටම ලියන කොට අදහස් නම් එනවා ,හරි ඉක්මනට ,ලියන්න පටන් ගන්න එක තමා
    අමාරු ,ඊටපස්සේ පුරුදු උනාම එක හරි ලේසි දෙයක් ,මේ හැකියාව හරි විශිෂ්ට එකක්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ඇත්තටම කොහොමද ඔහොම අදහස් දවසින් දවස හිතට එන්නේ ....මාරයි...මාරම ලස්සනයි..විරහව ආදරේට වඩා ලස්සනට දැනෙනවලුනේ නේද...

    හෆොයි අදත් රෙප් දෙන්න බෑලුනේ ...
    බොහොම ස්තූතියි අක්කෙ..:D
    ආ.. ඒකට කමක්නෑ :D:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif

    මෙහෙමයි දිගටම ලියන කොට අදහස් නම් එනවා ,හරි ඉක්මනට ,ලියන්න පටන් ගන්න එක තමා
    අමාරු ,ඊටපස්සේ පුරුදු උනාම එක හරි ලේසි දෙයක් ,මේ හැකියාව හරි විශිෂ්ට එකක්
    :yes::yes::yes:
    :dull::baffled::baffled:
    හප්පේ නිවේදක කියලා ති‍යෙන ඒවා :cool: :rofl:
    ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    fantabulous :)
    keep it up
    :dull::baffled:
    හා :D
    ස්තූතියි :D:yes:
    තෑන්කූ බං :D

    ගල් කොල්ලා;15127227 said:
    :dull:
    උබ මැෂින් එකක්ද බං :baffled:
    11.gif
    11.gif
    :sorry:
    :rofl: නෑ බං :P
    විරහ වේදනාව විඳින ගොඩක් අ‍යගේ හිතේ ති‍යන දෙ‍යක් තම‍යි......:dull::dull::dull:
    :dull: හා :baffled:
    සුභ විවාහ මංගල්‍යයක් වේවා !:love::D