+6ක් ඇවිල්ලා තියෙන්නේ බන්...![]()


ehnam mokek hari ekek balala yana gaman rep dhenna athi
yako commnt ekak wath dala yanna onene 

+6ක් ඇවිල්ලා තියෙන්නේ බන්...![]()


ehnam mokek hari ekek balala yana gaman rep dhenna athi
yako commnt ekak wath dala yanna onene 

සිරාවටම බන්.... මුන්ට තේරෙන්නේ නෑනේ rep වලට වඩා comments වටිනවා කියන එක...ehnam mokek hari ekek balala yana gaman rep dhenna athi
yako commnt ekak wath dala yanna onene
![]()


owසිරාවටම බන්.... මුන්ට තේරෙන්නේ නෑනේ rep වලට වඩා comments වටිනවා කියන එක...![]()


සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටිපණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී...
දුරත් දුකත් අමුණාගෙන එක නූලේ
ගෙනා දුර ඇති ඒකයි දුක්වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ...
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවා ද රහසින්
තරු සිදුරත් නෑ අහසට සඳ ඇවිදින්
මගෙ හිත ආයේ කොතන ද අලුත් ඉඩක්...![]()
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටිපණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී...
දුරත් දුකත් අමුණාගෙන එක නූලේ
ගෙනා දුර ඇති ඒකයි දුක්වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ...
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවා ද රහසින්
තරු සිදුරත් නෑ අහසට සඳ ඇවිදින්
මගෙ හිත ආයේ කොතන ද අලුත් ඉඩක්...![]()
