හැරි ජයවර්ධනගේ ව්‍යපාර

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුගේ පුද්ගලික තුවක්කු ගබඩාවක් අහු වුණා, එකෙන් බේරෙන්න ලොකු දේවල් වගයක් මහින්ද ට දෙන්න වුණා කියනවා

    උඹ දැක්කද
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    දැක්කා වගේ දන්නවා වගේ මේකේ ඉන්න උන් කියලා තියන දේවල් දැක්කම පුකත් හිනා වෙනවා මට නොකියාම...
     
    • Haha
    Reactions: Voldemort Bro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    @tclanki COM eke wedipura shares aithi DFCC ekata.. DFCC eke HNB ekata.. ethakota HNB ekata COM ekath control karanna puluwanda ?
    technically yes. e unata competitive unata board eka responsible wealth maximization kiana deta oka hugakma enne BOD ekedi but governance ehema policies tianawa safe guard karanna
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,891
    113
    126
    Hogwarts
    nah only 6% 8th largest mathaka vidihata DFCC eke. DFCC eke controlling power eka tiyenne HNB ekata and HNB eka control karanne Browns eka (LOLC). Harry HNB eke 3rd largest shareholder inne
    Controlling power eka ganna more that 50% share holding ekak tyenna one.. uba kiwwa eka company ekakawat uta controlling power ekak ne..

    Stassen group
    Melsta labs
    Melsta hospital
    DCSL
    Melsta PLC

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්
    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්

    Ubada uge doctor singa wala? Boru kiyannepa bola..
    ------ Post added on Aug 29, 2024 at 3:37 PM
     
    • Haha
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Controlling power eka ganna more that 50% share holding ekak tyenna one.. uba kiwwa eka company ekakawat uta controlling power ekak ne..

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්

    Ubada uge doctor singa wala? Boru kiyannepa bola..
    ------ Post added on Aug 29, 2024 at 3:37 PM
    ලගදිත් බීච්වාඩියට ඇවිත් ගියා ඕයි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Controlling power eka ganna more that 50% share holding ekak tyenna one.. uba kiwwa eka company ekakawat uta controlling power ekak ne..

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්

    Ubada uge doctor singa wala? Boru kiyannepa bola..
    ------ Post added on Aug 29, 2024 at 3:37 PM
    controlling power kianne oya kiana eka newe Chartered neda (Oya kiana consolidated Associated financial representation newe mn kianne) dawasaka BOD awilla balannako therewi oya kiana % athule kohomada kiana eka politics ehema igena ganna.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Stassen group
    Melsta labs
    Melsta hospital
    DCSL
    Melsta PLC

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්
    Ehema inna hari, anduwe kasippu wikunala salli thiyena nisa honday
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    Controlling power eka ganna more that 50% share holding ekak tyenna one.. uba kiwwa eka company ekakawat uta controlling power ekak ne..

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්

    Ubada uge doctor singa wala? Boru kiyannepa bola..
    ------ Post added on Aug 29, 2024 at 3:37 PM
    ඔව්, ලොකුම කළු සල්ලි handler කෙනෙක් වෙලත් පණට බයේ ගැහෙනවා 🤣... උඹ උගේ පුතෙක් ද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,891
    113
    126
    Hogwarts
    controlling power kianne oya kiana eka newe Chartered neda (Oya kiana consolidated Associated financial representation newe mn kianne) dawasaka BOD awilla balannako therewi oya kiana % athule kohomada kiana eka politics ehema igena ganna.
    It’s Significant influence bro.. controlling power and Significant influence kiyanne dekak..
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    අඹේවෙල farm එකේ වැඩ කරන මගෙ යාලුවෙක් කීව ඒකත් හැරියගෙ කියල. farm එකෙන් එන ආදායම ඔක්කොම වගේ යන්නෙ මුගෙ tax ටික ගෙවන්නලු.