හැරී මේගන් නිල මංගල ඡායාරූපය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    හැරී මේගන් නිල මංගල ඡායාරූපය

    හැරී මේගන් නිල මංගල ඡායාරූපය

    image_486e5b0d8b.jpg

    හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල ඡායාරූපය ද මේ වනවිට අන්තර්ජාල පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී අවසන්ය.
    මෙම සමූහ ඡායාරූපයේ, නව යුවල සිටින්නේ දෙවැනි එලිසබත් මහ රැජින, ඇගේ වල්ලභයා පිලිප් කුමරු, චාල්ස් කුමරු, කැමිලා ආදිපාදවරිය, වැඩිමල් සොයුරු විලියම් කුමරු, බිරිඳ කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බි්‍රජ් ආදිපාදවරිය සහ මල් කුමර කුමරියන් පිරිවරාගෙනය.
    මල් කුමර කුමරියන් අතර විලියම් සහ කේට්ගේ දරු දෙදෙනා චාලට් සහ ජේර්ජ් සිටිති.
    විලියම් කුමරු, හැරී කුමරාගේ දෙවැනි මනාලයා විය. රාජකීය මංගල උත්සවයේ මෙම නිල ඡායාරූප ගනු ලැබ ඇත්තේ ඡායාරූප ශිල්පී ඇලෙක්සි ලුබෝම්රිස්කි විසිනි.
    (ඬේලිමේල්)
     
    • Like
    Reactions: Sara531

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,955
    113
    Colombo
    මුන්ට කෙලින් ෆොටෝ එකක් ගහගන්න බැනේ :angry::angry: බලපන් ඇදයිනේ :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන්ට කෙලින් ෆොටෝ එකක් ගහගන්න බැනේ :angry::angry: බලපන් ඇදයිනේ :angry::angry:

    අනික ෆොටෝග්‍රෆර් අන්තිමයි ෆොටෝ එකේ කොලිටිය බලපන්කො. අජූතයි. Studio 3000 යවන්න ඕනෙ එහෙට :rolleyes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යාළුවා;23239201 said:
    article-2492772-1948B07000000578-237_964x382.jpg

    article-2492772-1948AFA500000578-878_964x554.jpg

    1qX0ROXxoGEmsbFQZpwSLdC2BKeeqoAC_598x414.jpg

    ඕව වෙඩින්ද. මේවනෙ යකෝ නියම රාජකීය වෙඩින් :angry::angry:

    බත් කන මෝඩ හරක් වෙන මොනා කියන්නද :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර ලංකාවේ වෙඩින්ග් ෆොටෝ එක එඩිට්ද? නැත්නම් මොකක් හරි වෙඩින්ග් ශෝ එකකද? :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අර ලංකාවේ වෙඩින්ග් ෆොටෝ එක එඩිට්ද? නැත්නම් මොකක් හරි වෙඩින්ග් ශෝ එකකද? :confused:

    ෂෝ එකක් නම් නෙමේ. චම්පි සිරිවර්ධනගෙ ගොන් ආතල්. ගිනස් රෙකෝඩ් එකට කරපු වෙඩින් එකක් :P

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යාළුවා;23239201 said:
    article-2492772-1948B07000000578-237_964x382.jpg

    article-2492772-1948AFA500000578-878_964x554.jpg

    1qX0ROXxoGEmsbFQZpwSLdC2BKeeqoAC_598x414.jpg

    ඕව වෙඩින්ද. මේවනෙ යකෝ නියම රාජකීය වෙඩින් :angry::angry:

    මේකෙ ඉන්න පළවෙනි කෙල්ලට අන්දවන්න ඇත්තෙ කලින් දවසෙ දවල් වෙන්න ඇති නේද බන්...:P:P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    යාළුවා;23239201 said:
    article-2492772-1948B07000000578-237_964x382.jpg

    article-2492772-1948AFA500000578-878_964x554.jpg

    1qX0ROXxoGEmsbFQZpwSLdC2BKeeqoAC_598x414.jpg

    ඕව වෙඩින්ද. මේවනෙ යකෝ නියම රාජකීය වෙඩින් :angry::angry:

    අපි ජාතියක් විදිහට ආඩම්බර වෙන්න ඕන මේ ගැන , කුහක නොවී :yes::yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හත්තිලව්වයි

    හත්තිලව්වයි මගුල් ගෙදරට ආපු සේරටම අන්දලද?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    යාළුවා;23239398 said:
    ෂෝ එකක් නම් නෙමේ. චම්පි සිරිවර්ධනගෙ ගොන් ආතල්. ගිනස් රෙකෝඩ් එකට කරපු වෙඩින් එකක් :P

    Champi auntyge gon athal :angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මුන්ට කෙලින් ෆොටෝ එකක් ගහගන්න බැනේ :angry::angry: බලපන් ඇදයිනේ :angry::angry:

    27.gif

    හික්... හික්... හික්... හික්...
    ඇත්ත නේන්නං...
    මූට රෑට විතරලු කෙලින් වෙන්නෙ