හැරී_පොටර්_අවුලක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හැරී_පොටර්_අවුලක්

    පොඩි එවුන් බලල හිත නරක් කරගන්න එපා... :lol:



    :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: NextGen

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    සෝයි නේහ්? :P

    ඔය එයාට අවුරුදු 18 ක් විතර කාලේ shoot කරපු එකක් :rolleyes:.අවුරුදු 24 වගේ වයසේදී තමයි නියමම ලස්සන ආවේ :P . මේ කාලෙනම් drugs අරගෙන නිකං ජීවිතේ විනාශ කරගන්න හදනවා :dull: .
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය එයාට අවුරුදු 18 ක් විතර කාලේ shoot කරපු එකක් :rolleyes:.අවුරුදු 24 වගේ වයසේදී තමයි නියමම ලස්සන ආවේ :P . මේ කාලෙනම් drugs අරගෙන නිකං ජීවිතේ විනාශ කරගන්න හදනවා :dull: .
    lindsay-lohan-now-then.jpg

    lindsaylohanwn_450x350.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    වීඩියෝ බලන්න බෑ කුකුලොහ්.
    මොකක්ද වෙන්නෙ කියපිය ? :baffled:

    Hermione ගෙ වෙනසක් දැකල හැරී පොටර් කොල්ලො සෙට් එක මෝල් වෙන සීන් එකක්... :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මක්කදැයි වෙන්නේ බන් පස්සේ බලන්නම් ඩේට අහේනිය :sorry:

    + :cool: