හෑන්ඩ් ජොබ්ස් 18 +

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
හෑන්ඩ් ජොබ්ස් 18 +


අනේ යකෝ ඕකට තිය තිය ඉන්නේ නැතුව ක්ලික් කරලා ඇවිත්ම බලහල්ලකෝ මොකද්ද සිද්දිය කියල ....................................................................................................................................................................................................................................
හෑන්ඩ් බිල්ස් බෙදන්න කවුරු හරි සෙට් කරලා දෙන්න පුළුවන් ද ?? මිගමුව - හලාවත හරියේ තමයි බෙදන්න තියෙන්නේ .එහෙම බෙදන කෙනෙක්ව දන්නවා නම් මට අදුන්වල දෙන්න පුලුවන්ද .මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 077-0715026

ඇත්තටම අවුරුදු 18 ට වැඩි අයව තමයි මේකට ඕන ,පොඩි උන්ගෙන් වැඩ ගන්න නීතියෙන් තහනම් නේ
:dull: :dull: :dull: :dull:
 
  • Like
Reactions: maheshmat

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    අපෝ, ඔකුං කොහෙට හරි ගිහිල්ල හලයි බ්‍රෝචස් ටික.. පැත්තක ඉඳං බලන් ඉන්න ඕනෙ බෙදනකන් ...
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    අපෝ, ඔකුං කොහෙට හරි ගිහිල්ල හලයි බ්‍රෝචස් ටික.. පැත්තක ඉඳං බලන් ඉන්න ඕනෙ බෙදනකන් ...
    අපෝ ඔව අනිවා බලන් ඉන්න වෙනවා