හෑලි පප්පලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    ඇත්තටම රටකට ගියාම කම්පෙයාරින් එක තියනවා ...ඒක හොදයි ..ඇත්තම හෑලි ලියන එකත් හොදයි වරදක් දකින්නේ නෑ

    නිකමට කියන්නම්...පුලුවන් නම් හෑලි ලියන එකෙක් කියපන්
    තමන්ගේ යාලුවව ඒ රටට ගන්න වලියක් දුන්න
    ඉන්නවා ඇති ..හැබැයි බහුතරයක් එහෙම නෑ

    මගේ යාලුවෙක් රට ගියා
    උත් ඔය වගේ තමයි ..පුදුම හෑලි පප්පෙක්
    ඒත් උගේ වටේ ඉන්න එවුන් කියනවා
    සත 05 ක උදව්වක් උන්ට නෑ

    හෑලි දේශනා දිදී ඉන්නවලු
    මචං අපිවත් ගනින් ...කිව්වම

    කියපි..

    මේක මචං ඉතින් වාසනාව තමයි !
    වාසනාව ! කියන්නේ වාසනාව ! තමයි ..
    කිය කිය වැලෙලෙනවලු..
    සිංහලු එහෙමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    ඇත්තටම රටකට ගියාම කම්පෙයාරින් එක තියනවා ...ඒක හොදයි ..ඇත්තම හෑලි ලියන එකත් හොදයි වරදක් දකින්නේ නෑ

    නිකමට කියන්නම්...පුලුවන් නම් හෑලි ලියන එකෙක් කියපන්
    තමන්ගේ යාලුවව ඒ රටට ගන්න වලියක් දුන්න
    ඉන්නවා ඇති ..හැබැයි බහුතරයක් එහෙම නෑ

    මගේ යාලුවෙක් රට ගියා
    උත් ඔය වගේ තමයි ..පුදුම හෑලි පප්පෙක්
    ඒත් උගේ වටේ ඉන්න එවුන් කියනවා
    සත 05 ක උදව්වක් උන්ට නෑ

    හෑලි දේශනා දිදී ඉන්නවලු
    මචං අපිවත් ගනින් ...කිව්වම

    කියපි..

    මේක මචං ඉතින් වාසනාව තමයි !
    වාසනාව ! කියන්නේ වාසනාව ! තමයි ..
    කිය කිය වැලෙලෙනවලු..
    සිංහලු එහෙමයි
    Hama ekaama ehema newida?

    Mama danna dey tama minissu kaata hari uda karanne hari irisiya nokaranne hari

    1. Ekko un denna athara patta loku paratharayak tiyenawa
    2. Nathan un kawadawath eka ekage path cross karanne ne
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත්තටම රටකට ගියාම කම්පෙයාරින් එක තියනවා ...ඒක හොදයි ..ඇත්තම හෑලි ලියන එකත් හොදයි වරදක් දකින්නේ නෑ

    නිකමට කියන්නම්...පුලුවන් නම් හෑලි ලියන එකෙක් කියපන්
    තමන්ගේ යාලුවව ඒ රටට ගන්න වලියක් දුන්න
    ඉන්නවා ඇති ..හැබැයි බහුතරයක් එහෙම නෑ

    මගේ යාලුවෙක් රට ගියා
    උත් ඔය වගේ තමයි ..පුදුම හෑලි පප්පෙක්
    ඒත් උගේ වටේ ඉන්න එවුන් කියනවා
    සත 05 ක උදව්වක් උන්ට නෑ

    හෑලි දේශනා දිදී ඉන්නවලු
    මචං අපිවත් ගනින් ...කිව්වම

    කියපි..

    මේක මචං ඉතින් වාසනාව තමයි !
    වාසනාව ! කියන්නේ වාසනාව ! තමයි ..
    කිය කිය වැලෙලෙනවලු..
    සිංහලු එහෙමයි
    ඕකේ මෙහෙම සීන් එකකුත් තියනවා

    පලවෙනි එක රට ඉදියා කියලා කාව හරි ගන්න නම් , business එකක් කරන තරමක dial එකක් වෙන්න ඕනේ
    අනික ඔය එලියට පේන success story එකට වඩා, කෙල වෙන්න ගිය අවස්තා, අමු කට්ට කාපුවා ඕනේ තරම් තියනවා ගොඩක්ම උන්ට. එහෙම වෙලාවට කාටවත් recommend කරන්න බයයි මෙහෙම කරපන් ගොඩ යන්න පුලුවන් කියලා.

    හෑලි ලියන youtube video ගොඩක් ඒවා නම් මහ ගොන්. උන් ලන්කාවේ ලයිෆ් එක හරියට විදලා නැතුව කොලබ තියන ඒවත් මෙහේ දැකලා magic වගේ
     
    • Like
    Reactions: Shamal3001