හෑලි පීපල්ලා නම් සාපයක්.. 🤮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    බලපන්කො මේ ලියල තියෙන හෑල්ල.

    කොහොම වුනත් මම කඩේ ඉද්දි දවසක් කෙල්ලෙක් ඇවිල්ලා කඩේ බඩු දෙන ගෑනුකෙනාගෙන් අරෙන් එකක් දෙන්න කියල හෙන රහසින් ඉල්ලනව. යකෝ මේ ගංජා කෑල්ලක් ඉල්ලන ගානට ඉල්ලන්නෙ. ඇයි බන් ඒ එච්චර බය මුන් මේක නම කියල ඉල්ලන්න? අනික කඩේ බඩු දෙන්න ඉන්නෙත් ගෑනියෙක්. 😖
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,674
    113
    ඇයි බන් ඒ එච්චර බය මුන් මේක නම කියල ඉල්ලන්න? 😖

    පද්දො හෑලි ලියල ෆේස්බුක් දානවනෙ පොටෝ අරන්, ඉතින් කොහොමද පාඩුවේ නම කියල ගන්නෙ :geek:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    5BEpv1z.jpg
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    ඉස්සර වයස නැති කාලේ සිගරට් ,අරක්කු එහෙම ගත්ත කොල්ලෙක්ට ඕක මොකද්ද බන් ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොහොම වුනත් මම කඩේ ඉද්දි දවසක් කෙල්ලෙක් ඇවිල්ලා කඩේ බඩු දෙන ගෑනුකෙනාගෙන් අරෙන් එකක් දෙන්න කියල හෙන රහසින් ඉල්ලනව. යකෝ මේ ගංජා කෑල්ලක් ඉල්ලන ගානට ඉල්ලන්නෙ. ඇයි බන් ඒ එච්චර බය මුන් මේක නම කියල ඉල්ලන්න? අනික කඩේ බඩු දෙන්න ඉන්නෙත් ගෑනියෙක්.
    එ කෙල්ලව ගිලින්න වගේ බලාගෙන ඉන්න ඇති:baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මුන්ට පිස්සු. ගෑනි නම් ගම් එක්ක බ්‍රන්ඩ් එක කියනකොට ඔලුව වන වන ඉඳලා කඩේට එන ටිකට ඒක අමතක උනාම ගන්න කෝල් වලටනෙ මේ මුන් නැති කතා ලියන්නෙ.

    ඕවා ලියලා මුන් මොනවත් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ, ෆේස්බුක් එකේ කෑලි වලට මූ හෙන කෙයාරින් චරිතයක් කියලා පෙන්නන්න.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මුන්ට පිස්සු. ගෑනි නම් ගම් එක්ක බ්‍රන්ඩ් එක කියනකොට ඔලුව වන වන ඉඳලා කඩේට එන ටිකට ඒක අමතක උනාම ගන්න කෝල් වලටනෙ මේ මුන් නැති කතා ලියන්නෙ.

    ඕවා ලියලා මුන් මොනවත් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ, ෆේස්බුක් එකේ කෑලි වලට මූ හෙන කෙයාරින් චරිතයක් කියලා පෙන්නන්න.
    අඩෝ සිරා . මටත් ඕක වෙලා තියේ අර බ්‍රෑන්ඩ් එකේ අර පාට ගෙන්න කිවුවම අපිත් හරියට අහගෙන ඉන්නේ නැනේ. එතනට ගියාම තේරෙන්නේ :eek: :eek: :eek: :eek: ...... ඒ වෙලාවට ඉතින් call 1ක් දිඉල හරියට අහගන්නවා :cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට පිස්සු. ගෑනි නම් ගම් එක්ක බ්‍රන්ඩ් එක කියනකොට ඔලුව වන වන ඉඳලා කඩේට එන ටිකට ඒක අමතක උනාම ගන්න කෝල් වලටනෙ මේ මුන් නැති කතා ලියන්නෙ.

    ඕවා ලියලා මුන් මොනවත් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ, ෆේස්බුක් එකේ කෑලි වලට මූ හෙන කෙයාරින් චරිතයක් කියලා පෙන්නන්න.

    :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    බලපන්කො මේ ලියල තියෙන හෑල්ල.

    කොහොම වුනත් මම කඩේ ඉද්දි දවසක් කෙල්ලෙක් ඇවිල්ලා කඩේ බඩු දෙන ගෑනුකෙනාගෙන් අරෙන් එකක් දෙන්න කියල හෙන රහසින් ඉල්ලනව. යකෝ මේ ගංජා කෑල්ලක් ඉල්ලන ගානට ඉල්ලන්නෙ. ඇයි බන් ඒ එච්චර බය මුන් මේක නම කියල ඉල්ලන්න? අනික කඩේ බඩු දෙන්න ඉන්නෙත් ගෑනියෙක්. 😖

    එකපාරක් නංගි කෙනෙක් ඉල්ලුවා ඊවා දෙකක් කියල
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඔය පින්තුරේ ඉන්න එකා මන්න පාරක් කාලා මැරිලද දන්නෙත් නෑ. කවුද දන්නේ ඕකා ඔච්චර ආදරෙන් කෝල් කරලා පෑඩ් ගෙනිච්චේ හොර ගෑණිටද කියලා. කසාද ගෑණි මේක දැකලා මූව මරාගෙන කෑවද දන්නෙත් නෑ.යකෝ දැන් මනුස්සයෙක්ට කඩේකට ගිහින් නිදහසේ සල්ලි දීලා බඩුවක් ගන්නවත් නෑනේ කොහේ හරි ඉදන් අපතයෙක් ෆොටෝ එකක් අරන් හෑල්ලකුත් එක්ක fb දානවා. අඩුම තරමේ ෆොටෝ එකක් ගන්න කලින් ඒ මනුස්සයගෙන් අවසරයක්වත් ගන්න තරම් සදාචාරයක් නැති උන් ගැණුන්ගේ menses ගැන හෑලි ලියනවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    ඒ අතරතුරේ ඔහු දෙතුන් වතාවක්ම ඇයට දුරකතනයෙන් අමතලා දුක සැප විමසන්න අමතක කලේත් නැහැ.

    උට්ටෝ මේ කෑල්ල තමයි මරුම :ROFLMAO: :ROFLMAO: 🖖 🖖 🖖 🖖
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    එතකොට ගෑනුන්ගෙ පුක ලෙවකන්න ගිහින් උඹ ලියන හෑලි?
    උඹට බලපන් කියල ඇස් දෙකේ එබුවෙ නෑනෙ ඌ. කොහෙවත් තියෙන හුත්තවල් මේකෙ දාදා හැමිනෙන්නෙ ඇයි? සිංහල ජානවල හැටියක් ද මන්දා. හිත හදාගන්න කොහේවත් යන උකුණුපුකකට හරි බණිනවා.😂
     
    • Dislike
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බලපන්කො මේ ලියල තියෙන හෑල්ල.

    කොහොම වුනත් මම කඩේ ඉද්දි දවසක් කෙල්ලෙක් ඇවිල්ලා කඩේ බඩු දෙන ගෑනුකෙනාගෙන් අරෙන් එකක් දෙන්න කියල හෙන රහසින් ඉල්ලනව. යකෝ මේ ගංජා කෑල්ලක් ඉල්ලන ගානට ඉල්ලන්නෙ. ඇයි බන් ඒ එච්චර බය මුන් මේක නම කියල ඉල්ලන්න? අනික කඩේ බඩු දෙන්න ඉන්නෙත් ගෑනියෙක්. 😖

    Wife ට සජිත් ගන්න අාව නම් දුක සැප අහන්නේ දෙයක් නැ ගත්තා ගෙදර ගිය
    මේ vena කාගේ හරි හොර ෂොට් එක ට කතා karanava ඇති
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    කෝල් එක ආව වෙලාවෙ කතා කලා ඉස්සරහ තිබුනු බඩු මොනාද කියල මීටර් නෑ කව්ද උට්ටෙක් පොටෝ එකක් ගහල හෑල්ලකුත් ලියලා. පව්ල අහනවා මොන වේ* ටද පෑඩ් තේරුවේ කියලා.

    - මීට පොටෝ එකේ ඉන්න එකා. -
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    මුන්ට පිස්සු. ගෑනි නම් ගම් එක්ක බ්‍රන්ඩ් එක කියනකොට ඔලුව වන වන ඉඳලා කඩේට එන ටිකට ඒක අමතක උනාම ගන්න කෝල් වලටනෙ මේ මුන් නැති කතා ලියන්නෙ.

    ඕවා ලියලා මුන් මොනවත් නෙවේ බලාපොරොත්තු වෙන්නෙ, ෆේස්බුක් එකේ කෑලි වලට මූ හෙන කෙයාරින් චරිතයක් කියලා පෙන්නන්න.
    මේ වගේ ගෝත ඩයල් දැන් හැමතැනම.පුදුම දීමක් බන් දෙන්නේ.මට අපේ ඔෆිස් එකේ ඩයල් ටිකක් මතක් උනා,පව් බන්