හෑලි

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,430
    1,917
    113
    මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම.
    ඒක කියවන කොට හැගෙන දේවල් රූප (මහායාන මෙහෙමයි, තේරවාද මෙහෙමයි)

    ධම්ම රූප

    ඔය දෙක අතර සම්බන්ධයක් නෑ. සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර.
    හරියට අහු උනොත්, මුකුත්ම කතා කරන්න බැරිවෙනවා. ඒක නිවන.

    මතක තියාගන්න මේකත් හෑල්ලක්. හැබැයි මේක නොදන්නකම්,
    ඔය ඔක්කොම හෑලි ඇත්ත 🎶

    credits @nipund

    https://akampitha.wordpress.com/මෝහක්ඛයෝ-නිබ්බානං/
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,917
    113
    ඉඩ තියෙන වෙලාවක ෂේප් එකේ මේක බලන්න

    අරයා අරහෙමයි, මෙයා මෙහෙමයි..
    මිනිස්සු ආසයි සීනි කිරන්න අනුන්ගේ. ඒත් සීනි කිරන්න බැහැ අනුන්ගේ. මොකද අපි කිරන තරාදිය already කැඩිලා.

    මිනිස්සුන්ව මනින එකේ, මැනලා කට ඉස්සර කර ගත්ත එකේ ප්‍රතිඵල ඕනතරම් තියෙනවා ජාතක කතා වල. කෙනෙක්ට එහෙම හික්මෙන්න පුලුවන් ලෞකික සම්මා දිට්ටිය ඇතුලේ.

    ඒ නැතත්, තමන් දන්නැහැ.. කියන තැන ඉදන් අවබෝධයට යන්න හදන කෙනෙක්, ඒකට ගැලපෙන විදිහට හික්මීම (සීලය) තමන්ම හදාගන්නවා.

    සමහරු සංකල්ප වලින් සංකල්ප තේරුන් අරන් එලිය (ලෝකේ) හදන්න හදනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,615
    1
    6,440

    🙏
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,508
    16,012
    113
    මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම.
    ඒක කියවන කොට හැගෙන දේවල් රූප (මහායාන මෙහෙමයි, තේරවාද මෙහෙමයි)

    ඒවා සම්මුති
    නාම නෙමෙයි

    මහායාන ථේරවාද කඩලා බලන්න පුළුවන්
    බැලුවාම ඇතුළෙ තව සම්මුති ගොඩක් හම්බවෙනවා.
    දෙන්නෙක් මහායානය හෙව්වොත් හම්බවෙන්නේ මහායාන දෙකක්.

    හැබැයි චිත්ත චෛතසික තවත් කඩන්න බෑ.
    පරමාර්ථ ධර්ම සාපේක්ෂ නෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,917
    113
    "
    නාම නෙමෙයි

    මහායාන ථේරවාද කඩලා බලන්න පුළුවන්
    බැලුවාම ඇතුළෙ තව සම්මුති ගොඩක් හම්බවෙනවා.
    දෙන්නෙක් මහායානය හෙව්වොත් හම්බවෙන්නේ මහායාන දෙකක්.

    හැබැයි චිත්ත චෛතසික තවත් කඩන්න බෑ.
    පරමාර්ථ ධර්ම සාපේක්ෂ නෑ.
    "

    මේවත් සම්මුති ;)
     
    • Like
    Reactions: AnuradhaRa

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,917
    113
    අභිධර්මය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ?

    නැහැ.

    චිත්ත, චයිතසික පරමාර්ථ ධර්ම තමයි.

    චිත්ත, චයිතසික, රූප, නිබ්බාන කියලා *අපි කියන ඒවා* රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ උපාදානස්කන්ධය වෙන එකයි ප්‍රශ්නේ. ඔය සකස් වීම. සංඛතය.