හිගන්නොත් එක්ක බැ බන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,782
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆුඩ් සිටි එකේ ඇතුලේ දී කීප වතාවක්ම හොඳට වැදගත් විධිහට ඇඳලා ආපු හිඟන්නො කිරිපිටි, පරිප්පු, හාල්,.. බෙහෙත් අරන්දෙන්න කියල පස්සෙන් ඇවිත් තියෙනවා. ඒ වෙලාවට එතන සික්කට කිව්වම උන්ව එලියට දානවා

    කීල්ස් එකේදී නම් සික්කත් බලෙන් බඩුමල්ල කාරෙකට ගෙනත් දීල තේකක් බොන්න කියක් හරි දෙන්න කියනවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පුළු පුළුවන් විදිහට උදව් කරපන් , නැති උනාම තියන අමාරුව දන්නේ නැති අයම තමයි :)
    හ්ම්.....ඔව්....දිගටම සල්ලි ඉල්ලගෙන අවොත් ජොබ් එකක් හරි මොකක් හරි වැඩක් දීල සල්ලි දිහන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    magen ahuwama man mage duka kiyanawa. eeta passe u kiyala yanawa uba mata wada hignnek kiyala.

    im-fine-little-boy.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    උබට මොලයක් නැද්ද උට්ටො ඔය පකයොන්ට සල්ලි දෙන්න

    මිනිහෙක්ට දෙන්න පුලුවන් වටිනම දේ ආත්ම ගරුත්වය. පලමුවෙන් උබ ඒක උබටම දීපන්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් දෙන්න සුදුසුයි කියල හිතෙනවා නම් පුළුවන් ගාන දීල ක්ෂණිකව මාරු වෙයන්.

    උන්ගේ දුක අහපුවම ඇත්ත හෝ බොරු අපිට පොලව පාලාගන යන තරම් දුක හිතෙනවා. දුන්න එකේ සතුටත් නැහැ ඒවා මතක් වෙද්දී.

    දෙන එක මොනවා උනත් මාරම හොඳයි.
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මටත් ඉයේ ඔහොම දෙයක් උනානේ, SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබ පින්ගොනා කියල දැනගෙන ආයෙත් ඇවිත් 🤦
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් රු20ක් දුන්නම උ කියනව හාල් 1ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 50ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 100ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 50 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 30 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 850 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 100 දුන්න,
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    මට නම් නිකන් ෆේල් පොන්ස් smell එකක් එන්නෙ 😅
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඔහොම එන බහුතරය අමු හොරු. සල්ලි දෙන්න එපා. පින් පින් කියල අමාරුවේ වැටෙන්න එපා. ගොඩක් තැන් වලට ඔය විදියට හිඟාකන්න මිනිස්සු ගෙනැල්ල දානවා උදේම. ඕක ඔර්ගනයිස් වෙලා කරන්නේ. දෙශපාළුවෝ , පාතාලේ, කුඩ්ඩෝ වගේ උන්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් ඉයේ ඔහොම දෙයක් උනානේ, SIM කාඩ් විකුණන එකෙක් බලෙන්ම ඇවිත් එක මාගේ ඇගේ ගහන්න ගියා, ඉට පස්සේ මම එපා කිව්වම එකා මත් එක්ක රණ්ඩුවට අවානේ.
    anna unta nam machan hamannanana one
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    anna unta nam machan hamannanana one
    නුවර ටවුමේ මැද බන්, මිනිස්සු යන තැන්වල හට් හදාගෙන ඉන්න හොරු ටිකක්, මටත් හිතා ගන්න බැරි උනා එක පාරම වලියකට එන්න වාගේ අවා, මම කිව්වා වැඩියි එන්න එපා පොලිසියට කියනවා කියලා, ඉට පස්සේ කුණු හරුප කිය කියා යන්න ගියා.
     
    • Like
    Reactions: DGN

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    මේ ලගදි හිගන්නෙක් ගම්පහ ස්ටෂන් එක ගාව ATM එකේ ඇතුලට ඇවිල්ලම හිග කනවා .PIN නම්බර් ගහන ඒවා ඔක්කොම උ බලාගෙන ඉන්නවා .මම ටිකක්වෙලා බලන් ඉදල මල පැනල උට බැන්න.මේ යකා මහ හයියෙන් අඩන්න ගත්ත බෙහෙත් ගන්න සල්ලි නැලු පුතා සල්ලි දානකන් ලු බලන් හිටියේ .වටේම හිටපු මිනිස්සු මට රවලා අරුට 100 ,200 වගේ දීල ගිය :rofl::rofl::rofl::rofl::rofl:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මේ ලගදි හිගන්නෙක් ගම්පහ ස්ටෂන් එක ගාව ATM එකේ ඇතුලට ඇවිල්ලම හිග කනවා .PIN නම්බර් ගහන ඒවා ඔක්කොම උ බලාගෙන ඉන්නවා .මම ටිකක්වෙලා බලන් ඉදල මල පැනල උට බැන්න.මේ යකා මහ හයියෙන් අඩන්න ගත්ත බෙහෙත් ගන්න සල්ලි නැලු පුතා සල්ලි දානකන් ලු බලන් හිටියේ .වටේම හිටපු මිනිස්සු මට රවලා අරුට 100 ,200 වගේ දීල ගිය :rofl::rofl::rofl::rofl::rofl:

    අම්මට සිරි! කොහොමද මචන් ඒක! අලුත් අලුත් දේවල් හිඟන්නොත් ට්‍රය් කරනවා නේද බන්!