හිගන්නොත් එක්ක බැ බන්

Brass Monkey

Active member
  • Sep 1, 2022
    108
    201
    43
    අම්මට සිරි! කොහොමද මචන් ඒක! අලුත් අලුත් දේවල් හිඟන්නොත් ට්‍රය් කරනවා නේද බන්!
    ඔව් යකෝ මුගේ අතේ ATM කාඩ් එකකුත් තිබ්බ මු ලෑස්ති පිටමයි ඇවිල්ල තියෙන්නේ
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අම්මට සිරි! කොහොමද මචන් ඒක! අලුත් අලුත් දේවල් හිඟන්නොත් ට්‍රය් කරනවා නේද බන්!
    හිඟන්නා Mastermind කෙනෙක් ද කොහෙද 😅
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    අනේ මහත්තයා මාස ගානකින් උකල නෑ නෝනව පොඩ්ඩක් දෙන්න බැරිද කියල ඇඩුව බං මන් ලගට ඇවිල්ල...

    මට දුක හිතුන.. පැයක් ඕනෙ එකක් කරන් වරෙන් කියල යැව්ව කාමරේට.. පැයෙන් බල්ද්දි මාතියා තාම බඩු ගියේ නෑනෙ කිව්ව..

    හා එහෙනම් වරෙන්කො කියල කලිසම පාත් කරල නැමුන බං. 😕 පවු අසරණය බඩු යවාගත්ත
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම නම් කවදාවත් පාරෙ හිඟාකාගෙන එන උන්ට සල්ලි දෙන්නෙ නෑ. එක එක තැන් වලට යද්දි අසරණ මිනිස්සු මූණෙන් පේනව. එහෙම අයට ටිප් එකක් වගේ සල්ලි දෙනව.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,402
    113
    ප*යාගල
    sorry.com
    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව
    ubath higannek wage palayan. mama kranne ehma,
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    Mam nam unta ehenna kiyanawa 'Awoth bellen kapanawa'- un enne :P
    Tho nam amu ponnayek wage- hingannanta ochchara denne.

    Happy Birthday Wtf GIF by Piñata Farms: The Meme App
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මම නම් ඔය එකෙක්ටවත් දෙන් නෑ පාරේ .
    කෙලින්ම අනාත නිවාස සහ තෝරාගත් දුප්පත් පවුල් කිපයකට මුදල් සහ කැම පොත් පත් අනන් මනන් සිගරට් විස්කි දෙනවා . ඒ මිනිස්සු තමා ගෙදර දාල යනකොට බල්ලට කන්න ටිකක් හරි දෙන්න ඉන්නේ . මුං එනවද පුලුවන් නම් සල්ලි අරන් බැන බැන යන්නේ දුන්න ටික මදි කියලා. අර හාල් අත අරින එකත් සෙට් උනා දවසක් කෙලින්ම කිව්වා අංකල්ව සෑහෙන ජනප්‍රියයි ඔය වැඩේට කියලා ඌ පල හුත්තෝ යන්න කිව්වා මම කිව්වා අනේ බෞකාපන් අංකල් කියලා 😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    labour job walata minissu nathuwa inne company.. atha paya thiyana unta denna epa..
    umbala thama kammali horu bihi karanne.. unta ohoma salli dunnama un kawadawath mahansi wela job ekak karanne naha..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    පුළුවන් හැමවෙලේම උදව් කරපං එතකොට තමයි ඒවා දගුන කරල ලැබෙන්නේ එහෙමයි අල්ලා දෙයියො කියලා තියෙන්නේ
    Higannata deela wedak ne ban enan rahatekta denna one.more value more fruit.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    Pissu gobba hukannekne ban umba.

    Oluwe pachchayak gahanda inne "mama amu gawaya" kiyala?

    yako langata enna kalin atha wanala ne kiyala kiyapan. mama echarai karanne. super market ekey car eka park karala bahinna haduwa gaman langata ennawa un. mama kelinma dura thiyala ne kiyala yawana.

    PS: EK eketh kari ponna hingannek innawa @AnuradaRa kiyala.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    අරගලය community එකක් විදිහට එකතු වෙලා මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනේ බන්.
    එක අරගලයටත් හොදයි අපි ඒ level එකින් අරගලය කරන කොට රජයට අපිව arrest කරන්න තියා හිතන්න වත් බහ.
    මේ වගේ ආධාර ඕනේ අයගේ විස්තර අරගෙන එක legal විදිහට මුදල් එකතු කරලා ඒ අයට බෙහෙත්/කෑම අරන් දෙන්න , තව පිට රට ඉන්න JVP උන් ( 88-89 කාලේ USA පැනපු උන් ටික ) එකතු කර ගෙන මේක කරන්න පුළුවන් බන්. අද මම කෑම එකක් ඔතල දෙන්න ගියේ, කලින් හිටපු uncle ට කෑම 1ක් හම්බ වෙලා තිබුනා ඉතින් Hospital පැත්තේ රව්මක් ගැහුවා වෙන කෙනුකුට එක දෙන්න. ඒ වගේම වයසක uncle කෙනෙක් හම්බ උනා. uncle ගේ කකුල වන වෙලා තාම, බෙහෙත් ෆාමසි එකින් ලියල තියින්නේ ගන්න කියල. hospital එකේ බෙහෙත් නැහැ. මෙහම ගොඩක් දෙනක් ඉන්නවා. ඒ uncle ට නම් බෙහෙත් ගන්න එච්චර ගානක් ගියේ නැහැ 1500/-ක් විතර, ඉතින් මම අරන් දුන්න. එත් හැම කෙනාටම කරන්න මට බැහැ නේ.

    ඉතින් මේක විදිමත් විදිහට වෙන්න ඕනේ දෙයක්. USAID වගේ නම් මේක හරියට කරනවා. ඒ අය research කරලා හදුනා ගන්නවා corruption එකයි හොර කමයි අඩුවෙන් සම්බන්ද වෙලා ආධාර හරි අයට යන්නේ කොහොමද කරන්නේ කොහොමද කියල. මේ වගේ දෙයක් අරගලය කරන අය එකතු කර ගෙන කරන්න පුළුවන්.

    සමහර තැන වල හොරකමට වඩාත් ප්‍රශ්න තියනව.ඒ කියන්නේ ළමයි එක්ක හිගන රස්සාව කරන අය , drugs වලට addict කරලා එහම යට උදව් කරන එක ළමා අපචාරයකටඋදව් දුන්න වෙනවා කියල research එකකුත් තියනව.මේකේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ හරියටම. මම කියන්නේ ආධාර දෙන එක විදිමත් විදිහට කරන්න ඕනේ. රට කරවන්න කලින් මේ වගේ දෙයක් වත් අන්තරෙන් කරයි කියල බලපොරුතු වෙන්ව.