හිගන්නොත් එක්ක බැ බන්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව
    කාටවත් උදවු කලාට පස්සෙ, සල්ලි දුන්නට පස්සෙ ඒක ගැන හිතන්න යන්න එපා..
    ඒ දේ හිතින් අතාරින්න..
    අනිත් එක තමයි මිනිස්සු කීය ඉල්ලුවත් උඹ උඹට කැමති ගාන දෙන්න.. ඒක රුපියල් 20ද 5000ද අදාළ නෑ.. පින එකයි..
    ඔයවගේ සල්ලි ඉල්ලගෙන එන ගොඩක් අය මාර කපටියි.. දවසක් සල්ලි දුන්නොත් ඊළඟ දවසෙත් එන්නෙ ඒ දුන්න කෙනා ලඟටමයි
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට නම් නිකන් ෆේල් පොන්ස් smell එකක් එන්නෙ 😅
    මේ හුත්තගෙ ගූ බොරු බන් . කැරි සල්ලිකාරයා කියලා පෙන්නන්න හදන්නෙ. ඊයෙ අර nygel කියන එකත් මේ වගේම එකක් දාලා තිබුනා. මූටත් හිතෙන්න ඇති ඇවිත් පොයියක් කෙලලා පොශ් කියලා පෙන්නන්න.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ හුත්තගෙ ගූ බොරු බන් . කැරි සල්ලිකාරයා කියලා පෙන්නන්න හදන්නෙ. ඊයෙ අර nygel කියන එකත් මේ වගේම එකක් දාලා තිබුනා. මූටත් හිතෙන්න ඇති ඇවිත් පොයියක් කෙලලා පොශ් කියලා පෙන්නන්න.
    Mekath ugeda? 😐😑

    Muu meke badu kapar thread daanna gaththe mage post imitate karala 🤭
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Mekath ugeda? 😐😑

    Muu meke badu kapar thread daanna gaththe mage post imitate karala 🤭
    එහෙම ගදක් එන්නෙ මේ ත්රෙඩ් එකෙන්. ඒවගේ වෙන හීනමාන සුත්තෙක් වෙන්නත් පුලුවන්. නිකමට බලපන්කො similar threads
    8500ක් ඉල්ලුවම 10000ක්ම දුන්නලු කලින් දැකලවත් නැති එකෙක්ට.. අනේ හුකේ 😂😂😂
    බොරු කීවත් කමක්නෑ පිලිගන්න පුලුවන් විදියට . මේ හුත්තෙ අලි කෙබර අතාරින්නෙ මේකෙ උන් මුකුන් කියලද දන්නෙ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනේ මහත්තයා මාස ගානකින් උකල නෑ නෝනව පොඩ්ඩක් දෙන්න බැරිද කියල ඇඩුව බං මන් ලගට ඇවිල්ල...

    මට දුක හිතුන.. පැයක් ඕනෙ එකක් කරන් වරෙන් කියල යැව්ව කාමරේට.. පැයෙන් බල්ද්දි මාතියා තාම බඩු ගියේ නෑනෙ කිව්ව..

    හා එහෙනම් වරෙන්කො කියල කලිසම පාත් කරල නැමුන බං. 😕 පවු අසරණය බඩු යවාගත්ත


    haffoy

    සල්ලිකාර සීදේවී මාතියෙක් වගේ,
    අද දවල්ට හරියට කෑවෙත් නෑ, 20,000ක් වගේ තිබුණොත් දවස් දෙකකට ඇති :(
    බුදුබව අත්වෙනවා මාතියා උපකාරයක් කරන්න🙏

    hammo
    ------ Post added on Sep 10, 2022 at 10:51 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    tho unta higanno kiwwata un daily kanne galadari eken.
    un ge bank account wala koti ganan salli thiyanawa. ubala thamaa 5000 pothe thiyan meke adanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මම නම් හිතන්නේ ඔය උබට මුලින්ම තැබිලි විකුනපු එකාම තමයි එක එකා දාල උබෙන් කඩාගන්නේ මෝඩයා වගේ දෙන නිසා. 🥴
    අපිට ඔහොම මලපෙරේත හිගන්නෝ සෙට් වෙන්නනේ නෑ නේ බන්..
     
    • Like
    Reactions: RottenCOLT

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    8500ක් ඉල්ලුවම 10000ක්ම දුන්නලු කලින් දැකලවත් නැති එකෙක්ට.. අනේ හුකේ 😂😂😂
    mu forex karanne..
    mama danna ekek innawa emoney karana.. utath lakshe ganakwath na... shoes ganne laksha 5-6 ewa.. phone lap tikak use karala yaluwanta denawa..
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    හ්ම්.....ඔව්....දිගටම සල්ලි ඉල්ලගෙන අවොත් ජොබ් එකක් හරි මොකක් හරි වැඩක් දීල සල්ලි දිහන්
    Job denna yanna epooooo...
    Ape gedarata awa ekekta ohoma krnna wedak deela wade karata passe sallith gewala mahansiyata drink ehktuth bonna deela ariya. Meka ude enawa lamaya hospital kiyala rs.6000 /- illagena. Uwa elawa gatta, dan aye patta palate enna denne ne.