හිගන්නෝ හා නිකම්මු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ළමයි ඉබේ පහල වෙනවද .. කන්න දෙන්න විදිහ නෑ ළමයි හදනව තියාගෙන
    ප්‍රශ්නෙ තමයි මිනිස්සුන්ට අනාගතේ බලන්න බැරි කම. තමන්ට ස්ථිර ආදායමක් ලැබෙනකොට මිනිස්සු දරුවො හදනවා. ණයට ගෙවල් හදනවා වාහන ගන්නවා බිස්නස් පටන් ගන්නවා. මේ වගේ වැඩ බැරි ආණ්ඩු ඇවිල්ලා ඒ මිනිස්සුන්ගෙ අනාගතේ නැත්තටම නැති කරලා දානවා. අනාගතේ බලන්න පුළුවන් නම් මේ වගේ වැඩ කරන්නෙ නෑ. අර තාත්තා මීට අවුරුදු 10ට කලින් දරුවො හදන්නෙත් නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ලබ්බ තමා ... මේ මාසෙක Rs 30,000 පඩි තියන් ළමයි හදනව... එකෙක් නෙමේ පෝලිමක් .. ඔක තේරෙන් නැද්ද උන්ට කන්න බොන් දෙන්න ඕනේ ඉස්කෝලේ දන්නා ඕනේ අරව මේවා කියල .. ඒ කාලෙට ඉබේ සල්ලි පහල වෙනවද .. ළමයෙක් හදල ඌව ඉස්කෝලේ ගිහන් ඉවර වෙන්කන්වත් කරන්න වත්කමක් දැනට නැත්තන් ළමයි හදන නැතුව ඉන්න ඕනේ ...
    ජාතිය බේරන්න ළමයි හදන්න ගිය පොන්න පක්කු .. හොද වැඩේ ඕකුන්ට
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Dena deyak sathutin dipan. Uge athapaya gana hoyanna yanna EPA. Akamathi nam banala elawa ganin
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    දරුවොන්ට කන්න නැතුව අඬනකොට ඔය පිමි නිකම්ම පැන්නෙනවා බන්. කොහෙද මන්දා ගමක එක තාත්තා කෙනෙක් දරුවන්ට කන්න දෙන්න ගෙදර පුටු විකුනලා එතනින් එහා කරන්න දෙයක් නැතුව බෙල්ලෙ වැල දාන් මැරුනා.

    එහෙම මිනිස්සු නෑ කියලා නෙවෙයි කිව්වේ. ලංකාවේ අර වගේ පරපෝෂිත class එකක් වෙනම ඉන්නවා කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එහෙම මිනිස්සු නෑ කියලා නෙවෙයි කිව්වේ. ලංකාවේ අර වගේ පරපෝෂිත class එකක් වෙනම ඉන්නවා කියලා.
    තෝරලා බේරගන්න බෑ