හිගන nolimit 2016 අලුත් අවුරුදු වංචාව

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හිගන nolimit 2016 අලුත් අවුරුදු වංචාව

    ඊයේ මහරගම nolimt එකට යන්න උනා (මම නම් ජොකෙක් වත් ගන්නේ නැ ගෙරි තම්බින්ගෙන් )
    වාහනේ ගහන්න parking නැ...ඉතින් හැමනෙනවනේ මේ සීසන් දවස් වල..:baffled::baffled::baffled: උන්ගේ ඉස්සරහ ගහල තියෙනවා

    CyqV78i.jpg

    ඉතින් ගිහින් දැම්ම.. දාල එලියට එනකොට තම්බි සික්කෙක් ඇවිත් මේ ටිකට් එක අතට දෙනවා

    MAGlMpZ.jpg

    උන්ගේ බඩු අරන් සිල් එකත් ගහන්න ඕනෙලු..සතුටුයි නේ ? සෙනග වැඩි හින්ද සිල් ඕනේ උනේ නැ.... කෙලවෙන්නත් එක්ක ඔක්කොම කඩවල් වල ඇවිදලා ඇවිත් වාහනේ ගත්තේ ...

    ඔන්න ඔහොමයි මේ හිගන්නෝ මේ අවුරුද්දේ හිගා කන්නේ එකත් පැයට 100/= යකෝ මේ මහරගම කොළබ නෙමයි ....

    දන්නා දන්නා හැමෝටම කියපල්ලා .. බුකි ඇඩ්මින්ලා පුළුවන් නම් මේ හුරන් කන එක රටටම පෙන්නපල්ලා එක උබලගේ යුතුකමක්.මොකද ඕවට රින්ගන්නේම සිංහල උන්.උන් තමන්ගේ ජාතියේ එකෙක් ආවොත් සලකන හැටි තොපිල දැකල තියෙනවද ? සිංහල එකෙක් ගියොත් තොපි එක්ක අඩුම ගානේ මනුස්සකමට හිනා වෙනව වත්ද ?..

    මතක තියගනිව් ප්ලේන්ටියක් බීවත් සිංහල කඩේකින් බිපියව්... මේකට කියන්නේ ජාතිවාදය නෙමෙයි ජාතිආලය.. තමන්ගේ ජාතියට ආදරේ කරපියව්...සිංහල අපිට මේ රට විතරයි අපේ කියල තියෙන්නේ ... බුදු සරණයි
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පින්තූර ලොකු වැඩි නැද්ද බන්? ඔය නෝලිමිට් එකේ තියෙන්නෙ බාල බඩු. උන්ගෙන් මම 2500ක් දීල ගත්ත Merk shirt eka ඇඳපු පලවෙනි දවසෙම ඉරිල ගියා.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පින්තූර ලොකු වැඩි නැද්ද බන්? ඔය නෝලිමිට් එකේ තියෙන්නෙ බාල බඩු. උන්ගෙන් මම 2500ක් දීල ගත්ත Merk shirt eka ඇඳපු පලවෙනි දවසෙම ඉරිල ගියා.

    හරි මචන් හැදුවා ....අලුත්ගම සීන් එකෙන් පස්සේ කිසිම හම්බ කඩේකට යන්නේ න බන්...
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පින්තූර ලොකු වැඩි නැද්ද බන්? ඔය නෝලිමිට් එකේ තියෙන්නෙ බාල බඩු. උන්ගෙන් මම 2500ක් දීල ගත්ත Merk shirt eka ඇඳපු පලවෙනි දවසෙම ඉරිල ගියා.

    අරන් ගිහිල්ලා අලුත් එකක් ඉල්ලගන්න එපැයි බන්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොච්චර මොනවා කිව්වත් අපේ සිංහලුන් රින්ගන්නෙම ඕවට තමයි. මොකද සිංහල කඩ වල එවුන්ගේ අලි ඔලුවනේ. අපේ සිංහලු නොලිමිට් රිංගන්නේ උන් කිසි දෙයක් බලන්නේ නැතුව මාරු කරනවා. ඒ වගේද හේමන්ත/නිව් මානෙල් එකේ හදිස්සියකට මාරු කරගන්න හැදුවම උන්ගේ ලොකු සීන් ඔක්කොම බලන් ඉන්න ඕනේ. ඔන්න ඕකයි ගෙරි තම්බියෝන්ගේ කඩ වල සිංහලු පිරෙන්නේ. අපේ එවුන් මාකටින් දන්නේ නෑ. නැතුව ඔය නොලිමිට් එකේ ඇති රෙද්දක් නෑ බන්. ඔක්කොම ජරාව. උන්ගේ හම්බ ගාමන්ට් වල එව්වා විතරයි විකුනන්නේ ඔක්කොම වගේ :angry:
     
    ඔව් බන් අපේ උන්මයි අපේ උන්ව නැති කරන්නේ
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ් ශ් .............. සහජීවනේ පළුදු වෙයි .........
    බෙල්ල කපන් ගියත් නිශ්ශබ්දව හිටපල්ලා ..........
     
    • Like
    Reactions: lcrstudio

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Masha allah
    Yeka mathiya car okkoma ape park eke daala badu ganne natuwa tama yanawa. Yekane thambi molen shinhalage athe thiyena thuttu dekata kelawanna mema tikat okkoma denawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මතක තියගනිව් ප්ලේන්ටියක් බීවත් සිංහල කඩේකින් බිපියව්... මේකට කියන්නේ ජාතිවාදය නෙමෙයි ජාතිආලය.. තමන්ගේ ජාතියට ආදරේ කරපියව්...සිංහල අපිට මේ රට විතරයි අපේ කියල තියෙන්නේ ... බුදු සරණයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ලෝකයේ පාන් ගෙඩියක අවම මිල පවතින රට ශ‍්‍රී ලංකාව බවත් ලොව බොහෝ රටවල පාන් ගෙඩියක් අවම වශයෙන් ඩොලර් 02ක් වන බවත් මවුබිම ලංකා පදනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි.

    අද රටේ ඇති වී අතිරික්තතය සුමානයෙන් විසඳීම සඳහා කල යුත්තේ පාන් පිටි සඳහා බදු පනවා පාන් ගෙඩියක් අවම වශයෙන් රුපියල් 400ක්වත් කිරීම බවද ඔහු සඳහන් කලේ ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි.

    එවිට ලංකාවේ තව දුරටත් වී විකුනාගැනීම ප‍්‍රශ්නයක් නොවනු ඇති බවත් කුඹුරු වගාවට ජනතාව පෙරකනු ඇති නිසා රස්සා ලක්‍ෂ 10ක් දෙන්නට අමුතු වෙහෙසක් දැරීමක් උවමනා නැති වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
     
    LOL