නිකමෙක්ට කියලා අලුත් business එකක් open කරන එකෙක් දැක්කමයි.
නිකමෙක් newei, kalakanni නිකමෙක්
නිකමෙක්ට කියලා අලුත් business එකක් open කරන එකෙක් දැක්කමයි.
රාජපුක්ක පුතෙක්ට ඕපනින් එකකට ඉන්වයිට් කරා කීන්නේ ඉතින් මූ ගැන හිතා ගන්න පුලුවන්. තවත් එක් ඇටෙන්ෂන් සීකර් බේසිකයෙක්
කොත්තු හරියට දුන්නොත් මිනිස්සු ඒනවා ගාන අවුලක් නෑ වැඩේ කොලටි නම්. මෙතනට නම් යන ඒකෙක් ආයේ පැත්ත පලාතේ යන්නේ නෑ කියලා කියන්නේ
Aeka tama bn, muwge kottu walata reviews ut sawuttui antimai. and yana un kiyane aye pettha palate yn naha kiyala. aeth blpn shop open kirilla main cities walamoney laundering thamai
nattan kohomada ban nugegoda kottawe rajagiriye kottu wikunanna branches danne
Money laundering kiyanne mokakda?money laundering thamai
nattan kohomada ban nugegoda kottawe rajagiriye kottu wikunanna branches danne
උඹට තේරෙන්නෙ නෑ බං..හිතපන් P&S අද ඔය තත්වෙට ඵන්න කොච්චර කාලයක් ගියාද..මූ අවුරුද්දක් අැතුලත ඒක කරා..ඒකයි අහන්නේ..අනික හැමදාම මිනිස්සු කොත්තු කන්නෙ නෑනේ..වෙන තැන් නැත්නම් කයි ඔතනින්ම..මම තාම ඔතනට ගිහින් නෑ ට්‍රයි කරන්නවත්..මම හැමදාම කොත්තු ගන්න තැනින් මම ගන්නේ.මම ඉන්නෙත් මහරගම.Money laundering kiyanne mokakda?
Laabaya nethi dewal walatane wiyadam karanne