හිඟන්නන්ගෙන් පිරීගිය මහනුවර

tarson

Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    මෙහෙමනෙ ඉතින්, "ඔය දතක් බැලුවාම හෙන පින් කියල දෙයක් තමන්ගෙ පින් පොතකට පිරෙනව" කියල දාර බොරුවක් කියල කහකඩයො ටික "බිස්නස් + මිනිසුන් පාලනය" කරගෙන යනව. ඕක අද නෙමෙයි අවුරුදු දහස් ගානකට කලිනුත් උනා. රජාට සටන් කරල මිනිස්සු පාලනය කරන්න පුලුවන් සීමාවක් තියෙනව, ඊට එහා ෆයින් ටියුන් පාලනය කරන්නෙ ආගම් වලින්. බුද්දාගම විතරක් නෙමෙයි, අනිත් ගොඩක් ආගම් එහෙම තමයි.

    ඇමරිකාවෙන් එහෙම වියට්නාම් වලට ගහල මිනිස්සු මරල, ඊට පස්සෙ පාදිලියො යවනව ඒ රටවලට මිනිස්සු ප්‍රතිප්‍රහාර දෙන එක නවත්තන්න "ප්‍රතිප්‍රහාර එල්ල කලොත් පව් සිදුවෙයි, අපි සමාව දෙමු" වගේ වැකි මිනිස්සු අතර ජනගත කරනව. ඊට පස්සෙ පිරිමි ටික පොන්නයො වගේ වෙනව උන්ගෙ හිත්. ඕව යුද සහ දේශපාලන උපක්‍රම.

    ඔය දලදා පෙන්නන එකත් ඔය මිනිස්සු පාලනයේම කොටසක්. දේශපාලනිකයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113
    හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..

    ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    නුවර වැඩිපුරම ඉන්නෙ මුස්ලිම් ගෑණු ගිහන්නු. උම්බලගේ සීසන් කාලෙ යන්න බැහැ සල්ලි ඉල්ලනවා. ඇදන් ඉන්නෙත් හිඟන්නෝ වගෙ නෙවේ. රුපියල් 500ක් එහෙම දුන්නොත් හුකන්න එන්න කියලා බැල්ම දාන්නෙ. තොපේ තම්බී කඩ වලට ගියාම රුපියල් දෙකයි දෙන්නෙ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    ඔය කටුගස්තොට පාරනේ, පෝලිම කැඩෙනවා මහයියාව tunnel එක ගාවින් ඒක පටු නිසා
    tunnel එක එහා පැත්තෙන් හුගක් එවුන් බස් වල ගිහින් පෝලිම් පනිනවා, පොලිසියේ අයටත් කරන්න දෙයක් නැහැ
    ඔතන ඉන්න අය අනාතයි :dull:

    ඔය නිදාගන්න ඉටිකොල, ලන්ච්ෂීට් එහෙමම pavement එකේ දාලා යනවා, ඉවරයි ඉතින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,377
    113
    එකමත් එක රටක
    හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..

    ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
    ඕකත් රනිල් කරන්න හිටියේ බන් . :lol:
    මම කියන්නේ ඌ ඕකම කරන්න ගියා චන්දයක් ලං කරල ද කොහෙද .
    හරිගියේ නෑ .
    ඔය දැන් කියන්නේ සීයා කරන්න ඉල්ලුව අවසර දුන්නේ නෑ කියලා මාලිගාවෙන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..

    ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
    ඔච්චර හැම එකෙන්ම වාසි ගන්න එකේ මොකෝ අවුරුදු නැකත් ටිකට හැන්ගුනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,377
    113
    එකමත් එක රටක
    ඔය කටුගස්තොට පාරනේ, පෝලිම කැඩෙනවා මහයියාව tunnel එක ගාවින් ඒක පටු නිසා
    tunnel එක එහා පැත්තෙන් හුගක් එවුන් බස් වල ගිහින් පෝලිම් පනිනවා, පොලිසියේ අයටත් කරන්න දෙයක් නැහැ
    ඔතන ඉන්න අය අනාතයි :dull:

    ඔය නිදාගන්න ඉටිකොල, ලන්ච්ෂීට් එහෙමම pavement එකේ දාලා යනවා, ඉවරයි ඉතින්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113
    ඔච්චර හැම එකෙන්ම වාසි ගන්න එකේ මොකෝ අවුරුදු නැකත් ටිකට හැන්ගුනේ

    ඒ නම් wife ව පෙන්නන්න බැරි නිසා, මොකෝ හරිනිට කිරිබත් කවන්නය 😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,377
    113
    එකමත් එක රටක
    ආයිත් හොදට බලපං ඔතන නිදාගන්න උනුයි උඩ දාල තියන එකෙයි වෙනස .
    මුන් සැපට නිදාගන්න ඕන කරන ඒවා ගෙනල්ල ඉන්නේ
    මෙහෙ උන් කොහෙන් හරි අහුලගත්ත කාඩ්බෝඩ් එකක් දාගෙන කරන්න දෙයක් නැති කමට පාරේ ඉන්නේ
    :baffled:
     
    • Like
    Reactions: SpaceX and AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    ලංකාව නොදියුනු රටක් වෙන්න මූලික හේතු . ඔය කැපවීම වැඩ කරන්න නෑනේ 🤷
    දැන් ඉන්න අයට වැඩ ගන්න තේරෙන්නේ නෑ. අනුරාධපුරේට ගිහිං බලපුවාම පේන්නේ වැඩ ගත්ත විධිය. ඔය සමහර විහාර වල තියෙන ගල් කණු එහෙම ගෙනත් තියෙන්නේ තිස්සමහාරාම පැත්තෙන්. අර ඇලහැර අමුණ එහෙම බලන්න ගියොත් පෙනාව මුළු වෙල්ලම හදන්න එක එක පැති වලින් ගල් ගෙන්නලා තියෙන හැටි. විහාර හදන්න ගේන practice එකම ගානට ඒවටත් අරගෙන.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    දැන් ඉන්න අයට වැඩ ගන්න තේරෙන්නේ නෑ. අනුරාධපුරේට ගිහිං බලපුවාම පේන්නේ වැඩ ගත්ත විධිය. ඔය සමහර විහාර වල තියෙන ගල් කණු එහෙම ගෙනත් තියෙන්නේ තිස්සමහාරාම පැත්තෙන්. අර ඇලහැර අමුණ එහෙම බලන්න ගියොත් පෙනාව මුළු වෙල්ලම හදන්න එක එක පැති වලින් ගල් ගෙන්නලා තියෙන හැටි. විහාර හදන්න ගේන practice එකම ගානට ඒවටත් අරගෙන.
    එච්චර මොලයක් තිබ්බනම් බන් ඒක පවත්වාගෙන යන්න එපැයි . ඔය බර වැඩ තමා අපි කරලා තියෙන්නේ , තාක්ශණක මෙවලම් අපි හදලා නෑ. අපි සංවෘත ජාතියක් එකේ අස්සෙ දුවන්න ඕනේ ගානට අපි දේවල් හදන් තියනවා එපමණයි.
    අපිට වඩා අඩු ඉතිහාසයක් තියන රටවල් මෑත ඉතිහාසයේ අවුරුදු 30-80 අතර උපරිම සංවර්ධනය ලබලා තියනවා . එවට හම්බෙන ඇගයිම් සම්මාන මහා විශාල ප්‍රමාණයක් අරන් තියනවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    එච්චර මොලයක් තිබ්බනම් බන් ඒක පවත්වාගෙන යන්න එපැයි . ඔය බර වැඩ තමා අපි කරලා තියෙන්නේ , තාක්ශණක මෙවලම් අපි හදලා නෑ. අපි සංවෘත ජාතියක් එකේ අස්සෙ දුවන්න ඕනේ ගානට අපි දේවල් හදන් තියනවා එපමණයි.
    අපිට වඩා අඩු ඉතිහාසයක් තියන රටවල් මෑත ඉතිහාසයේ අවුරුදු 30-80 අතර උපරිම සංවර්ධනය ලබලා තියනවා . එවට හම්බෙන ඇගයිම් සම්මාන මහා විශාල ප්‍රමාණයක් අරන් තියනවා .
    අපි ලොස් වෙනවා පොලොන්නරු යුගයෙන් පස්සේ. ඒ කාලේ ලෝකේ වෙළඳාම මාරු වෙච්ච යුගයක්. ඔය මිස් වෙන මිස් විල්ල අපිට අල්ලගන්න බැරි වෙනවා විවිධ හේතු නිසා. පස්සේ අපිට ආයේ මේ වෙනකං එකට සෙට් වෙන්න බැරි වෙලා තියෙනවා. නෑග්ගොත් ඉතිං වැටෙන්නත් ඕනිනේ. අවුරුදු 1000කට වඩා එක දිගටම අල්ලාගෙන ඉදලා තියෙනවා නෙ.
     
    • Like
    Reactions: War Fighter