

ඕකත් රනිල් කරන්න හිටියේ බන් .හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..
ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
ඔච්චර හැම එකෙන්ම වාසි ගන්න එකේ මොකෝ අවුරුදු නැකත් ටිකට හැන්ගුනේහැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..
ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
ඔය කටුගස්තොට පාරනේ, පෝලිම කැඩෙනවා මහයියාව tunnel එක ගාවින් ඒක පටු නිසා
tunnel එක එහා පැත්තෙන් හුගක් එවුන් බස් වල ගිහින් පෝලිම් පනිනවා, පොලිසියේ අයටත් කරන්න දෙයක් නැහැ
ඔතන ඉන්න අය අනාතයි
ඔය නිදාගන්න ඉටිකොල, ලන්ච්ෂීට් එහෙමම pavement එකේ දාලා යනවා, ඉවරයි ඉතින්
ඔච්චර හැම එකෙන්ම වාසි ගන්න එකේ මොකෝ අවුරුදු නැකත් ටිකට හැන්ගුනේ
ආයිත් හොදට බලපං ඔතන නිදාගන්න උනුයි උඩ දාල තියන එකෙයි වෙනස .කතෝලිකයොන්ට හරි අමාරුයි වගේ..
මේ හිඟන්නෝ නෙමෙයිද ඔයි?
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Merchandising
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()
UK - Royal Wedding of Prince William and Kate Middleton - Fans
![]()

දැන් ඉන්න අයට වැඩ ගන්න තේරෙන්නේ නෑ. අනුරාධපුරේට ගිහිං බලපුවාම පේන්නේ වැඩ ගත්ත විධිය. ඔය සමහර විහාර වල තියෙන ගල් කණු එහෙම ගෙනත් තියෙන්නේ තිස්සමහාරාම පැත්තෙන්. අර ඇලහැර අමුණ එහෙම බලන්න ගියොත් පෙනාව මුළු වෙල්ලම හදන්න එක එක පැති වලින් ගල් ගෙන්නලා තියෙන හැටි. විහාර හදන්න ගේන practice එකම ගානට ඒවටත් අරගෙන.ලංකාව නොදියුනු රටක් වෙන්න මූලික හේතු . ඔය කැපවීම වැඩ කරන්න නෑනේ![]()
එච්චර මොලයක් තිබ්බනම් බන් ඒක පවත්වාගෙන යන්න එපැයි . ඔය බර වැඩ තමා අපි කරලා තියෙන්නේ , තාක්ශණක මෙවලම් අපි හදලා නෑ. අපි සංවෘත ජාතියක් එකේ අස්සෙ දුවන්න ඕනේ ගානට අපි දේවල් හදන් තියනවා එපමණයි.දැන් ඉන්න අයට වැඩ ගන්න තේරෙන්නේ නෑ. අනුරාධපුරේට ගිහිං බලපුවාම පේන්නේ වැඩ ගත්ත විධිය. ඔය සමහර විහාර වල තියෙන ගල් කණු එහෙම ගෙනත් තියෙන්නේ තිස්සමහාරාම පැත්තෙන්. අර ඇලහැර අමුණ එහෙම බලන්න ගියොත් පෙනාව මුළු වෙල්ලම හදන්න එක එක පැති වලින් ගල් ගෙන්නලා තියෙන හැටි. විහාර හදන්න ගේන practice එකම ගානට ඒවටත් අරගෙන.
අපි ලොස් වෙනවා පොලොන්නරු යුගයෙන් පස්සේ. ඒ කාලේ ලෝකේ වෙළඳාම මාරු වෙච්ච යුගයක්. ඔය මිස් වෙන මිස් විල්ල අපිට අල්ලගන්න බැරි වෙනවා විවිධ හේතු නිසා. පස්සේ අපිට ආයේ මේ වෙනකං එකට සෙට් වෙන්න බැරි වෙලා තියෙනවා. නෑග්ගොත් ඉතිං වැටෙන්නත් ඕනිනේ. අවුරුදු 1000කට වඩා එක දිගටම අල්ලාගෙන ඉදලා තියෙනවා නෙ.එච්චර මොලයක් තිබ්බනම් බන් ඒක පවත්වාගෙන යන්න එපැයි . ඔය බර වැඩ තමා අපි කරලා තියෙන්නේ , තාක්ශණක මෙවලම් අපි හදලා නෑ. අපි සංවෘත ජාතියක් එකේ අස්සෙ දුවන්න ඕනේ ගානට අපි දේවල් හදන් තියනවා එපමණයි.
අපිට වඩා අඩු ඉතිහාසයක් තියන රටවල් මෑත ඉතිහාසයේ අවුරුදු 30-80 අතර උපරිම සංවර්ධනය ලබලා තියනවා . එවට හම්බෙන ඇගයිම් සම්මාන මහා විශාල ප්‍රමාණයක් අරන් තියනවා .