eka translation ekak nemei ban, eka prof kenek liuve. sinhala eka thamai english valata translate kearala thiyenne.Begger in Sri Lanka kiyawapan. oya hema seen 1kma eke tiyanawa.
pattama pothak. sinhala translation 1, Sri Lankawe Jachakaya.

ගොඩාක් හිගන බිස්නස් තියෙනවා ලන්කාවේ. මම ඉස්සර නුගේගොඩ මගේ පවුල ගන්න යද්දි හොදට ඇද ගත්ත අයියා වගේ එකෙක් ඇවිත් ටිකක් කලබලෙන් වගේ මගේ ලගට ඇවිත් හිටියා. මිනිහා ටික වෙලාවක් යනකන් මොකුත් කියුවේ නෑ. ඊට පස්සේ කියුවා ATM එකෙන් සල්ලි ගන්න ගියා මාර වැඩේ මල්ලි පින් එක වැරදිලා කාඩ් එක බ්ලොක් උනා කියලා. පොර ඇදගෙන ඉන්න විදියට හොද ඔෆිස් එකක වැඩ කරන එකෙක් වගේ.
නමුත් මට පොඩි කොස්සක් තේරුනා. මගෙන් බස් එකේ යන්න 100ක් ඉල්ලුවා. මට ඒ සල්ලි ටික රීලෝඩ් එකකින් දාන්නම් කියුවා. මගේ තියෙන්නේ පැකේජ් එකක්. ඌට මොකුත් නොකියා මම 50ක් ද කොහෙද දුන්නා. මම රීලෝඩ් ඉල්ලගන්න ගියේ නෑ. එදායින් ඒක ඉවරයි කියමුකෝ.
තව දවසක් මම කොල්ලුපිටියේ මැක් එක ගාවට පයින් ගාටද්දි ඔය කතාවම මට වයසක අන්කල් කෙනෙක් කියුවා. හැබැයි මිනිහා හෙන පිරිසිදු කඩ්ඩෙන් දුන්නේ. මට සම්තින් ෆිශී කියලා තේරිලා සල්ලි නෑ කියලා මාරු උනා. අද කාලේ අලුත්ම කලාව ඔය ටික තමයි. මමත් අතේ සල්ලි තියාගන්නේ නෑ. මගේ අතින් වියදම් වෙනවා. මගේ කාඩ් එකත් පින් එක වැරදිලා බ්ලොක් උනොත් හරි පර්ස් එක නැති උනොත් හරි සොරිම තමයි. කොහොමද තවත් මිනිහෙක් ගෙන් සල්ලි ඉල්ලන්නේ තමන් හිගන තත්වෙට නොවැටී. සමාජයේ කාලකන්නිම තමයි අනික් උන්ටත් තැනක් නැති කරන්නේ.
තවත් දවසක ලොකු බෑග් එකක් තියන් ආමි කට් එක තියෙන හොදට උස මහත අයියා කෙනෙක් කියුවා ඌගේ ගම දුරයි. බස් වල මාරු වෙලා එද්දි උගේ පර්ස් එකට විදලා. තිබ්බනම් මල්ලි මම ඔකෝම විස්තර පෙන්නනවා නමුත් මම කියන්නේ බොරුනම් නෙවේ. අම්මලා බලන්න යන්නේ කියලා. මගෙන් 500ක් ඉල්ලුවා හරිම අසරණ කමකින් වගේ. මට ඒ සල්ලි රීලෝඩ් කරන්නම් කියුවා. ඕක ඇහුනා විතරයි සහ එදා මගේ අතේ සල්ල් තිබ්බේත් නෑ. මම මාරු උනා. මිනිහා ඇත්ත වෙන්න ඇති කියන්නේ... ඒත් බොරු වෙන්න පුලුවන්. කවුද ඉතින් ආමි එකේ කෙනෙක්ට උදව් නොකර අහක බලන්නේ. නමුත් මට අර බකට් ටික එක ලග සෙට් උන නිසා මම ලිස්සුවා. බලද්දි ඕකම මගේ යාලූවෝ කිහිප දෙනෙක්ට වෙලා. ඔන්න බිස්නස් එක.
තව දවසක අපේ ගෙවල් ලග අයියා කෙනෙක් කියුව කතාවක් මේක.
ඒ අයියා බයිසිකලේ යද්දි හෙල්මට් එකක් අතේ තියන් ඉන්න ඩයල් එකක් අත දාලා මෙයාව නවත්තලා. එහෙම කරලා කියලා එයාගේ බයික් එකේ පැට්රල් ඉවර උනාලු. බයික් එකට නම් දුරයි තව. මම මේ ශෙඩ් එකකට යන ගමන් තෙල් ගන්න. නමුත් මිනිහා අතේ ලොකු ගානක් නෑලූ. රුපියල් 200ක් ණයට ගන්න පුලුවන්ද පස්සේ අනිවා රීලෝඩ් කරන්නම් කියලා. ඒ අදුරන අයියයි මායි සාමාන්‍යයෙන් ෆුල් ටෑන්ක් ගහන්නේ. අරූගේ අතේ හෙල්මට් එකත් තිබ්බ නිසා අයියා කියලා යමු මගේ ෆුල් ටෑන්ක් තියෙන්නේ.. මට මිනිස්සු විශ්වාස නෑ. ඒ නිසා සල්ලි නම් දෙන්න බෑ. තෙල් දෙන්නම් ඒකට සල්ලි එපා කියලා. අරූ කෙදිරි ගානවලු තෙල් එපා, බයික් එකට තව දුරයි.. අයියාගේ කාලේ අපරාදේ සල්ලි දෙන්නලු.
අපේ එකා ආයේ පාරක් උදව් කරන්න අහලා අරූ සල්ලිම ඕනා කියලා ආයෙත් ඇබරිලා. මෙයත් අරූට බම්බු ගහගන්න කියලා ගෙදර ඇවිත්.
ඔන්න ඕවයි අද ක්වික් බිස්නස්. හරි දේයි බොරුවයි තෝරගන්න හරිම අමාරුයි. මේවා නම් වෙලා දැන් අවුරුදු 3ක් වත් ඇති. නමුත් සේම් බිස්නස් ට්‍රික් එක යනවා වගේ

දෙන එකාට නෙමෙයි ඕකටයි පව සිද්ධ වෙන්නෙ.. මොකද බං කවුරු හරි අසරණ මනුස්සයෙක්ට කීයක් හරි දෙන්නෙ උගේ අසරණකම ගැන හිතලා.. ඌ බොරු අසරණකමක් මවාගෙන මිනිස්සු රවට්ටනවා නම් පව ඌට මිසක් සල්ලි දෙන එකාට නෙමෙයි..
අද හිඟන්නු කියලා ඉන්න තරමක් ඉන්නෙ බොරුකාරයො.. උන්ව පාලනය කරන ලොක්කෙකුත් ඉන්නවා.. උන් හිඟාකාලා හොයන සල්ලි වලින් ගාණක් ඌට දෙන්න ඕනි.. මම නම් අතපය හතර හොඳට තියෙන උන්ට සත පහක් දෙන්නෑ.. පෙරේතකමට නෙමෙයි.. උන්ට අතපය හතර වෙහෙසලා වැඩක් පලක් කරගන්න බැරිද.. කුලී වැඩ උනත් ඕන තරම් තියෙනවා.. මං දෙනවා නම් දෙන්නෙ අතක් පයක් නැති අහිංසක මිනිහෙක්ට විතරයි..

මටනම් පේන්න බැ කෙල්ලන්ට පේන්න පොරවල් වෙන්න හදන උන්ව... 

mama nam mathaka athi kaaleka higannekta salli deela naha
lobakamata nemei munge hati danna nisa
colombo wala hingana business eka karanne ara issara sinhala films wala fighting scenes walata hitapu naluweklu neda ? naluwa kiwwata uu thamai guti kanne![]()

ඔය කියන්නෙ විල්සන් කරූ ගැන වෙන්ටැ
මමනම් අසරණයි කියල හිතුණොත් ඒ මනුස්සයට සල්ලි දෙනව..
ඒත් ලෝක හොරුන්ටනම් අහුවෙන්නෙ නෑ..
මහරගම ස්ටෑන්ඩ් එකේ එහෙම ඉන්න තරමක් හොරු![]()