හිඟන්නෝ පරාදයි මුන්ට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    .



    3seE0U9.jpg





    මධ්‍යම අධිවේගය විවෘතයෙදී පළමු ටිකට් පත දුන් ඉහළ රාජ්‍ය සේවකයෙක් ජනපතිට වැඳ වැටෙන හැටි. කලර් ලයිට් ළඟ සිටින හිඟන්නෙක්වත් මෙලෙස බයාදු ලෙස වැඳ වැටෙන්නේ නැහැ නේද? ඇමෙරිකානු රාජ්‍ය සේවකයෙක් ඡන්ද පොලේදී ජනපති ඔබාමාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටින ෆොටෝ එක නිකන් දැම්මේ.





    iV95Rju.jpg