හිඟන දුපතෙන් එලියට නොගිය කහල් වැරියන්ට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම වැඩ කරන්නෙ නෑ ඔය මිනිස්සු, මම නම් හිතන්නෙ බජට් නෑ.
    කට හෝදන වතුරෙනුත් පී සී ආර් කරනව තිබ්බෙ මේකෙ.
    මොකෑ උන්ට 10% එනවා කියලයෑ ටෙන්ඩර් එකෙන් 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Anatha sinhalu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    මමත් එක පාරක් ගියා.. ලන්කාවේ තරම් හාරන්නේ නෑ. එකම අවුල නහයේ ගහන එකම කටෙත් ගහනවා
    ඉති එහේම තමා ලන්කාවෙත්. දැන් හතර පස් පාරක් විතර කරානේ මන් :lol: :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    " මයිනගේ ගජමිතුරු කල්ලියට මිනිස්සුන්ව හුරගෙන කන්න දීලා බලන් ඉන්න සක්කිලි පාලකයෝ ඉන්න රටක් වෙලා, ලංකාව " .