හිඟන දුපතෙන් එලියට නොගිය කහල් වැරියන්ට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකක් කිව්වා ?
    මයිනලටයි, රාජපුක්ලටයි සැප ගන්න නෙවෙයිද? 🤔

    මෙහේ (Australia) මං ඉන්න පැත්තෙ නං ඕන වෙලාවක drive through ගිහින් PCR එකට සාම්පල් එක දෙන්න පුළුවන්. නොමිලේ ඕන තරමක් කරගන්න පුළුවන්.
    ------ Post added on Sep 1, 2021 at 2:21 PM
    මමත් එක පාරක් ගියා.. ලන්කාවේ තරම් හාරන්නේ නෑ. එකම අවුල නහයේ ගහන එකම කටෙත් ගහනවා
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මමත් එක පාරක් ගියා.. ලන්කාවේ තරම් හාරන්නේ නෑ. එකම අවුල නහයේ ගහන එකම කටෙත් ගහනවා

    ඔව්. ලංකාවෙ නං දෙලොව රත්වෙන්න හාරනවලු නේද?
    ඉස්සෙල්ල කටේ නෙවෙයිද ගැහුවේ? 😆
     
    • Haha
    Reactions: Cypress

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොකක් කිව්වා ?
    මයිනලටයි, රාජපුක්ලටයි සැප ගන්න නෙවෙයිද? 🤔

    මෙහේ (Australia) මං ඉන්න පැත්තෙ නං ඕන වෙලාවක drive through ගිහින් PCR එකට සාම්පල් එක දෙන්න පුළුවන්. නොමිලේ ඕන තරමක් කරගන්න පුළුවන්.
    ------ Post added on Sep 1, 2021 at 2:21 PM

    මේවා ගොඩක් රටවල දැන් කරගෙන යනවා . අනිත් රටවල් දිහා බලල හැදෙනවා. එළියේ ලෝකයක් ගැන නොදන්නා හැත්තක් ඉන්නවා මේකේ . මේවා කිව්වමත් උන්ට විහිළු. බහුතරක් මේවගේ උනාම ඉතුරු ටික පව්
     
    • Sad
    • Like
    Reactions: Cypress and shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවා සෙටප් නෙවේ. මේ uk වල වෙන එකක් විතරයි. තව රටවල් හම්බුනා මේවගේ. ප්‍රධාන නගර වල ජංගම කුටි දාල මිනිස්සුන්ගේ සාම්පල් ගන්නවා. කැමති කෙනෙක්ට ගිහින් ටෙස්ට් එක කරගන්න පුළුවන්. ෆෝන් එකට මැසේජ් එක එනවා රිපෝට් එක කෙටියෙන්. ඕනේ නං රිපෝර්ට් එකම උනත් ගන්න පුළුවන් ගිහින් අවශ්‍ය නම්. වීඩියෝ තිබ්බ ඒකෙත් හම්බුනොත් දාන්නම්. මේ වහල් ගුහාවෙන් එලිය දැකල නැති උන්ට මේවා මැජික් වගේ ඇති මුලින්ම කිව්වේ ඒකයි

    uba beheth karanna hadanne body eke eliyata penna apu podi tuwalekata
    a unata atulen okkoma kunu wela

    mahajanathawa kapatiy/ selfish e nisa unge pudgalika dewal wenuwen nayakayo path kala
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ටිකිරි මයිනා ඇවිල්ල සල්ලි ප්‍රශ්ණයක් නෑ කියල පම්පෝරි ගහනව. වැව් වටේට ඇවිදින මංතීරු ගහන්න බිලියන් ගනන් සල්ලි තියනව. ඇට ලොවන බේසිගෙ පුතාල ඇවිල්ල කියනව සල්ලි නෑලු
    මු බයේ ඉන්නේ ඕවා නිකන් දීලා ගෝටා බංකොලොත් උනොත්.
    මුට ණයට පුකේ අරින්න දෙන්න වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,858
    113
    600 දෙන්න කියපු එක දැන් නිකන් දෙන්නලු
    පඩි ගෙවා ගන්න බැරුව පුක ඉරිලා ඉන්න වෙලාවේ
    අපේ බෙසිගේ පුතාල ඕව අරන් නිකන් ඩ්‍රොප් සිපින් කරයි
    අනේද කියන්නෙ වට්ටක්කයි කෙසෙලුයි ගන්න මදි කියල අඩද්දි කොවින් අරමුදලෙන් එව්ව අරන් දුන්න බේසික පුතාලට ඒව මතක නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්. ලංකාවෙ නං දෙලොව රත්වෙන්න හාරනවලු නේද?
    ඉස්සෙල්ල කටේ නෙවෙයිද ගැහුවේ? 😆
    හරියටම මතක නෑ. මම හොටේල් නිරෝධායනයේ ඉන්නකොට තුන් පාරක් කලා.. ඊට පස්සේ 15 වෙනි දවසේ අක්කගේ ගෙදරට කෝල් කරලා විස්තර අහලා තව පී සී ආර් එකක් කරන්න කෑමතිද කියලා ඈහුවා. මම හා කියලා ඊලග දවසේ drive through එකේ පයින් ගිහිල්ලා කලේ. මට ඒ වෙනකොට ඔසී නම්බර් එකක් වත් තිබ්බේ නෑ.. මේකි නම්බර් එකක් ඉල්ලුවා .. ලන්කාවේ රෝමින් එකත් බෑ කිව්වා. දුන්නා අක්කගේ නම්බර් එක. අවුලක් නෑ නෙගටිව් හින්දා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    හරියටම මතක නෑ. මම හොටේල් නිරෝධායනයේ ඉන්නකොට තුන් පාරක් කලා.. ඊට පස්සේ 15 වෙනි දවසේ අක්කගේ ගෙදරට කෝල් කරලා විස්තර අහලා තව පී සී ආර් එකක් කරන්න කෑමතිද කියලා ඈහුවා. මම හා කියලා ඊලග දවසේ drive through එකේ පයින් ගිහිල්ලා කලේ. මට ඒ වෙනකොට ඔසී නම්බර් එකක් වත් තිබ්බේ නෑ.. මේකි නම්බර් එකක් ඉල්ලුවා .. ලන්කාවේ රෝමින් එකත් බෑ කිව්වා. දුන්නා අක්කගේ නම්බර් එක. අවුලක් නෑ නෙගටිව් හින්දා

    මම දෙපාරක් කරා close contact උනාලු.
    වෙලාවට negative.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මු බයේ ඉන්නේ ඕවා නිකන් දීලා ගෝටා බංකොලොත් උනොත්.
    මුට ණයට පුකේ අරින්න දෙන්න වෙනවා
    :lol: :lol: :lol: :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    ටිකිරි මයිනා ඇවිල්ල සල්ලි ප්‍රශ්ණයක් නෑ කියල පම්පෝරි ගහනව. වැව් වටේට ඇවිදින මංතීරු ගහන්න බිලියන් ගනන් සල්ලි තියනව. ඇට ලොවන බේසිගෙ පුතාල ඇවිල්ල කියනව සල්ලි නෑලු
    අඩෝ ඒක මරු නේද? ඇඟට පතට නොදැනී කඩේ යන්නේ....
    හන්දියෙන් හැරිලා යනවා වගේ ටටා බායි කියලා හොරාටම හොර පාරකින් කඩේ පැත්තට යනවා....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩෝ ඒක මරු නේද? ඇඟට පතට නොදැනී කඩේ යන්නේ....
    හන්දියෙන් හැරිලා යනවා වගේ ටටා බායි කියලා හොරාටම හොර පාරකින් කඩේ පැත්තට යනවා....
    එකෙක් නෑ කියනවා එකෙක් තියෙනවා කියනවා.. බයියන්ට පුප හොද ගන්න වෙලාවක් නෑ කොමෙන්ට් වෙනස් කරනවා ඈරෙන්න
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,374
    113
    එකෙක් නෑ කියනවා එකෙක් තියෙනවා කියනවා.. බයියන්ට පුප හොද ගන්න වෙලාවක් නෑ කොමෙන්ට් වෙනස් කරනවා ඈරෙන්න
    ඔව් එක ගූ ගොඩක් හෝදලා කක්කි ටික හෝද ගන්න ටැප් එක ලඟට යන ටික තව සර් කෙනෙක් තව අලුත්ම ගූ තැබ්බක් ගහලා වෙන පැත්තක..ඉතින් ඒක සුද්ද කරන්න යන්න වෙනවා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් එක ගූ ගොඩක් හෝදලා කක්කි ටික හෝද ගන්න ටැප් එක ලඟට යන ටික තව සර් කෙනෙක් තව අලුත්ම ගූ තැබ්බක් ගහලා වෙන පැත්තක..ඉතින් ඒක සුද්ද කරන්න යන්න වෙනවා...
    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: hasithayad

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය දූපත ඇතුලේ හැදිලා වැඩිලා එලියට ගිය එකෙක් තමයි මමත්. හැබැයි මොනම හේතුවකටවත් ඉපදුන රටට ගරහන්නේ නෑ. මොකද උබ ඔය හිගන දූපත කියලා කියන රටේ මිනිස්සු අද මම මේ ඉන්න තැනට මාව ගෙන්න මොනම විදිහකින් හරි දායකවෙලා තියෙනවා. මමත් පුළුවන් විදිහට මගේ රටේ මිනිස්සුන්ට මෙහේ ඉදන් වගේම ලංකාවට නිවාඩුවට ආවමත් උපරිමයෙන් උදව් කරනවා . හැබැයි එහෙම උදව් කරන හැමවෙලේම කැමරාව off කරලා උදව් කරන නිසා මගේ ළගම අය ඇරෙන්න කිසිම කෙනෙක් ඒ දේවල් දැන ගන්නේ නෑ. මට කියන්න ඕන උනේ ලංකාවේ කවුරුවත් කැමැත්තෙන් රටේ හිරවෙලා නෑ. උන්ට යන්න බැරි මොකක්ම හරි හේතුවකට තමයි උන් ලංකාවේ ඉන්නේ. අපි එලියට ගිහින් ඒ රටවල් අරමයි මෙහෙමයි කිව්වට රටේ මිනිස්සු මොනවා කරන්නද?? ලෝකේ දියුණුම බලවත්ම කියන රටේ සිටිසන් තියන එකෙක් තමයි දැන් අපේ ජනාධිපති ඒ යකාටත් බැරි නම් ඌ දැකපු ලෝකේ ඒ සිස්ටම් ලංකාව ඇතුලේ හදන්න රටෙන් එළියට නොගිය මිනිස්සු කොහොමද බං ඒක කරන්නේ.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මමත් එක පාරක් ගියා.. ලන්කාවේ තරම් හාරන්නේ නෑ. එකම අවුල නහයේ ගහන එකම කටෙත් ගහනවා
    නොමිලේ කරන නිසා එකම කූර පාවිච්චි කරනවා ඇති.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නොමිලේ කරන නිසා එකම කූර පාවිච්චි කරනවා ඇති.
    ඒකෙන් නම් දෙයක් ඉතුරු කරන්න බෑරි වෙයි.. මම හිතන්නේ එකකින් සාම්පල් ගත්තම කූරූ දෙකක් එක්ක ලෑබ් එකේ එවුන්ට හෑප්පෙන්න දෙයක් නෑති හින්දා වෙන්න ඈති
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒකෙන් නම් දෙයක් ඉතුරු කරන්න බෑරි වෙයි.. මම හිතන්නේ එකකින් සාම්පල් ගත්තම කූරූ දෙකක් එක්ක ලෑබ් එකේ එවුන්ට හෑප්පෙන්න දෙයක් නෑති හින්දා වෙන්න ඈති
    එහෙම වැඩ කරන්නෙ නෑ ඔය මිනිස්සු, මම නම් හිතන්නෙ බජට් නෑ.
    කට හෝදන වතුරෙනුත් පී සී ආර් කරනව තිබ්බෙ මේකෙ.
     
    • Haha
    Reactions: malakadss