හිඟා කන්නලු හදන්නේ
පල්ලියට ආණ්ඩුවෙන් ඉඩමක් එපා: හිඟාකාලා හරි ඉඩමක් හොයා ගන්නවා Monday , 30 April 2012
දඹුල්ල මුස්ලිම් සිද්ධස්ථානය සදහා ආණ්ඩුවෙන් විකල්ප ඉඩමක් බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අවධාරණය කළේය.
අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මේ බව ප්‍රකාශ කළේය.
"අපි කිසිවිටක විකල්ප ඉඩමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද එතන 1963 ඉදලා මේ පල්ලිය එතන තිබුණු බව හැම කෙනෙක්ම පිළිගන්නවා. අපිට ඉඩමක් මිලට ගන්න හෝ නැත්නම්, හිඟාකාලා හරි අවශ්‍ය ඉඩම හොයාගන්න පුළුවන් ආත්ම ශක්තිය අපිට තියෙනවා. එබැවින් මේ මොන ආකාරයෙන් හරි බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළොත් අපි විකල්ප ඉඩමක් රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ කියන එක මම කියා සිටිනවා"
එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය රාවුෆ් හකීම්ගෙන් මෙසේ ප්‍රශ්න කර සිටියේය.
දැන් ඔබතුමා සම්බන්ධවෙලා ඉන්න රජයේ පාර්ශවකරුවෙකුවන ජාතික හෙළ උරුමයම පවසනවානම් මේක එතනින් ඉවත් කළ යුතුයි කියලා, කොහොමද ඔබතුමා ජනාධිපතිතුමාට ඒත්තු ගන්වන්නේ මේක මෙතනින් ඉවත් නොකළ යුතුයි කියලා?
එයට පිළිතුරු දෙමින් අමාත්‍ය රාවුෆ් හකීම් මෙසේ පැවසීය.
"ජනාධිපතිතුමා මේ පිළිබඳව තැන්පත්ව දූරදර්ශීව බලලා මේකේ ව්‍යාකූලත්වය එතුමා තේරුම් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. එතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ජාතික හෙළ උරුමයටත් සමහර අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙලා ඇති කියලා මම හිතනවා. නමුත් ඒ පක්ෂයට තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න නිදහස තියෙනවා"
Source - http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=7025
අනේ පව් මුං හරි හිගන්නුම තමයි