හිඟ ඉන්සියුලීන් ගුවනින් ගෙන්වයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින හතර ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇතිබව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පැවසීය.​

    සැපයුම් කරුවන්ගේ ලියාපදිංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පැවසීය.​

    එම ගැටලුව මේ වනවිට නිරාකරණය කර තිබේ.​

    ඉන්සියුලීන් මික්ස් නැමැති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගීන් මෙරටට රැගෙන එන ලෙස උපදෙස් දී ඇතිබව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.​

    එතෙක් සීමිත තොග කළමනාකරණය කරන ලෙස රෝහල් වලට දැනුම් දී ඇතිබව එහිදී පැවසීය.​

    මෙරට රෝහල් පද්ධතියේ ඉන්සියුලීන් වර්ග තුනක් භාවිතා කරන බව නියෝජ්ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.​

    • Like
    Reactions: netudara

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    kelgediya wage wathura geniyda?
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙන්න කොමිස් ගහනවා ලොවෙත් නැති වෙන්න..කියලා head එක දාලා හෙට මම මේක රීපොස්ට් කරනවා යාලු...

    kelgediya wage wathura geniyda?
    තොපේ උන් ගැන තොටත් සැකයි නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය ඔක්කොම කරන්නේ කොමිස් වලට...
    ------ Post added on Nov 30, 2024 at 10:18 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේවා ගෙන් කොමිස් ගහන ගණන් කියන්න එකෙක් වත් දැන් නැහැ