පොඩි මිනිස්සු
අපි හැමදාම කියනවා, අපි මීට කලින් මේ රටේ පාලන බලය හිමිකරගත් ධනය හෝ පවුල් පැලැන්ති වලින් ආපු ලොකු මිනිස්සු නෙමෙයි.
නමුත් අපේ රට ලොකු මිනිස්සු පාලනය කරලා බංකොලොත් රාජ්‍යක් බවට පත් කලා, ආර්ථික සමාජ දේශපාලනය හා සංස්කෘතිය බංකොලොත් භාවයක්. ඒ බංකොලොත් භාවය ගැන ලෝකය ගැන අවබෝදයක් තියන හැමෝම දන්නවා ආයේ කියන්න අවශ්‍ය නෑ.
ඉතින් මේ අගාදයෙන් එලියට එන්න අපේ රටේ බහුතරයක් ශක්තිමත් පුංචි මිනිස්සු සමූහයකට රට භාරදීලා අදට වසර වසරකුත් මාස පහක් වෙනවා.
අද උදේ අවදිවෙන විට මේ පුංචි දූපත හා එහි නායකත්වය ලෝක සෑම දෙසම ගෞරවයට පාත්‍රවෙලා, ඒ අපේ රටේ ස්වෛරිත්ව හා නිර්පාක්ෂික භාවය ක්‍රියාවෙන් ඔප්පු කර ලොවටම ආදර්ශයක්දී ඇති නිසා.
කෙතරම් දේශපාලනය විවේචන තිබුනක් හිටපු විදේශ ඇමති අලි සබ්රි මහතා තබා ඇති සටහන ඔහුගේ දේශපාලනයෙන් ඔබ්බට ලාංකීය භාවය මනාව ඉස්මතු කරන්නක්.
ඔව් අපි පුංචි මිනිස්සු,
අපිට පුලුවන් උනා මේ රටේ ඉතිහාසයෙව් ශක්තිමත්ම ආර්ථික වසර බවට 2025 පත්කරන්න
අපිට පුලුවන් වුනා දේශපාලනය සංස්කෘතිය සහමුලින්ම කනපිට පෙරලන්න
පුංචි අපිට පුලුවන් වුනා දෙස් විදෙස් ආයෝජකයන්ගේ හා ව්‍යවසායකයන්ගේ ආකර්ෂණය දිනාගන්න
අපිට පුලුවන් වුනා රටේ නීතිය සැමට එකයි කියල ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්වන්න ( මීට කලින් දේශපාලකයන් හා සම්බන්ද අය හිරේ ගිහින් නෑ
)
පුංචි අපිට පුලුවන් වුනා රාජ්‍යකරනය ඩිජිටල්කරණය ආරම්භ කරන්න
පුංචි අපිට පුලුවන් උනා විනාශ කල ආර්ථික මරමස්ථාන වන රාජ්‍ය ව්‍යවසායකයන් භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වන් යන්න
අපිට පුලුවන් වුනා ආගමික හා සංස්කෘතික පුනරුදයකට අඩිතාලමක් දාගන්න
ඔව් අපිට පුලුවන් වුනා සාහිත්‍ය හා කලාවට ප්රමුඛත්වයක් දෙන්න
ඔව් අපිට පුලුවන් වුනා ප්‍රවාහන පද්දතියට නව අරුතක් එක්කරන වෙනස්කම් කරන්න
පුංචි අපි අමාරුම අධ්‍යාපන පරිවර්තනයට අත ගහන්න පුලුවන් වුනා
රාජ්‍ය සේවය කාර්‍ය්ක්ෂම කරන්න ආරම්භයක් ගන්න හැකිවීමම මේ රටේ ජයග්‍රහණයක් ලෙස දකිනවා
අපිට පුලුවන් වුනා දූශිතයන් හා සම්බන්ද ව්‍යාපාරය ඒකාධිකාරයක් බිඳිමින් රාජ්‍ය ප්‍රසම්පාදනය ආරම්භ කරන්න
පුංචි අපිට පුලුවන් වුනා පුනර්ජනනීය බලශක්තිය $ සත 8.26 දෙන්න ගිය ගිවිසුම් අකුලල ඒ වියදම $ සත 4ට ගේන්න ( එහි වාසිය ගැන කතාකරන අය දකින්න නෑ
)
අපි දන්නවා ලොකු මිනිස්සුන්ට හා ඔවුන්ගේ ව්‍යාපාරික ජාල, කාටල, මාධ්‍ය හා පරපෝශිත ජනතාව වේදනාවෙන් පෙළෙන බව. ලෝක හෝ රටේ අර්බුදයක් නිර්මාණය වෙනකම් නැවත බල ලෝබීව බලන් ඉන්න බව
අපි කැමතියි, ඔබේ බල ලෝබය අපට වඩා දියුණු ආර්ථික, සමාජ, දේශපාලනය හා සංස්කෘතික පුනරුදයක් උදෙසානම්.
අවාසනාවකට ඔවුන්ට අවශ්‍ය පැරණි මජර ප්රතිගාමී ප්‍රභූ දේශපාලනය නැවත මෙහි පැල කරන්න.
ඊයෙ හරින් ප්‍රනාන්දු කියනවා මෙහෙම
"ලොක්ක කොවිඩ් එකට සෙට් උනෙත් නෑ මාර වාසනාවන්තයි, හිතන්න අද මේ අර්බුදයට සෙට් උනානම් මේ චාටර් එක කන්න වෙනෙ ලොක්කට" ලොක්ක කියන්නෙ ලංකා ඉතිහාසයේ සාහසිකම දේශපාන නායකයට බටලන්ද ඝාතකයට, 83 කළු ජූලිය අදුරු නිර්මාණකරුවට
ඒ වාක්‍ය ම ඇති ඔබට මේ දේශපාලන වෙනස තේරුම් ගන්න. අපි ඔබ සමඟ ශක්තිමත්ව නොදන්නා වපසරියක ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගුවා, ලංකාවෙ රට පුරාම බලපාපු දැවැන්තම සුළි කුණාටුවකට මුහුණ දුන්න. දැන් අපි ඔබ සමඟ ලෝක ආර්ථික අවපාතකයකට සූදානම් වෙනවා
පුංචි මිනිස්සුනේ අපි එක්ව එකා මෙන්ම, මේ අභියෝගයටත් මුහුන දෙමු, කුඩා ශරීර වල ශක්තිමත් හදවත් ධෛර්ය සම්පන්න සාමුහිකයක කොටස් කරුවන් වෙමු
චතුරංග අබේසිංහ
එකෙක් දාල තිබ්බ කමෙන්ට් එක දැක්කාම තමා අබේට කඳුලු පනින්න ඇත්තෙ
Chathuranga Abeysinghe 2025 ශක්තිමත්ම වසර උනේ මචං උඹලා විවේචනය කරපු උඹලා බිල්ලෙක් විදියට දැකපු රනිල් ගෙනාපු IMF එක සහ එකේ කොන්දේසි ක්‍රියාත්මක කිරිම සහ උඹලා සෑහෙන්න විවේචනය කරපු, බදු ක්‍රමය නිසා දේශීය වශයෙන් මහ භාණ්ඩාගාරයට මුදල් පැමිණීම කියන කාරනා මත.
උඹලා ෆේල් ඇයි කියලා මම කියන්නද
උඹලා පටන් ගත්ත ඒවට මොකෝ උනේ?
Clean Sri Lanaka කියලා එකක් බෙර ගහලා ගෙනාවා කෝ කොහේද තිබුනට වඩා clean?
අයිස් නාටකයක් ගෙනාවා, කෝ අපි දැක්කද withdrawal symptoms තියෙන එක මනුස්සයෙක් පාරේ. ඔය කියන ඒවා කලා නම් එහෙම වෙන්න එපැයි, ඒවට උදාහරණ ලෝකේ තියෙනවා.
2/3 තියාගෙන මොනවද ගෙනාපු අන පනත්, ප්රජාතන්ත්රවාදය හෝ ආර්ථිකය ශක්තිමත් වෙන්න.
තව 100ක් කියන්න පුළුවන්.
මමත් නාලන්දේ. ඉස්කෝලෙට ලැජ්ජ කරන්න එපා බන්. ඉන්ටවීව් එකකට ගිහින් ඇඩුවා කියලා රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ.
උඹලා පොඩි මිනිස්සු වෙන්නේ ධනයෙන් වත් class එකෙන් වත් නෙමෙයි.
අත්දැකීම් නැති කමෙන්
උද්දච්ච කමෙන්
ප්‍රයෝගික අධ්‍යාපනයක් නැති කමින්
බොරු කීමෙන්
නොදන්නා කමෙන්
අර පඩි නොගෙන පක්ෂයට යවන නිසා අපි මාර පුදුම මිනිස්සු කියලා හිතාගෙන ස්වයං වින්දනයක යෙදෙමින් ඉන්න කම නිසා.