ඔය ඉන්නෙ එකෙක් ඇවිල්ල පෙලක් වෙලාවට ඌ දාන ත්රෙඩ් වල මේ මොනවද කියන්නෙ කියලවත් තේරෙන්නෑරංචුවම ආවොත් අනාතයි
![]()
උබලට වගේ මට මොලේ නැනෙ බන් මිතුරේ

ඔය ඉන්නෙ එකෙක් ඇවිල්ල පෙලක් වෙලාවට ඌ දාන ත්රෙඩ් වල මේ මොනවද කියන්නෙ කියලවත් තේරෙන්නෑරංචුවම ආවොත් අනාතයි
![]()

මුන් මරු සත්තු ජාතිය බං. lion king වල ඉන්න එකත් මේ ජාතියෙම එකෙක්. ඌ නං හෙන පණ්ඩිතය හිච්චිපුතා වගේම තමා![]()

Mata hithenawa wanarayo nohitiyanam mun parinamanaya wela thiyenna thibba ada minissu inna thenata.
eth kurumitto![]()

ne ne ehama wenne neමුනුත් අනාගතේ මිනිස්සු වාගේ කකුල් දෙකෙන් යන්න පුරුදු වෙයිද දන්නේ නෑ