හිච්චි පුතා කරපු වැඩක්. 😆😆😆

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,275
    1
    101,118
    113
    34
    Kalutara
    මොනිටරේ තාම හරවලා තියෙන්නේ. තව හරවලා බලන්න වීඩියෝ තියේ නම් දැන්ම දාපන් කෙලින් කරන්න කලින්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,295
    113
    මොනිටරේ තාම හරවලා තියෙන්නේ. තව හරවලා බලන්න වීඩියෝ තියේ නම් දැන්ම දාපන් කෙලින් කරන්න කලින්.
    මම මුලින්ම බැලුවෙ පොන් එකෙන් එක පාරට හිතාගන්න බැරිඋනා මොකෙක්ද යකෝ මේ කියලා. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda