හිටංගෙ ෆොන්සේකාගේ පොල් කඩන වඳුරෝ🐒🐒🐒

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ෆොන්සේකා දැන් ඉන්න පක්ෂය සුද්ද කරන්න කථාව වෙන පැත්තකට අැඳන් යන්න හැදුවට හිටං කියපුදේ අැත්ත කියලා මට නම් හිතෙන්නෙ..අපේ පැත්තෙත් ඉන්නවා වඳුරෝ රංචුවක් අාපුවම පලාතම විනාසයි..

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hitan wadura kiya gathhe utamai ban, balapanko pohottuwa polowatama samathala karala homben yawala, apahu mahindata witharak newei gothabayatath appa kawala yai yanna

    oka 10pm nidaganne oluwa wardanaya wenna.
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    හිටං ඔයවගෙ ගොන් තර්ක තමා ගෙන්නෙ බන් .
    මෙයිට වැඩිය ජාතික ප්‍රශ්න තියෙද්දි මූ ගෙන්නෙ ඔයවගෙ ගොන් දෙවල් .
    ශ්‍රි ලංකන් එයාර්ලයින් එකෙ කජු මාරු කළා.
    මයිලො තහනම් කරන්න හැදුවා ,
    ලංකාවෙන් යවන තේ වල මොකෙක්ද සතෙක්ගෙ උවදුරක් තියෙනවා කියලා එකෙන් ආතල් දුන්නා .
    මූ දැනුත් ආතල් දෙනවා.
    වගාවක් කරනවානම් ඒ වගාවට එන තර්ජන (මිනිසුන්ගෙන් ,සතුන්ගෙන් සොභාවික විපත් වලින් ,වසංගත වලින් )
    මැඩලන්න පුරාණ ක්‍රමත් තිබුණා .නූතන ක්‍රමත් තියෙනවා.
    එකට තමා අදාල ආයතන ඉන්නෙ.
     
    ඒක හරි බං මම කිව්වෙ වඳුරු කරදරේ ගැන.මහ මළ වදයක් මුංගෙන්.ගස් නැත්නම් තාප්ප කම්බි දිගේ හරි ඵනවා..😠
     
    • Like
    Reactions: Champ HB

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    හිටං ඔයවගෙ ගොන් තර්ක තමා ගෙන්නෙ බන් .
    මෙයිට වැඩිය ජාතික ප්‍රශ්න තියෙද්දි මූ ගෙන්නෙ ඔයවගෙ ගොන් දෙවල් .
    ශ්‍රි ලංකන් එයාර්ලයින් එකෙ කජු මාරු කළා.
    මයිලො තහනම් කරන්න හැදුවා ,
    ලංකාවෙන් යවන තේ වල මොකෙක්ද සතෙක්ගෙ උවදුරක් තියෙනවා කියලා එකෙන් ආතල් දුන්නා .
    මූ දැනුත් ආතල් දෙනවා.
    වගාවක් කරනවානම් ඒ වගාවට එන තර්ජන (මිනිසුන්ගෙන් ,සතුන්ගෙන් සොභාවික විපත් වලින් ,වසංගත වලින් )
    මැඩලන්න පුරාණ ක්‍රමත් තිබුණා .නූතන ක්‍රමත් තියෙනවා.
    එකට තමා අදාල ආයතන ඉන්නෙ.
    ඌ වැඩ කරන්නේ උගේ මොලේ තරමටනේ බං..
     
    • Like
    Reactions: Champ HB

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ එච්චර හරියක් බෑ බන්

    hitan kiyanne uge thaththa benna kiyala kumburu gini thiyapu ekek ban,
    oka ara FB eke dala thibuna status dekkane,
    oka kohomath upa agamathi kama ilala deal wela thami 2/3 set kare, dunne nethnam oka bahinawa eliyata,
    upa agamathi kama dunnoth athulen anduwata case,
    janathawath anduwata bucket eka adinawa, moko april 21 seen eka sampurna hitange wedak
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Waduro, monaru, Ali, Iththawo, uro me okkoma goviyanta wisadum nathi prashna. Gahanaya palanaya karanna denneth na ekata kathandara godai. owa wisadanna puluwan dewal newei.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ගෙදර පොල් ගස් තුනක් තියනවා. දැන් අවුරුදු 5ක විතර ඉඳල එක ගෙඩියක් කන්න හම්බවෙලා නෑ වඳුරෝ හින්දා. ලොකු පොල් වතු තියන එවුන්ට කොහොමට ඇතිද? දැන් ඉන්න එවුන් මිනිස්සුන්ට බය නෑ ගේම ඉල්ලගන ඉස්සරහට එනවා. වැඩි කල් නොගිහින් වඳුරෝ එනකොට ගෙවල් වල දොර ජනෙල් වහගන ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ
     
    • Haha
    Reactions: dxx