ෆොන්සේකා දැන් ඉන්න පක්ෂය සුද්ද කරන්න කථාව වෙන පැත්තකට අැඳන් යන්න හැදුවට හිටං කියපුදේ අැත්ත කියලා මට නම් හිතෙන්නෙ..අපේ පැත්තෙත් ඉන්නවා වඳුරෝ රංචුවක් අාපුවම පලාතම විනාසයි..
හිටං ඔයවගෙ ගොන් තර්ක තමා ගෙන්නෙ බන් .
මෙයිට වැඩිය ජාතික ප්රශ්න තියෙද්දි මූ ගෙන්නෙ ඔයවගෙ ගොන් දෙවල් .
ශ්රි ලංකන් එයාර්ලයින් එකෙ කජු මාරු කළා.
මයිලො තහනම් කරන්න හැදුවා ,
ලංකාවෙන් යවන තේ වල මොකෙක්ද සතෙක්ගෙ උවදුරක් තියෙනවා කියලා එකෙන් ආතල් දුන්නා .
මූ දැනුත් ආතල් දෙනවා.
වගාවක් කරනවානම් ඒ වගාවට එන තර්ජන (මිනිසුන්ගෙන් ,සතුන්ගෙන් සොභාවික විපත් වලින් ,වසංගත වලින් )
මැඩලන්න පුරාණ ක්රමත් තිබුණා .නූතන ක්රමත් තියෙනවා.
එකට තමා අදාල ආයතන ඉන්නෙ.
ඌ වැඩ කරන්නේ උගේ මොලේ තරමටනේ බං..හිටං ඔයවගෙ ගොන් තර්ක තමා ගෙන්නෙ බන් .
මෙයිට වැඩිය ජාතික ප්රශ්න තියෙද්දි මූ ගෙන්නෙ ඔයවගෙ ගොන් දෙවල් .
ශ්රි ලංකන් එයාර්ලයින් එකෙ කජු මාරු කළා.
මයිලො තහනම් කරන්න හැදුවා ,
ලංකාවෙන් යවන තේ වල මොකෙක්ද සතෙක්ගෙ උවදුරක් තියෙනවා කියලා එකෙන් ආතල් දුන්නා .
මූ දැනුත් ආතල් දෙනවා.
වගාවක් කරනවානම් ඒ වගාවට එන තර්ජන (මිනිසුන්ගෙන් ,සතුන්ගෙන් සොභාවික විපත් වලින් ,වසංගත වලින් )
මැඩලන්න පුරාණ ක්රමත් තිබුණා .නූතන ක්රමත් තියෙනවා.
එකට තමා අදාල ආයතන ඉන්නෙ.
උබ එච්චර හරියක් බෑ බන්hitan wadura kiya gathhe utamai ban, balapanko pohottuwa polowatama samathala karala homben yawala, apahu mahindata witharak newei gothabayatath appa kawala yai yanna
oka 10pm nidaganne oluwa wardanaya wenna.
උබ එච්චර හරියක් බෑ බන්