හිටංගේ_පා_ගමන

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජාතික දියවැඩියා දින පාගමට එක්වූ ජනපතිවරයා කොළඹ ගාලුමුවදොර පිටියේදී..

    23517569_1428932140488788_739342579702223918_n.jpg

    23472754_1428932147155454_1927517193151693798_n.jpg

    23472908_1428932127155456_4378027388765939169_n.jpg

    Ada - අද​
     
    • Like
    Reactions: ChoraKolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.

    හොරා කාල කාලා ගන්න එක්ස්පිරියන්ස් එක වැඩියිනේ එතකොට.:lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    23434908_10215015848292241_1802173099706953041_n.jpg

    17.gif

    අර නංගිලාට මල්ලිලාට දෙනව කිව්ව "කාර්" නේද අර ලඟින් තියාගෙන ඉන්නෙ