හිටංට_තද_වෙලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් හිතන්නෙ මේ යනවිදිහට පබයා පිස්සෙක් වෙයි. පට්ට වෛරයකින් ඉන්නේ. :eek:
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mu maha rajah gedara ariya kiyanne? lol muda danna chande dunne eliyata yawanna, mahindaya gon wada karapu nisa minissui uwa elewwe mu neme wena hipatuwek chande illuwath u dinanawa eda tibba thatwe widiyata, habai dan chandayak tibbot nam muge mona ituru weida danna, ponsiya
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අනේ මන්දා මෙව්වට මුකුත් නොකියත් බෑ... ඔක්කොම පත්තරේන්ලු දැකල තියෙන්නේ...මෙහෙත් ජනතිපති කෙනෙක් පත් උනාලු ඉතින්

    Sirawata ban mamath unp eth atta kataha karanna ona eka ekata kade giya athi, mama ahanne mu katah karanne nikan samithiyak kiyaka hithagena. Balapan balan inna appiriyai, kisimagood news ekak kiyanne ne ohe pissa wage mugul kiyawanawa, mehema giyoth nam mona mona ewun president weida danne ne issarahata
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Sirawata ban mamath unp eth atta kataha karanna ona eka ekata kade giya athi, mama ahanne mu katah karanne nikan samithiyak kiyaka hithagena. Balapan balan inna appiriyai, kisimagood news ekak kiyanne ne ohe pissa wage mugul kiyawanawa, mehema giyoth nam mona mona ewun president weida danne ne issarahata

    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    සිරිසේන, තොට සාප වේවා...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඒකත් පත්තරෙන් දැකල තියෙන්නෙ... මුහුදෙන් නිකන් වගේ ගන්න ලුණු කැටෙත් දැන් 85 යි . ඒක තිබ්බෙ නැද්ද දන්නැ පත්තරේ...

    Lununsini angata honda neha ban ekayi ganan wadi karala tiyenne
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උබලත් වරද්දන්නෙ නැතුව උදේ පත්තර බලන්න ඕනේ හිටං.

    මාත් ඒ දවස් වල අගමැති කම ඉල්ලගෙන කකුල් ලෙව කෑවා කියලා කියන්නේ නෑ නේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අහිංසක මනුස්සයට මොකුත් කියන එපා බොලව් :angry:

    මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ රටේ ජනතාව නිසා..
    උන්ට ඕන කන්ඩයි බොන්ඩයි විතරයි. යුතුකම් කියන කොටස දන්නෙ නෑ..

    මට නං මේ මනුස්සය ගැන දුකයි..
     
    • Like
    Reactions: Troop

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ ත්‍රෙඩ් එකට දාල තියෙන කමෙන්ට් දැක්කම කියන්ඩ පුලුවන්, මේ රටට කවදාවත් ගොඩයාමක් නෑ කියල..
    තුඃ නොදකි..
    වේසිගෙ පුතාල ටික..
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ ත්‍රෙඩ් එකට දාල තියෙන කමෙන්ට් දැක්කම කියන්ඩ පුලුවන්, මේ රටට කවදාවත් ගොඩයාමක් නෑ කියල..
    තුඃ නොදකි..
    වේසිගෙ පුතාල ටික..
    :lol: ඔව් බන්, ගොඩයාමක් තියෙන්නෙ මහින්දට කුනුහරපෙන් බැන්නොත් තමයි:P
     
    • Like
    Reactions: toi

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] 
    [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20357851#post20357851"]හිටංට_තද_වෙලා[/URL]  07-04-2016 09:59 AM -22

    -22 kiyala 1k kapala lol
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,521
    113
    රඹා;20364414 said:
    :lol: ඔව් බන්, ගොඩයාමක් තියෙන්නෙ මහින්දට කුනුහරපෙන් බැන්නොත් තමයි:P

    ඔය රතු අලියෙක් බං..:D;)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,521
    113
    මේ ත්‍රෙඩ් එකට දාල තියෙන කමෙන්ට් දැක්කම කියන්ඩ පුලුවන්, මේ රටට කවදාවත් ගොඩයාමක් නෑ කියල..
    තුඃ නොදකි..
    වේසිගෙ පුතාල ටික..

    ඔව් මචන් ටයර් බෙල්ලට දාන්න ඕන ඕකුන්ගේ..:angry::angry::D