හිටං අතුරුදහන් උනා කියපු Alit චීන සමාගම....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කෝ නෙලුම් කුලුණ දැකල රිදෝගත්ත ගූ ඇන් පී බැල්ලියො ටික මුන් කොටිය කාලද... :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නම් පත කුලුණක් ගැහුව කොළඹටම පේන්ඩ, ගූ ඇන් පී පොන්නය හදාපු මොනා හරිත් කියපල්ල බන් නැත්තන් පව්නෙ පොන්සිය... :lol::lol::lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    බිලියන දෙක දීල තියෙන්නෙත් ALIT එකට නෙවෙයි... CEIEC එකටලු... බිලියන දෙකත් ඇතුළුව අද දක්වා ගෙවීම් කරලා තියෙන්නේ CEICE එකේ එකම account එකකට. දැන් බලන්න තියෙන්නේ මේ ආණ්ඩුව වැඩිපුර බිලියන දෙකක් CEIEC account එකට දාලද කියල........

    දැන් මේකේ හිටපු ආණ්ඩුවට කඩේ යන, රාජපක්ෂලාගේ ගැහිලි ඔක්කොම දන්න, හාමුගේ පුක ලොවින පාවෙන චන්දෙ තියෙන්නේ කියන එවුන් අද අතුරුදහන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24781200 said:

    :rofl::rofl::rofl: පාවෙනව කියල පාරම්බාපු උන් අද අලියගෙ පුක ඇතුලෙ හැගිලා උත්තර දෙන්ඩ බල්ලෙක්වත් නැ ඊයෙ බුරා පැන්නට.. :lol::lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉදකින් බූරු හැතිකරේ.. හරක් සෙට් එකක් මහින්දයටයි පොහොට්ටුවටයි කඩේ යනව.. තව හරක් සෙට් එකක් රනිල්ටයි යුඇන්පී එකටයි කඩේ යනව තව හරක් රැලක් ජෙවීපි එකට කඩේ යනව... තොපි තාම ඉන්නේ ගල් යුගයෙද?? කාල කන්නි.. එක එකාට කඩේ යනව.. නිදහසේ හිතන්න දන්නැති බූරු හැතිකරේ.. තොපි හින්ද තමා මේ රටට ඔහොම වෙලා තියෙන්නේ...තොපේ සීයල ආච්චිලත් කලේ ඕක..බස් වල කොච්චි වල එල්ලි එල්ලී වැඩට යන කාලකන්නි තොපිත් කරන්නේ ඕක.. අනිතිමට තොපේ පොඩි උනුත් කරන්නේ ඕක...මොලයක් නැති කොටලු රැල.. වෙන රට වල ලක්ෂ 3-4 ට යන කාර් වලට තොපි ලක්ස 20-40 ගෙවන කොට ලැජ්ජ වෙයව්..පෝට් එකට පනස්දාහකට එන බයිසිකලේ ලක්ස 2-3 දීල ගන්න කොට ලැජ්ජ වෙයව්... තොපි රට හරක් ටිකක් නඩත්තු කරන්න ලක්ස ගානක් ටැක්ස් ගෙවන කියල.... හිර වෙලා පැය 2-3 ට්‍රෆික් එකේ ඉන්න කොට ලැජ්ජ වෙයව්.. හාල් පොල් රටින් ගෙනල්ල කන බූරු හැතිකරේ... තොපේ මොලේ තියෙන්නේ මැටිද?? එක එකාට කඩේ යන පොන්න තොපි හරක් වෙලා ඉපදෙන්න හිටපු උන් වැරදිලා මනුස්සයො වෙලා තියෙන්න්...
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඉදකින් බූරු හැතිකරේ.. හරක් සෙට් එකක් මහින්දයටයි පොහොට්ටුවටයි කඩේ යනව.. තව හරක් සෙට් එකක් රනිල්ටයි යුඇන්පී එකටයි කඩේ යනව තව හරක් රැලක් ජෙවීපි එකට කඩේ යනව... තොපි තාම ඉන්නේ ගල් යුගයෙද?? කාල කන්නි.. එක එකාට කඩේ යනව.. නිදහසේ හිතන්න දන්නැති බූරු හැතිකරේ.. තොපි හින්ද තමා මේ රටට ඔහොම වෙලා තියෙන්නේ...තොපේ සීයල ආච්චිලත් කලේ ඕක..බස් වල කොච්චි වල එල්ලි එල්ලී වැඩට යන කාලකන්නි තොපිත් කරන්නේ ඕක.. අනිතිමට තොපේ පොඩි උනුත් කරන්නේ ඕක...මොලයක් නැති කොටලු රැල.. වෙන රට වල ලක්ෂ 3-4 ට යන කාර් වලට තොපි ලක්ස 20-40 ගෙවන කොට ලැජ්ජ වෙයව්..පෝට් එකට පනස්දාහකට එන බයිසිකලේ ලක්ස 2-3 දීල ගන්න කොට ලැජ්ජ වෙයව්... තොපි රට හරක් ටිකක් නඩත්තු කරන්න ලක්ස ගානක් ටැක්ස් ගෙවන කියල.... හිර වෙලා පැය 2-3 ට්‍රෆික් එකේ ඉන්න කොට ලැජ්ජ වෙයව්.. හාල් පොල් රටින් ගෙනල්ල කන බූරු හැතිකරේ... තොපේ මොලේ තියෙන්නේ මැටිද?? එක එකාට කඩේ යන පොන්න තොපි හරක් වෙලා ඉපදෙන්න හිටපු උ
    න් වැරදිලා මනුස්සයො වෙලා තියෙන්න්...

    මෙන්න එකෙක් fake එකකින් ඇවිල්ලා.... මෙහෙමෙ මද්‍යස්ථ පාවෙන චන්ද තියෙන එකෙක් UNP පුක ලොවින්නන්ගේ එක ත්‍රෙඩ් එකකවත් කොමෙන්ට් කරනවද?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24781242 said:
    මෙන්න එකෙක් fake එකකින් ඇවිල්ලා.... මෙහෙමෙ මද්‍යස්ථ පාවෙන චන්ද තියෙන එකෙක් UNP පුක ලොවින්නන්ගේ එක ත්‍රෙඩ් එකකවත් කොමෙන්ට් කරනවද?

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24781242 said:
    මෙන්න එකෙක් fake එකකින් ඇවිල්ලා.... මෙහෙමෙ මද්‍යස්ථ පාවෙන චන්ද තියෙන එකෙක් UNP පුක ලොවින්නන්ගේ එක ත්‍රෙඩ් එකකවත් කොමෙන්ට් කරනවද?

    ගූ ඇන් පී කාරයන්ගෙ පුක බිම ඇනුනම තමයි ඔය ස්වාධීන ටෝක් එලියට පනින්නෙ..කරගන්ඩ දෙයක් කියාගන්ඩ දෙයක් නැති උන ගමන් කෙලින්ම ස්වාධීන මූඩ් ෆික්ස් කර ගන්නව...ඕකුන්ට ගු ඇන් පී පොන්නයො කියන්නෙ ඒකනෙ.. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේ ගූ ඇන් පී ගල් කොල්ලො ටික හැගිලා පොන්නයො ටික.. :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිටන් වටේ ඉන්නේ යු ඈන් පී කාරයෝ. උන් දෙන ලණු බුවා ගිලිනවා දෙන පරක්කුවෙන්. දෑන් නම් මෑන්ට රට පුරා නූල් පොටක් නෑතිව අමු හෙලුවෙන් යන්න පුලුවන්. ඒ ගානට ලෑජ්ජ නෑති වෑඩ කරලා තියෙන්නේ. හෑබෑයි යු ඈන් පී එකට තනි ආණ්ඩුවක් පිහිටුවන්න පුලුවන් උනා නම් අද උතුරේ වෙනම ආණ්ඩුවක් නෑගෙනහිර වෙනම එකක් ඉතුරු ටිකේ සහජීවන ආණ්ඩුවක් හදලා නේද? හිටන් ඈන්ඩ් ද ක්ලෑන් හින්දා තමා ඒවා බෑරි වුනේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හෙණගහල අකුලලෝම පල කාලකන්ණි 2න්නා. රටට ආව ලොකු income 1ක් නැතිකළා. ඔය 1ක් විතරයි . මුන් ලංකාවේ company ගානකට ඔය සක්ක්ලි වැඩේ කළා. ඔක්කොටම හපන් අර ගු ලපයා. තාමත් මුන් කියන දේවල් පිළිගන්න අවජතකයෝ ඉන්නවනේ . දැන් බලපන් අර එදා ALIT සමාගම ගැන කියපු කෙප්පේ. මුළු රටක් ජාත්‍යන්තරය ඉදිරියේ නොන්ඩි කළා. අන්න දැන් ALIT එකෙන් press releaseක් දීල.:baffled::baffled: ගු ජෙප්පනි , සමසිරි UNP කරයනි තොපි දැන්වත් පිලිගනියව් තොපි තමයි real වහල්ලු. :yes::yes:කාටහරි මඩ ගහන්න තියනවනම් එච්චරයි තොපිලට. UNP 1කට චන්දෙ දෙන උන්ගෙන් අහන්නේ...විල්පත්තුවේ කොන කපපු 1කා ඉන්න පැත්තට ලැජ්ජ නැතුව චන්දෙ දෙන්න පුලුවන්ද? එහෙමනම් ප්‍රබාකරන් ත්‍රස්තවාදියා තොපිට වඩා හොඳයි . ත්‍රස්තවාදියෙක් උනත් තොපිට වඩා ප්‍රතිපත්තියක් තිබුණා :yes:

    70762639_2098694597103855_1443019306769055744_n.jpg
    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉදකින් බූරු හැතිකරේ.. හරක් සෙට් එකක් මහින්දයටයි පොහොට්ටුවටයි කඩේ යනව.. තව හරක් සෙට් එකක් රනිල්ටයි යුඇන්පී එකටයි කඩේ යනව තව හරක් රැලක් ජෙවීපි එකට කඩේ යනව... තොපි තාම ඉන්නේ ගල් යුගයෙද?? කාල කන්නි.. එක එකාට කඩේ යනව.. නිදහසේ හිතන්න දන්නැති බූරු හැතිකරේ.. තොපි හින්ද තමා මේ රටට ඔහොම වෙලා තියෙන්නේ...තොපේ සීයල ආච්චිලත් කලේ ඕක..බස් වල කොච්චි වල එල්ලි එල්ලී වැඩට යන කාලකන්නි තොපිත් කරන්නේ ඕක.. අනිතිමට තොපේ පොඩි උනුත් කරන්නේ ඕක...මොලයක් නැති කොටලු රැල.. වෙන රට වල ලක්ෂ 3-4 ට යන කාර් වලට තොපි ලක්ස 20-40 ගෙවන කොට ලැජ්ජ වෙයව්..පෝට් එකට පනස්දාහකට එන බයිසිකලේ ලක්ස 2-3 දීල ගන්න කොට ලැජ්ජ වෙයව්... තොපි රට හරක් ටිකක් නඩත්තු කරන්න ලක්ස ගානක් ටැක්ස් ගෙවන කියල.... හිර වෙලා පැය 2-3 ට්‍රෆික් එකේ ඉන්න කොට ලැජ්ජ වෙයව්.. හාල් පොල් රටින් ගෙනල්ල කන බූරු හැතිකරේ... තොපේ මොලේ තියෙන්නේ මැටිද?? එක එකාට කඩේ යන පොන්න තොපි හරක් වෙලා ඉපදෙන්න හිටපු උන් වැරදිලා මනුස්සයො වෙලා තියෙන්න්...

    ඒ පොන්නකම .... fake account (උඩ උඩ ):rolleyes::rolleyes::rolleyes:

    මෙන්න එකෙක් fake එකකින් ඇවිල්ලා.... :yes::yes::yes:මෙහෙමෙ මද්‍යස්ථ පාවෙන චන්ද තියෙන එකෙක් UNP පුක ලොවින්නන්ගේ එක ත්‍රෙඩ් එකකවත් කොමෙන්ට් කරනවද?:rofl::rofl::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ යකුනේ අර කෝටි 200 ගැන බුරා පැන්න ගූ කුක්කල කෝ උන්...දැන් බල්ලො නැට්ට පුකේ ගහගෙන නේද... :lol::lol::lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පොන්නයන් හඳුනා ගැනීම-පලමු පාඩම

    කෝ බන් බුකියේ දැන් අන්ත වාදී පෝස්ට් යනව.. ගොට චන්දෙට ඉදිරිපත් උනා විතරයි බුකියෙන් හම්බයා කියන වචනේ අතුරු දහන් වෙනවා.. අයීයෝ ගොටගේ පොන්න වහල්ලුන්ට ඕව හිතන්න මොලයක් කියල එකක් තියෙන්න්න එපයැ... අනික පොනිල නාමල් බේබිගේ මගුලට යනව.. ඊටපස්සේ එලියට ඇවිල්ල පොහොට්ටුවට ගහනව... පොනිලගේ පොන්නයින්ට ඕව හිතන්න මොලයක් තියනව කියල හිතනවද?? නෑ සහොදර වරුනි නෑ... අනික අකුදි.. අකුදි පොනිලටයි මරාටයි ආන්ඩු පවත්වාගෙන යන්න හැම මගුලකටම අත උස්සල.. එලියට ඇවිත් ඇහැ කරකව කරකව සහොදර වරුන්ට බණ දේසනා කරනව... ඔය ඇත්තො හිතනවද ඒ සහොදරයින්ට මොලේ තියනවද කියල.. නෑ සහොදර වරුනි නෑ.. ඉතින් මේකතේරුම් ගන්න බැරි පොන්න්යෝ එක එක ඒව කියයි.. එතකොට මගේ බුද්දිමත් ජනතාව තේරුම් ගන්න තියෙන්නේ අඳුනගන්න තියෙන්නේ ඒ පොන්නයෙක් කියල.. මම හිතනව දැන් ඔබ තුමාලට පොන්නයො අඳුනගන්න ලෙසී කියල.. අපි බලලගෙන ඉමු පොන්නයෝ කවුද කියල