හිටං මරලා RIP

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අනික හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?

    I think it is very easy to understand if you know little bit about Srilankan Constitution.

    You know Ranil can't win any presidential election, so as per constitution once president died, automatically prime-minister become president. That is the only way for him (Ranil) to get president chair. Thanks.


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මෛත්‍රීට බැසිල් හොඳටම කරදර කරා. ඒ නිසා ප්‍රශ්නෙ තිබ්බෙ බැසිල් එක්ක. මහින්ද ඒකට මැදිහත් උනේ නැති නිසා මහින්ද එක්කත් අවුලෙන් හිටියෙ. මෛත්‍රීට ගෝටා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මෛත්‍රී ජනාදිපති වෙච්ච දා ඉඳන්ම ගෝටව ආරක්ෂා කරා. ප්‍රශ්න ගොඩින් බේරුවා. මෛත්‍රී ගෝටා එදා ඉඳන් ෆිට් එක.

    රනිල්ට ප්‍රශ්නෙ තිබ්බෙ ගෝටගෙ සුදු වෑන් ප්‍රතිපත්තිය එක්ක. රනිල්ගෙ සෙට් එකට ගෝටගෙන් ගොඩක් කරදර උනා. මහින්දයි බැසිලුයි එක්ක තිබ්බෙ දේශපාලනික ප්‍රශ්නයක්. මිසක් ඊට එහා දෙයක් තිබ්බෙ නෑ. රනිල් තමයි මහින්දව ශිරන්තිව නාමල්ව ආරක්ෂා කරන්නෙ. මහින්ද රනිල් කියන්නෙත් හොඳ බොකු දෙකක්. මහින්ද රනිල්ගෙ පිට කහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

    මහින්ද රනිල් හොද බොකු දෙකක් බැසිල් ගේ කතාව ඇරුනාම අනිත් දේවල් නම් හෙන ෆැන්ටසියක්.

    උබට මතකද දන්නේ නැහැ 2013/14 වගේ ලොකු මිඩියා සනදර්ශයක් ගියා රනිල් මෛත්‍රී වලියක්
    ගාමිණි දිස්සනයක් මරන්න හරි පරද්දන්න රනිල් සපෝර්ට් කරා කියලා මයිත්‍රී කියනකොට අනිත් පැත්තෙන් කිව්වා 2010 මහින්ද පරද්දන්න ඇතුලේ තොරතුරු ඔක්කොම යුන්පි ට දුන්නේ මෛත්‍රී කියලා

    රෙකොදින්ස් එහෙම ඇදගෙන වලිය ලොකුවට මිඩියා වල ගියා , නවින් දිස්ස්නයක එහෙම රනිල්ට පලු යන්න බැන්නා අන්තිමට මොකද්ද වුනේ මේ කාලෙම මෛත්‍රීව පොදු අපේක්ෂකයා කරනන ගජරාමෙට යටින් වැඩ මගින්ද බයියාත් ගැටේට රැවටුනා
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
    ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා කරපු විනාශෙට වැඩි විනාශයක් හිටනයි පොනිලයි කලා මේ අවුරුදු ටිකට
    නොදකින් පොන්පාලනේ.

    :yes::yes::yes:

    :yes: