හිටං

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිටන්...
    10801691_10152890233641259_2610496581540486590_n.jpg

    ගියා හිටන්...

    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත.ඒ මහතා මේ මොහොතේ කෝට්ටේ එජාප මූලස්ථානයේ (සිරිකොත) පැවැත්වෙන කම්කරු සම්මේලනයට එක්ව සිටින අතර තවත් සුළු සිය ස්ථාවරය ප්‍රකාෂ කිරීමට නියමිත බව පැවසේ.
    ජාගොඩ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලෙස කලක් කටයුතු කළ අතර පසුව විමල් වීරවංශ මහතා සමග ජාතික නිදහස් පෙරමුණ නිර්මාණය කිරීමට දායක විය. මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජාගොඩ මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සමීපතමයකුද වෙයි. ජාගොඩ මහතා, මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන මන්ත්‍රීවරු ‍රැසක් විපක්ෂයට එක්කර ගැනීමේ කටයුත්තට දායක වූ ප්‍රමුඛයකුද වේ.අචල ජාගොඩ මන්ත්‍රීවරයා සමග ඉදිරි දින කිහිපයේදී තවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ‍රැසක්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්වන බව වාර්තා සඳහන් කරයි.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg
    කුනු ගොඩේ එහේ මෙහේ යන මිනිසාගේ ඈගේ ගෑවි ඈති විශබිජ කුනු ගොඩේ ඈති විෂබිජ වලට වෑඩි මිසක් අඩු නොවේ.අමුතුවෙන් සිරිසේන ගෑන කියන්න දෙයක් නෑත. තොරා ගත යුත්තේ කුනු ගොඩෙන් එලියට ආ මහින්ද නම් මිනිසාද කුනු සොය සොයා ලන් කර ගන්නා සිරිසේන නම් මිනිසාද කියා ජනතාව තිරනය කරනු ඈත
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    View attachment 56273
    කුනු ගොඩේ එහේ මෙහේ යන මිනිසාගේ ඈගේ ගෑවි ඈති විශබිජ කුනු ගොඩේ ඈති විෂබිජ වලට වෑඩි මිසක් අඩු නොවේ.අමුතුවෙන් සිරිසේන ගෑන කියන්න දෙයක් නෑත. තොරා ගත යුත්තේ කුනු ගොඩෙන් එලියට ආ මහින්ද නම් මිනිසාද කුනු සොය සොයා ලන් කර ගන්නා සිරිසේන නම් මිනිසාද කියා ජනතාව තිරනය කරනු ඈත

    10850078_686980554748570_4222614988261875718_n.jpg

    10841725_1586872388201527_1986230652_n.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජාගොඩ මහතා....... aye itin wena monawda kiyanna tiyenne
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    View attachment 56273
    කුනු ගොඩේ එහේ මෙහේ යන මිනිසාගේ ඈගේ ගෑවි ඈති විශබිජ කුනු ගොඩේ ඈති විෂබිජ වලට වෑඩි මිසක් අඩු නොවේ.අමුතුවෙන් සිරිසේන ගෑන කියන්න දෙයක් නෑත. තොරා ගත යුත්තේ කුනු ගොඩෙන් එලියට ආ මහින්ද නම් මිනිසාද කුනු සොය සොයා ලන් කර ගන්නා සිරිසේන නම් මිනිසාද කියා ජනතාව තිරනය කරනු ඈත

    විමසුම පිටපත...
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජාගොඩ මහතා....... aye itin wena monawda kiyanna tiyenne

    u ain une wimalage pakshen witarai ban. Wimala kamathi une na Achalata list eken dunnata Musammilayata nodi. A case eka handa mu wimal gen ain wela aanduwata sup eka digena hitiye :nerd: